1. hariuda

    රනිලා කැඳ හැදූ ගැහැණු අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යයි..! (Video)

    මං හිතන්නේ මූ මේවා කරලා බලාපොරොත්තු වෙන්නේ දෙමළ උන්ගෙන් reaction එකක්. ඊට පස්සේ සිංහල උන් ටික කොටි නැගිටිනවා කියලා අවුස්සලා චන්ද ටික ගන්න පුළුවන්නේ.
  2. hariuda

    කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

    Tuya smart switches, plugs and sensors, eufy doorbell, 2 nest hub mini's and a HK citation 500.
  3. hariuda

    ලංකාවේ ගුවන් නියමුවන්ට බෙල්ජියමේ නීතියට යට වීමට සිදු වේ.

    නෑ wet lease කියන්නේ Belgian උන් බලන්නේ safety පැත්ත විතරයි. Service එක කරන්නේ SriLankan crew එක. උන්ට එහෙම උන්ගේ උන්ව upgrade කරන්න බෑ. ඔතන කලින් ඉඳන්ම ප්‍රශ්න වාගයක් වෙලා. Belgian උන් passengersලාට දෙන්න තිබ්බ alcohol and snacks උස්සලා මාට්ටු වෙලා තව ඒක එක කෙස් ගිහින්. මට කිව්වේ මම දන්න UL වැඩ...
  4. hariuda

    සිංගප්පූරුවන්ගේ British accent එක.

    Singaporean ewunta British accent ekak na ban unta thiyenne Chinese mix wechchi English accent ekak. Muui muge thaththai dennama Cambridge, ekai munta oya wage accent ekak thiyenne.
  5. hariuda

    Boeing's Starliner

    ඔය මගුලේ එක ඒක අවුල් ඇවිල්ලා දැන් දෙපාරක් විතර launch එක scrap කරා නේද?
  6. hariuda

    තට්ටු දෙකේ ගෙයක් හදන්න වියදම

    අඩෝ එච්චර අඩුවට පුළුවන්ද? මම වයිෆ්ලාගේ අම්මලා ගෙදර renovate කරන්න ගත්තා. දැනටම 4.8mil වගේ ගිහින් තියෙනවා. තව 1mil වගේ වැඩ තියෙනවා.
  7. hariuda

    New terror unlocked

    අඩේ මූ නිකන් අර වඩිග පටුන costume එකක් ඇඳලා වගේ.
  8. hariuda

    Srilankan airline මිලදී ගන්න හදන කාන්තාව.

    මේ මොන ජෝක්ස්ද බං. ලාභ ලබන එක මුලික අරමුණ නෙවෙයි ලූ. Workforce එක අඩු කරන්නෙත් නෑලූ. ඉන්න උන්ගේ පඩිත් වැඩි කරනවා ලූ.
  9. hariuda

    UK ඉන්න ඉන්දියන් ඩස්ප ජරාව ලන්කාවෙ උන්ව Reject කරනව සින්හලු

    අපේ උන්ගේ funding අවුල් නිසා නේද මෙහෙම ගොඩාක් reject කරන්නේ. මම තවත් university එකක් දැක්කා ලංකාවේ උන්ගේ application process කරන්නේ නැති.
  10. hariuda

    6 companies submit RfQs to buy SriLankan Airlines..🛫⚡

    FITS Air aithi expolanka unta neda?
  11. hariuda

    Sri Lanka’s Softlogic says restructuring debt, seeking investors for hotels, ODEL. ⛔

    ඔව් මම කොහේහරි දැක්කා lolc එකෙනුත් airline එකක් පටන් ගන්න යන කතාවක්.
  12. hariuda

    යාලුවෙක් missing.

    Haiti wala thiyena MAS factory eke wada karapu unawath okkoma lankawata genna gaththa mama danna widihata dan masa dekakata withara kalin ehe case nisa.
  13. hariuda

    රොනාල්ඩෝ අපේ හමේ පාට එකෙක් ත ගහලා

    රොනාල්ඩෝ නෙවෙයි බං. අනික් එකා Ali Albulayhi.
  14. hariuda

    රොනාල්ඩෝ අපේ හමේ පාට එකෙක් ත ගහලා

    ඕකා හිතන් ඉන්නේ ඌ තරම් center back කෙනෙක් වෙන කොහේවත් නෑ වගේ. ගොන් තම්බියා Saudi league එකේ විතරයි play කරලා තියෙන්නෙත්.
  15. hariuda

    NASA එකේ ගේමක් ගහන පුන්චි පුතෙක්.බුදු සරනයි පුතේ

    මූට ලංකාවේ ඡන්දේ ඉල්ලන්න හොඳටම සුදුසුකම් තියෙනවා.
  16. hariuda

    ජපන් අාධාරයෙන් ගුවන්තොටුපලට නවීන පහසුකම්..🛬

    Toilets nam hadana eka hondai. Habai owa maintain karannath mokak hari widihak balanna wenawa. Dan inna un melo deyak karanne na. Thambi wash basin walin kakul hodala wathura hama thanama halala kumburak wage karala yana ekatath moka hari karanna oni.

    No contents