ලැජ්ජයි බන් උඹලා එක එකාගේ මත දරා ගන්න බැරුව කුණුහර්ප පලන හැටි දැක්කම. ඔන්න මුස්ලිම් එකෙක් නම් කමකුත් නැහැ කියන්න පුලුවන්. හොනස්ට් සිංහල කියලා ඌ ටයිප් කරන හැටියෙන්ම පේනවා. හැම එකාම මත වාද වලට කෙළ ගන්න එක නවත්තලා බෞද්ධාගම රකින්න ඇත්ත ජීවිතේ ට්‍රයි කලොත් නරකද? උඹලා මෙතන පේජ් ගනන් ටයිප් කලා කියලා...