88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    2015 අවුරුද්ද වෙනකොට රාජපක්ෂ පවුලෙ තාත්තල, පුත්තු එකතු වෙලා කෙලපු පිස්සු දිහා බලල,,
    මම අපේ අම්මටයි තාත්තටයි කිවුව මේ පාර චන්දෙ මෛත්‍රීට දෙමු කියල.

    තාත්ත ගත් කටටම කිවුවෙ.
    "කාට දුන්නත් ඔය බල්ලන්ට දෙන්නෙ නෑ. ඕකුන් ආවොත් උඹලවත් උස්සගෙන ගිහින් ටයර් දායි, ඊටපස්සෙ රටේ ඉතුරු ටික කොටියට විකුණයි"
    කියල.

    කවුරු මොනව කිවුවත්, ඔය අත්දැකීම ගැන දන්නෙ මූනදීපු මිනිස්සුම තමයි.
    මම එතකොට 9 වසරේ... නුවර ....

    මාස 6කට වඩා ලයිට් තිබ්බේ නැහැ... දාන දාන ට්‍රාන්ස්ෆොර්මරේ තෙල් ඇරලා පුච්චනවා... ලයිට් තිබ්බත් වැඩක් නැහැ... රෑට දාන්න තහනම්. දැම්මොත් දඬුවම මරණය.... එයාලගේ පෙළපාලියට ගියේ නැත්තං මරණය....

    උදේ මිඉදුම අතරින් ඉස්ස්කොලේට පයින් යද්දී මිනිස්සු පාර දිගේ බල්ලෝ බළල්ලු වගේ නිර්වස්තරව ඕනේ තරම් මරලා දාල තියෙනවා දැකල තියෙනවා.. ඒවා දැකල දැකලම සාමාන්‍ය දේවල් වුනා... දැන් වෙන දේවල් ඒ කලේ එක්ක බලද්දී මොනවද.....

    මෙහෙම කියද්දී උඹලට නම් හිතෙයි හොරර් ෆිල්ම් එකක් කියලා...
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ප්‍රේමදාස මිනීමරුවාගේ තවත් හපන්කමක් මේ.......

    FB_IMG_1617725594220.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    විජෙ කුමාරතුංගවත් මැරුවෙ මෙ ගොල්ලො නේද ?
    විජය කුමාරතුංගට වැඩේ දුන්නේ ප්‍රේමදාස. බැර උනේ ජවිපෙ එකවුන්ට් එකට. 1988 ජනාධිපතිවරණයට විජය ශ්‍රිලනිප යෙන් හෝ පොදු අපෙක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්නයි හිටියේ. මෑන්ස් ඉල්ලවා නම් පේමෙයට සෑහෙන චැලෙන්ජ් එකක් වෙන්න තිබුණා. චන්ද ප්‍රථිපල දිහා බැලුවනම් ඒක් උඹලටත් තේරෙයි. පේමෙයා දින්නේ යාන්තමින්. https://en.wikipedia.org/wiki/1988_Sri_Lankan_presidential_election
     
    ඒ උනාට චන්ද්‍රිකා උනත් කියන්නේ විජය මැරුවේ JVP කියලා...

    පොළොන්නරුවේ මැදිරිගිරිය පැත්තේ දන්නා එක්කෙනෙක් ඉන්නවනම් ඇහැපන් මැදිරිගිරිය වටදාගේ බුදු පිළිමවල සිදුරු වල තිබ්බ මැණික් වලට මොකද උනේ කියලා... භිශනේ තදින්ම තියෙන කොට පුතානෝ තමනුත් රැකිලා පුරාවිද්‍යා ස්ථාන තදින්ම රැක්කා ....

    මිනිස්සු කියන්නේ මූට ළමයි නැත්තෙත් ඒ නිසාලු....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මල්ලි.... පක්ෂයක් තහනම් කරපු පලියට මිනී මරණ එක සදාරණද?? පොදු දේපල ගිනි තියෙන එක සාදරණද?
    පක්ෂ තහනම වගේම ඉන්දු ලංකා ගිවිසුමත් එක හේතුවක් නේද ජේවීපී එක ආයුධ අතට ගන්න.කිසිම හේතුවක් නැතුව පක්ෂයක් තහනම් කරලා සාමාජිකයො මරන්න ගන්නකොට ඕන කෙනෙක් ඒකට ප්‍රතිවිරෝධයක් දක්වනවනෙ.
     
