Github eke thiyenawa source code එක
Opensource project ekak.
උඹ කරන්නේ ඔරිජිනල් YouTube apk එක download කරනවා Google එකෙන් digitally signed එක apkpure හරි ඕනම එකකින්. ඒක suspicious නැහැ කොහොමත්. Apk modify කරොත් digital signature එක නැති වෙනව.
ඊටපස්සේ open source revanced patcher එකට load...