AliExpress parcel help

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචං මම AliExpress එකෙන් order කරපු parcel එක දැන් "Received by the local delivery company" කියලා තියෙනවා 19/9/23 ඉඳලා.
    SUNYOU Special Economy තමා carrier එක.

    Screenshot_20231013_081233_AliExpress.jpg

    දැන් ලංකාවටත් ඇවිල්ලා මාසයක් විතර. තාම හම්බ උනේ නෑ. දැන් මොකක්ද කරන්න ඕනේ?