    • Haha
    Reactions: speedmalli

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පක්ෂ තහනම වගේම ඉන්දු ලංකා ගිවිසුමත් එක හේතුවක් නේද ජේවීපී එක ආයුධ අතට ගන්න.කිසිම හේතුවක් නැතුව පක්ෂයක් තහනම් කරලා සාමාජිකයො මරන්න ගන්නකොට ඕන කෙනෙක් ඒකට ප්‍රතිවිරෝධයක් දක්වනවනෙ.
    ඒ සියලු දේවල් වලට කලින් JVP එක මිනිස්සු මරණ එක පටන් ගත්තා... හමුදා සාමාජිකයින්ගේ පවුල් වල ය මරන්න පටන්ගත්තට පස්සේ තමයි තත්වේ දරුණු උනේ....
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ උනාට චන්ද්‍රිකා උනත් කියන්නේ විජය මැරුවේ JVP කියලා...

    පොළොන්නරුවේ මැදිරිගිරිය පැත්තේ දන්නා එක්කෙනෙක් ඉන්නවනම් ඇහැපන් මැදිරිගිරිය වටදාගේ බුදු පිළිමවල සිදුරු වල තිබ්බ මැණික් වලට මොකද උනේ කියලා... භිශනේ තදින්ම තියෙන කොට පුතානෝ තමනුත් රැකිලා පුරාවිද්‍යා ස්ථාන තදින්ම රැක්කා ....

    මිනිස්සු කියන්නේ මූට ළමයි නැත්තෙත් ඒ නිසාලු....
    මේ කතාවත් අපේ තාත්තල කියනව.
    තව මාලිගාවිල බෝසත් පිළිමෙ පුතා නිධන් හොයන්න කැඩුවම තාත්ත, උත්සවශ්‍රීයෙන් හදල විවෘත්ත කරා කියලත් කියනව.

    මිනිහට මන්ධබුද්ධික ළමයෙක් ඉන්නවලු,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ සියලු දේවල් වලට කලින් JVP එක මිනිස්සු මරණ එක පටන් ගත්තා... හමුදා සාමාජිකයින්ගේ පවුල් වල ය මරන්න පටන්ගත්තට පස්සේ තමයි තත්වේ දරුණු උනේ....
    නෑ ඒක බොරුවක්.1984දි තමයි මාතරදි හා අනුරාධපුරේදි ජේවීපී සාමාජිකයන් දෙන්නෙක් ඝාතනය කරල ජේවීපී එක මර්දනය කරන්න පටන් ගන්නෙ.ඒ වෙද්දි ජේවීපී එක ආයුධ අතට ගන්න හිතල වත් නෑ.
     
    • Like
    Reactions: Didy and nalin0001

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පුතානෝ ගේ අම්මානෝ ටෙනිස් ගහනවා ෆොටෝ ගහපු එකාව එදාම මරලා දානවා.
    පියානෝ දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉදන් කතා කරනවා, මුළු පවුලම එතන ඉන්නවා.
    මට වීඩියෝ එකක් සෙට් වුනා සුද්දෙක් ඒ කාලේ වීඩියෝ කරපු එකක්. මං එක හොයලා මෙතන අමුනනන්නම්.
    මහින්දත් ආමි ජිනේ ලව්වා බැංකු කඩවලා තමයි 1994 චන්දෙ කරේ.
    කොහොම හරි මහින්ද ආමි ජිනේ ඇතුලේ කල්ලිය මරලා දානවා පාතලෙම ලව්වා.
    දැන් බෝධිසත්වයෝ වගේ හිටියට උන් ඔක්කොම ධාතු ගේම් ගහපු එවුන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මේ රටේ පුදුම ගෙබ්බ මහජනතාවක් ඉඳලා තියෙන්නේ. දැනුත් ඉන්නේ. කාලෙන් කාලෙට සේනානායකලගේ, බණ්ඩාරණායකලගේ, ජයර්ධනලගේ රාජපක්ෂලගේ ඇට ලොව ලොව ඉන්නවා. ජනතාව මේ මර උගුලෙන් බේරගන්න කාලෙන් කාලෙට නියම මානව හිතවාදියෝ එද්දී උන් අර වලව් වල කුක්කෝ, එහෙමත් නැත්තනම් ජෝකර්ලා ගානට දානවා.
     
    Zombies.
     
