1. hariuda

    Jay Shetty ට කෙල වෙලාලු නේද ?

    Mata issara indanma muge muuna penna ba. kapati muunak thiyenne.
  2. hariuda

    Galaxy Watch 5 or any other GPS watch

    One Plus watch 2 hondai kiyala dakka. battery life ekath anik wear os watches walata wada hondai wage.
  3. hariuda

    Good bye Sri Lankan airlines ! Just six more months only

    නිමල් සිරිපාලයා අර meeting එක තියලා ෂෝ එකක් දැම්මට පස්සේ delays ඔක්කොම ඉවරයි. මම ඊයේ Incheon ඉඳන් ආව එක විනාඩි 25ක් කලිනුත් ආවා. තනිකරම පොහොට්ටු යූනියන් කාරයෝ ටික දාලා devalue කරලා කුණු කොල්ලෙට දීලා දාන්න වගේ යන්නේ. කොහොමහරි කමක් නෑ ගන්න එකා ඔය යූනියන් කරයෝ ටික ඔක්කොම පන්නලා දැම්මනම් හරි ගත්ත ගමන්.
  4. hariuda

    Credit card කස්ටමර්ස්ල

    Mokak da bank eka? Matath details ewanna.
  5. hariuda

    බලපන්කො මුන්ගෙ කීරි සම්බා මරිසිය

    SPAR supermarkets වල තියෙනවා මචන්.
  6. hariuda

    බලපන්කො මුන්ගෙ කීරි සම්බා මරිසිය

    මම නම් ඔය සීන් එක නිසාම කීරි සම්බා ගන්න එක නතර කරා. මම දැන් සුදු කැකුළු හරි SPAR එකේ CIC බාස්මතී එකක් තියෙනවා 430ට එක හරි ගන්නේ. කළු කඩ බිස්නස් වලට උදව් කරන්න ඕන නෑනේ.
  7. hariuda

    ශ්‍රීලන්කන් ගුවන්යානා 6කට අද සිදු වූ දේ

    උන් direct යන නිසා book කරේ. මට නම් delays ඇරෙන්න service එකේ නම් අවුලක් වෙලා නෑ මෙච්චර කාලේකට. හැබැයි ගොඩක් aircraft වල inflight entertainment නම් වැඩ නෑ. මම නිදාගෙන යන නිසා ඒකත් අවුලක් නෑ.
  8. hariuda

    ශ්‍රීලන්කන් ගුවන්යානා 6කට අද සිදු වූ දේ

    අද හවස මට යන්න තිබ්බ UL470 එකත් 12.15am වෙනකන් delayed. උන් උදේ call කරලා inform කරා හැබැයි.
  9. hariuda

    ශ්‍රී ලංකන් වහන්න වෙනවා.. නිකං දුන්නත් ගන්න කෙනෙක් නෑ......pohottu anduwe sanwardana news

    ඉතින් මුන්ගේ පොහොට්ටු යූනියන් එක නේද ස්ට්‍රයික් කරේ?
  10. hariuda

    ශ්‍රී ලන්කන් එයාර් නැවතත් අවුලෙන් අවුලට - pohottu sanwardana news

    නිදහස් සේවක සංගමය කියන්නේ පොහොට්ටු යූනියන් එක නේද?
  11. hariuda

    Ubala use karana vehicle insurance companies monawada

    mageth SLIC thama. un ekka mama 11 years wage insure karala thiyenawa. 2 parak claim kara. E hama parama kisima awulak une na.
  12. hariuda

    ඔයාලටත් ඉර්ෆාන් වගේ යාලුවෙක් ඉන්නවද ??

    මුගේ හැටි බලපන්කෝ නිකන් low budget Hitler වගේ.
  13. hariuda

    pilawoos Al-Maas බික

    pilawoos koheda podi ban? Unta Dubai, Maldives walath branches thiyenawa.
  14. hariuda

    Man mauled to death by his own dogs

    Muu mea saththu dog fighting walata breed karapu ekek da danne na.
  15. hariuda

    Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

    Muuwa fox eken ain kareth boru news kiyala maattu wela neda? Fox kiyanne kohomath boru kiyana channel ekak neh. Muu kiyana ewa thorala berala ganna oni.
  16. hariuda

    Sri Lankan Airlines Emergency Landing

    ai suren rathwathte? uu thama A350 tika cancel kare. uu ain wenakota uutai uge family memeberslatai Colombo- Melbourne lifetime unlimited tickets deal ekakuth daagena ain une.
  17. hariuda

    Elcardo smart gate controller

    https://a.aliexpress.com/_ok7bwq6
  18. hariuda

    Elcardo smart gate controller

    Ow. Plug n play wage thiyenne.

    No contents