ලංකාවේ පරිප්පු වැවෙන්නේ නැහැ. ලංකාවේ research institutes කිහිපයකින්ම පරිප්පු වගාව සම්බන්දව researches කරලා තියෙනවා. ඒවා සාර්ථක වෙලා නැහැ. ලංකාවේ කිසිම ප්‍රදේශයක ඒ සඳහා අවශ්‍ය ප්‍රශස්ත day and night temperature difference එක නැහැ. ඕනෙම පැලයකට තියෙනවා ඒවායේ growth and development එකට අවශ්‍ය climatic requirements. ඒවා ලැබුනේ නැත්තන් එක stage එකකින් පස්සේ ඒ ගහ තව දුරටත් හැදෙන්නේ නෑ.
youtube එකේ හරියට බොරු videos තියෙනවා එක එක බීජ germinate කරලා පෙන්නන. බීජයක් germinate උන පලියට ඒ පැල සාර්ථකව වර්ධනය වෙලා ඵලදාවක් ලබා දෙනවා කියන්න බැහැ.

ඔය වීඩියෝකාරයෝ විව්ස් ගන්න ඇටේ පැල කරගන්න තැනට වෙනකන් පෙන්වනවා. පරිප්පු, ඇපල්, කිවි වගේ භෝග වල ඇටේ පැලවෙන තැනින් එහාට වැඩේ පෙන්වන්නේ නෑ. කෘෂිකර්මය, උද්භිද විද්‍යාව ගැන දන්නා අය අන්ද ගන්න බැරි උනාට සමාජයේ විශාල පිරිසක් අන්ද ගන්න පුළුවන්. උන් ඕවා කරලා වැඩේ දෙල් උනාට පස්සේ වීඩියෝ හදපු එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරනවා. ඒ වෙනවිට වීඩියෝ එක හදපු එකා, උගේ වැඩේ කරගෙන ඉවරයි. මතක ඇතුව මේකෙන් පරිප්පු ගස් හදල හොද අස්වැන්නක් ගත්තොත් අටපට්ටමට කියල, පත්තරේත් දාල නොබෙල් කමිටුවටත් යවන්න. 

සිරාවට බලමු නේද අටපට්ට දාන්නවත් වවන්න බැරි දේවල් වවල තියනවා ඇපල් කහ දොඩම් අපල් ගසනම් මීටර් 1.5m විතර උසයිඔය වීඩියෝකාරයෝ විව්ස් ගන්න ඇටේ පැල කරගන්න තැනට වෙනකන් පෙන්වනවා. පරිප්පු, ඇපල්, කිවි වගේ භෝග වල ඇටේ පැලවෙන තැනින් එහාට වැඩේ පෙන්වන්නේ නෑ. කෘෂිකර්මය, උද්භිද විද්‍යාව ගැන දන්නා අය අන්ද ගන්න බැරි උනාට සමාජයේ විශාල පිරිසක් අන්ද ගන්න පුළුවන්. උන් ඕවා කරලා වැඩේ දෙල් උනාට පස්සේ වීඩියෝ හදපු එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරනවා. ඒ වෙනවිට වීඩියෝ එක හදපු එකා, උගේ වැඩේ කරගෙන ඉවරයි. මතක ඇතුව මේකෙන් පරිප්පු ගස් හදල හොද අස්වැන්නක් ගත්තොත් අටපට්ටමට කියල, පත්තරේත් දාල නොබෙල් කමිටුවටත් යවන්න.
![]()
ඉන්දියාවේ හදනවනේ ඉතිං.ලංකාවේ පරිප්පු වැවෙන්නේ නැහැ. ලංකාවේ research institutes කිහිපයකින්ම පරිප්පු වගාව සම්බන්දව researches කරලා තියෙනවා. ඒවා සාර්ථක වෙලා නැහැ. ලංකාවේ කිසිම ප්‍රදේශයක ඒ සඳහා අවශ්‍ය ප්‍රශස්ත day and night temperature difference එක නැහැ. ඕනෙම පැලයකට තියෙනවා ඒවායේ growth and development එකට අවශ්‍ය climatic requirements. ඒවා ලැබුනේ නැත්තන් එක stage එකකින් පස්සේ ඒ ගහ තව දුරටත් හැදෙන්නේ නෑ.
youtube එකේ හරියට බොරු videos තියෙනවා එක එක බීජ germinate කරලා පෙන්නන. බීජයක් germinate උන පලියට ඒ පැල සාර්ථකව වර්ධනය වෙලා ඵලදාවක් ලබා දෙනවා කියන්න බැහැ.
ලංකාවෙයි ඉන්දියාවෙයි දේශගුනේ එච්චර වෙනසක් නෑ නේදඉන්දියාවේ හදනවනේ ඉතිං.ලංකාවෙයි ඉන්දියාවෙයි දේශගුනේ එච්චර වෙනසක් නෑ නේද
apple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama thereiඔය වීඩියෝකාරයෝ විව්ස් ගන්න ඇටේ පැල කරගන්න තැනට වෙනකන් පෙන්වනවා. පරිප්පු, ඇපල්, කිවි වගේ භෝග වල ඇටේ පැලවෙන තැනින් එහාට වැඩේ පෙන්වන්නේ නෑ. කෘෂිකර්මය, උද්භිද විද්‍යාව ගැන දන්නා අය අන්ද ගන්න බැරි උනාට සමාජයේ විශාල පිරිසක් අන්ද ගන්න පුළුවන්. උන් ඕවා කරලා වැඩේ දෙල් උනාට පස්සේ වීඩියෝ හදපු එකාගේ හත්මුතු පරම්පරාවම සිහි කරනවා. ඒ වෙනවිට වීඩියෝ එක හදපු එකා, උගේ වැඩේ කරගෙන ඉවරයි. මතක ඇතුව මේකෙන් පරිප්පු ගස් හදල හොද අස්වැන්නක් ගත්තොත් අටපට්ටමට කියල, පත්තරේත් දාල නොබෙල් කමිටුවටත් යවන්න.
![]()
oya full ata tiyena parippu hoyanna amarui. baaga tikak damma ewa pala una balamu loku weida kiyala
මමත් වවලා තියනවා ඇපල් ගහක් 1.5m විතර උසයි සාරවත්ව හැදෙනව පෝර පොඩ්ඩක් ඔනි වැඩිපුරapple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama therei
apple nan wawenawa bn. ape thaththa kiuwa issara apple wauwa kiyala wathu wala. eka kohomahari ain karala. ita passe me lagadi man video ekak dakka kohehari thanaka apple waththak wawala thiyanawa. ekath oya research karana thanakma thama. hodata ged hadila thibuna meka balapuwahama therei
ඔනි මගුලක් හැදෙනව බන් අපේ රත්තරන් පොලොවෙ ආදරේයිදැන් ඇපල් වර්ග තියනවා ලෝකෙ ඕනම පැත්තක වැවෙන විදියට හයිබ්‍රිඩ් කරලා/selective bread කරලා හදපුවා, දකුණු අප්‍රිකාවෙ හරි නයිජීරියාවෙ හරි කමර්ශලි ඇපල් වවනවා



අපි රටක් හැටියට පරිප්පු කන්න පටන් ගත්තේ කොයි කාලේද ?
රජකාලේ,අඩුම යටත් විජිත යුගයේදී වත් පරිප්පු කෑමට ගත්තා කියල අහල නෑනේ.....
![]()

