1. rukmalranaweera

    වාහනේ cut & polish අරගන්න හොඳ තැනක්

    ඔයා මේ තැන්වලින් cut & polish කරලා තියෙනවද?
  2. rukmalranaweera

    වාහනේ cut & polish අරගන්න හොඳ තැනක්

    මචංලා මගේ වාහනේ cut & polish එකක් කරගන්න ඕනේ. මේකටබුම්බල recommend කරන තැන් මොනවද?
  3. rukmalranaweera

    AliExpress parcel help

    Return වෙලා කියන්නේ?
  4. rukmalranaweera

    AliExpress parcel help

    මචං මම AliExpress එකෙන් order කරපු parcel එක දැන් "Received by the local delivery company" කියලා තියෙනවා 19/9/23 ඉඳලා. SUNYOU Special Economy තමා carrier එක. දැන් ලංකාවටත් ඇවිල්ලා මාසයක් විතර. තාම හම්බ උනේ නෑ. දැන් මොකක්ද කරන්න ඕනේ?
  5. rukmalranaweera

    කතුරු මිතුරු ෆන් ආකාරයක්

    කලෙකට පස්සේ ආපු හොඳ film එකක්. !
  6. rukmalranaweera

    Money exchange

    Banks rates hondada?
  7. rukmalranaweera

    Money exchange

    මචං හොඳ money exchange කරන අය කවුද මචං? Prasanna money exchange එක තාම වහලද?
  8. rukmalranaweera

    VIDEO: President Biden falls down at Air Force academy graduation

    මහ රජා ඉන්න කාලේ මෙහෙ මේක උනානම් හිතාගන්න තිබුණා වෙන දේ.,. 😂
  9. rukmalranaweera

    Petrol පෝලිං

    මමත් ගෙදර යන්න ඕනේ හින්දා පැයක් විතර පෝලිමේ ඉඳලා 2000 ක ගහගෙන ගියා.. ------ Post added on 1685666791
  10. rukmalranaweera

    Petrol පෝලිං

    ආයිත් මොකද මේ petrol පෝලිං ? මොකක්ද හේතුව?
  11. rukmalranaweera

    💡විදුලි බිල අඩු කරගැනීමට උපදෙස් 10 ක් ..💡

    මේකේ විදිහට ෆිජ් එකටනේ වැඩිපුර කරන්ට් එක යන්නේ.....
  12. rukmalranaweera

    breaking bad END ekedi..................................

    මේක මොකක්ද මචං? Breaking Bad එකේ continue එකක්ද?

    No contents