එකනේ මට ඕක ව දකින තැන දිරවන්නේ නැත්තෙ.
සක්කිලි ම වැඩේ තමයි ඇත්තටම අසනීප තියන මිනිස්සුන්ව මූ joke එකක් කරන එක. Suicidal threads keeyak එළකිරි එකේ open කරලා attention හෙව්ව ද.
දැන් ඇත්තටම අසනීප තියන කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් katha කරොත් ඌට මේ ඉන්න උන් deserved attention එක දෙනව වෙනුවට ඌව joke...