1. sanjaya1975

    නුවරඑළිය Resturant Help

    කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ හෙළ බොජුන් හල තියෙනවා.... ඒක නම් ශේප්...... araliya hotel එකේ food කෝට් එක හොදයි.... පට්ට ගණන්...... රෙස්ටුරෙන්ට් 2 කියලා එකක් ග්‍රෙගරි වැව ගාව තිබ්බා... දැන් තියෙනවද දන්නේ නැහැ... (නගර සබවෙන් අයින් කරලා නවින් දිසානායක කෑ ගහල ඒ දවස්වල ලොකු කේස් එකක් ගියා)
  2. sanjaya1975

    මහරගම අටලුගම වුණානම්

    හබයෙක්ට මහරගම සිංහල මිනිස්සු ගැන දුක හිතිලා ...🤣
  3. sanjaya1975

    Hybrid battery prices ?

    Insight used 75,000/=
  4. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    JVP මහත්තරුන්ට මේවා දාද්දි සෑහෙන්න රිදෙනවා ....
  5. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ඔබ වැනි රතු කන්නාඩි දාපු අය එක්ක කතා කරල වැඩක් නැහැ. හැත්තැ ගනන් වල ඉදන්ම JVP එක වැඩිපුර කරේ අයුධත් එක්ක අරගල. ඔබ වනි අය නිසා මෙකෙ ඉන්න පොඩි අය නොමග යෑම ගැන තමයි කනගාටුව.... අනෙක, 9 වසරෙදි දෙශපාලනය ගැන වැඩිපුර දැනුමක් නොතිබුනාට ඔබට වඩා දැනුමක් තියෙනවා ...
  6. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ඔබ තුමා වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න, JVP එක මහාපරිමනෙන් මිනී මරන්න පටන්ගත්තෙ කොතනින්ද කියලා... එයාලගෙ සාමාජිකයන් දෙන්නෙක් මරපු නිසා වෙන්න අති එයාලා සාමාන්‍ය ම්ිිිිිිිිිිිිනිස්සුන්ට මරන දඩුවම දුන්නේ....
  7. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ඒ සියලු දේවල් වලට කලින් JVP එක මිනිස්සු මරණ එක පටන් ගත්තා... හමුදා සාමාජිකයින්ගේ පවුල් වල ය මරන්න පටන්ගත්තට පස්සේ තමයි තත්වේ දරුණු උනේ....
  8. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ඒ උනාට චන්ද්‍රිකා උනත් කියන්නේ විජය මැරුවේ JVP කියලා... පොළොන්නරුවේ මැදිරිගිරිය පැත්තේ දන්නා එක්කෙනෙක් ඉන්නවනම් ඇහැපන් මැදිරිගිරිය වටදාගේ බුදු පිළිමවල සිදුරු වල තිබ්බ මැණික් වලට මොකද උනේ කියලා... භිශනේ තදින්ම තියෙන කොට පුතානෝ තමනුත් රැකිලා පුරාවිද්‍යා ස්ථාන තදින්ම රැක්කා .... මිනිස්සු කියන්නේ...
  9. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    මම එතකොට 9 වසරේ... නුවර .... මාස 6කට වඩා ලයිට් තිබ්බේ නැහැ... දාන දාන ට්‍රාන්ස්ෆොර්මරේ තෙල් ඇරලා පුච්චනවා... ලයිට් තිබ්බත් වැඩක් නැහැ... රෑට දාන්න තහනම්. දැම්මොත් දඬුවම මරණය.... එයාලගේ පෙළපාලියට ගියේ නැත්තං මරණය.... උදේ මිඉදුම අතරින් ඉස්ස්කොලේට පයින් යද්දී මිනිස්සු පාර දිගේ බල්ලෝ බළල්ලු වගේ...
  10. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    එහෙම කියල තමයි කියන්නේ... චන්ද්‍රිකා කියන්නෙත් එහෙමයි කියලා... එත් විජයගේ අසීමිත ජනප්‍රියත්වය එක්ක ගොඩක් අයට ඕනේ උනා විජයව සීන් එකෙන් අයින් කරන්න. විජයගේ අවසන් කටයුතු දවසේ චන්ද්‍රිකාගේ හැසිරීමත් ගොඩක් දෙනෙක් විවේචනය කරා....
  11. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    පොලිසි වලට නෙමෙයි ඉස්සෙල්ල ගැහුවේ... එයාලව විවේචනය කරපු ඕනේ කෙනෙක්ට පහුවෙනිදට ලියුමක් එනවා දඬුවමක් පනවල.... සමහර විට ඒක තුම්මන් හන්දියක බෝඩ් එකක් මුළු දවසෙම උස්සගෙන ඉන්න හෝ ඒ සමාන දඬුවමක්. එහෙම නොකරොත් බොහෝ වෙලාවට රෑට ගෙනිහිල්ල පාරේ ලයිට් කණුවක ගැට ගහල මරලා දැම්මා..... උඹල පොඩි නිසා අතීතේ හරියටම...
  12. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    දේශපාලනය කියන්නේ game එකක් කියල ඔප්පු වෙච්ච අතීතයේ තුච්චම කොටස එදා JVP මර්දනය කරපු ආණ්ඩුවේ ජනදිපතිගේ පුතා එක්ක, එදා JVP මර්දනය කරපු ආණ්ඩුවේ අගමැති එක්ක, එදා JVP මර්දනය කරපු කණ්ඩායම් හදපු දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීන් එක්ක, දැන් ඉන්න JVP එකේ ප්‍රධානියෝ ගිය ආණ්ඩුවේ හව්ලේ වැඩ කරා...
  13. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    ඔයා JVP අතීතය හරියට දන්නේ නැහැ වගේ... මර්දනය පටන් ගත්තේ දේපල ජීවිත හානි කරන්න පටන් ගත්තට පස්සේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල වැඩකරන අයට සහ පව්ල්වල උදවියට් ආරක්ෂක අංශ වලින් අයින් උනේ නැත්තං මරණය කියල පෝස්ටර් වලින් තර්ජනය කරන්න ගත්තට පස්සේ....... JR පටන් ගත්ත මර්දනය, ප්‍රේමදාස ඉදිරියට කරගෙන ගියා...
  14. sanjaya1975

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    මල්ලි.... පක්ෂයක් තහනම් කරපු පලියට මිනී මරණ එක සදාරණද?? පොදු දේපල ගිනි තියෙන එක සාදරණද?
  15. sanjaya1975

    රායප්පු ජෝසප්

    ඒ කාලේ ප්‍රබකරන්ටත් සැහෙන සේවයක් කරා.......
  16. sanjaya1975

    වෙල්ඩින් ගැන දැනගන්න.............

    රෙකෝඩ් කරපු සිංහල Knowledge sharing webinar එකක්....
  17. sanjaya1975

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    වෙල්ඩින් ගැන දැනගන්න ඕනෙද? දාන්නද ත්‍රෙඩ් එකක්......
  18. sanjaya1975

    කැලණියේ නාගයා

    අනේ මන්දා බං .... මුං දෙවියන් පෙන්නලා බොරු කරාට ලැබිච්ච දඬුවමක්ද බං මේ??????:

    No contents