Laptop Display Issue

Anthurium

Well-known member
  • May 15, 2017
    432
    705
    93
    යාලුවනේ, මගේ Dell ලැප්ටොප් එක දැන් අවුරුදු 3ක් වගේ පරණයි. එකේ ඩිස්ප්ලේ එකේ ඉහළ කොටසේ හරස් අතට(Horizontal) මෙන්න මේ වගේ පුන්චි ඩොට් පේලියක් වැටිලා තියනවා
    .......................................................................................

    මේකට මොකද කරන්නේ ? Pls help......
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    BIOS ඕපන් කරලා බලපන් ඒකෙත් ඔය ඩොට් පේනවද කියලා, පේනවනම් ඩිස්ප්ලේ පැනල් එකක් අලුතෙන් දාන්න වෙයි.
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    LAP

    මගෙත් ඔහොම් තිබ්බ . ඉර තියෙන දෙපැත්ත මාපට ඇගිලි දෙකෙන් තදින් තද කලාම හරියනවා . අවුරුද්දක් විතර ඔහොම පාවිච්චි කරා . පස්සේ නැතිවම ගියා. USED එකක් දැම්ම .WARRENTY නැතිව . දැන් අවුරුද්දක් විතර ඇති. තාමනම් හොදින්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,030
    113
    1pc-1-Lamp-Backlight-Universal-Notebook-Laptop-LCD-Screen-Display-Inverter-5-28V.jpg

    ඩිස්ප්ලේ එක ඇතුලේ ඉන්වටර් එකක් තියෙනව
    ඒකත් චෙක් කරල බලන්න
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    ow laptop hadana ekekutama deepan.... nodanna ekek nm hadanne ube tina kali okkoma liya ganing uth ekka bala bala.... me lagadi mage yaluwek lapa repair krnna deela uge processor eka maru karala... i7 wenuwata i3 dala un dan wagakeema gn na waradda ape pita danawa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    යාලුවනේ, මගේ Dell ලැප්ටොප් එක දැන් අවුරුදු 3ක් වගේ පරණයි. එකේ ඩිස්ප්ලේ එකේ ඉහළ කොටසේ හරස් අතට(Horizontal) මෙන්න මේ වගේ පුන්චි ඩොට් පේලියක් වැටිලා තියනවා
    .......................................................................................

    මේකට මොකද කරන්නේ ? Pls help......

    First connect with an external monitor... If the display is then fine, the problem lies with your notebook display panel itself.

    It could be a loose connector or another hardware issue. Try to warp the panel a little, physically by holding it by an edge. Does it affect the display?
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    Machanla matath 15'6 inches laptop display rkak ona.used display ganne place ekak dannewade?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මගෙත් ඔහොම් තිබ්බ . ඉර තියෙන දෙපැත්ත මාපට ඇගිලි දෙකෙන් තදින් තද කලාම හරියනවා . අවුරුද්දක් විතර ඔහොම පාවිච්චි කරා . පස්සේ නැතිවම ගියා. USED එකක් දැම්ම .WARRENTY නැතිව . දැන් අවුරුද්දක් විතර ඇති. තාමනම් හොදින්

    kohenda machan gatte keeyatada gatte?