    • Like
    Reactions: kasun_kbp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පුතානෝ ගේ අම්මානෝ ටෙනිස් ගහනවා ෆොටෝ ගහපු එකාව එදාම මරලා දානවා.
    පියානෝ දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉදන් කතා කරනවා, මුළු පවුලම එතන ඉන්නවා.
    මට වීඩියෝ එකක් සෙට් වුනා සුද්දෙක් ඒ කාලේ වීඩියෝ කරපු එකක්. මං එක හොයලා මෙතන අමුනනන්නම්.
    මහින්දත් ආමි ජිනේ ලව්වා බැංකු කඩවලා තමයි 1994 චන්දෙ කරේ.
    කොහොම හරි මහින්ද ආමි ජිනේ ඇතුලේ කල්ලිය මරලා දානවා පාතලෙම ලව්වා.
    දැන් බෝධිසත්වයෝ වගේ හිටියට උන් ඔක්කොම ධාතු ගේම් ගහපු එවුන්.
    අපිට තිබ්බා රේඩියො එකක් ඒ කාලෙ.
    අපෙ ගෙදර හිටියා ආතා කෙනෙක් .
    ප්‍රෙමදාස මැරුණා කියන නිව්ස් එක රේඩියො එකෙ ගියහම ආතා රේඩියො එක පෙරලගෙන බිම වැටුණාලු .
    සන්තොසෙට .
    ප්‍රේමදාසත් රජ ව්‍යාධිය තිබ්බ එකෙක් අද මහින්ද වගෙ.
    ඒත් අපෙ තාත්තානම් කිව්වෙ නාමල්ලා හොඳයිළු ජනාධිපති පුතාලා හැටියට ඒ කාලෙ සජිත් ප්‍රේමදාස හැසිරිච්ච විදියට .

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අපිට තිබ්බා රේඩියො එකක් ඒ කාලෙ.
    අපෙ ගෙදර හිටියා ආතා කෙනෙක් .
    ප්‍රෙමදාස මැරුණා කියන නිව්ස් එක රේඩියො එකෙ ගියහම ආතා රේඩියො එක පෙරලගෙන බිම වැටුණාලු .
    සන්තොසෙට .
    ප්‍රේමදාසත් රජ ව්‍යාධිය තිබ්බ එකෙක් අද මහින්ද වගෙ.
    ඒත් අපෙ තාත්තානම් කිව්වෙ නාමල්ලා හොඳයිළු ජනාධිපති පුතාලා හැටියට ඒ කාලෙ සජිත් ප්‍රේමදාස හැසිරිච්ච විදියට .
    ඔව් මන් අර පත්තිරිප්පුවේ සීන් එක හොයලා දාන්නම් කෝ. පවුලම උජාරුවෙන් ඒකෙ උඩ රගන හැටි හොදට තිබ්බා.
    ප්‍රේමේගේ දුවත් හොර සල්ලි ගහලා මාට්ටු වුනා. පුතානොටත් කොහොමත් මෙන්ටලි අවුලක් තියෙනවනේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඔව් මන් අර පත්තිරිප්පුවේ සීන් එක හොයලා දාන්නම් කෝ. පවුලම උජාරුවෙන් ඒකෙ උඩ රගන හැටි හොදට තිබ්බා.
    ප්‍රේමේගේ දුවත් හොර සල්ලි ගහලා මාට්ටු වුනා. පුතානොටත් කොහොමත් මෙන්ටලි අවුලක් තියෙනවනේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela

    මෙන්න මේක එකක්. තව එකක් තිබ්බා වෙසක් පෙරහැර දවසේ රෑ. සුද්දෙක්ගේ පරණ කැම් එකකින් රෙකෝඩ් කරලා තිබ්බේ.
    උගේ කතාවෙන් තේරෙනවා මොන තරම් මෝඩයෙක්ද කියලා.
    ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ දාස මුදලාලිව පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    අප්පෝ ඒ කාලේ නම් මතක් කරන්න එපා. අපේ ගෙදර අයත් හැංගිලා හිටියේ. මහා මිලේච්ච යුගයක්. ජප්පොත් මරුවා. ආණ්ඩුවත් මැරුව. දහස් ගනින්.

    2000 පස්සේ ඉපදුනු බබා හුකුන්ලා ....
    "අනේ අපි අහිංසකයි. අරගොල්ලෝ පක්ෂය තහනම් කරපු නිසා අපිට එහෙම කරන්න උනා"
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මිනිහගෙ පවුලෙ මිනිස්සු මරලා දැම්මට පස්සෙ මේක ලියපු එකා හිතන්නෙ ඌ ජේවීපී එවුන් නලවයි කියලද? සරලම කතන්දරේ ජවිපෙ එවුනුත් සත්තු, උන්ව මර්දනය කරපු එවුනුත් සත්තු. එකම වෙනස තියෙන්නෙ ඕක ගැන කතාවෙද්දි ජවිපෙ සුදනො වෙන එක. අත දරුවො මරපු එවුන් ලොරි ටෝක් දෙද්දි පුකෙනුත් හිනා යනවා ඕයි