1. Inigo Montoya

    පල්ලෙගම ටට්ටයගෙ පාපිස්ස 💦

    @Podi puthas මහාචාරිය තුමෝ උත්තර දියන්
  2. Inigo Montoya

    ශ්‍රී ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම රාජ්‍ය නායකයා චන්ද්‍රිකා ලු 😂

    ලිබරල් මෙන්ටලිටි එකෙන් බැලුවම මුන්ට චන්ද්‍රිකා හොඳ වගේ පෙනෙනවා. එත් වයඹ මංකොල්ලය කරේ කවුද වගේ කුජීතම සිදුවීම් මතක නැහැ.
  3. Inigo Montoya

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 7000ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමට සූදානමක්.... 🔴

    නෑ, නිදහසෙන් පස්සේ කරුමක්කාර වාමන්ශිකයෝ ටික ඔය අසරණුන්ට ඉල්ලගෙන කෑමේ පිළිවෙත පුරුදු කරපු නිසා. කරන්න තිබ්බේ උපයාගනිල්ල කියන්න. එත් මුන් කරේ හැම උත්තම ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕන කියල හදපු එක. අන්තිමේ රටම බංකොලොත් වුනා. ඔහොම හැම දේම කරලා දෙන්න තෙල් රටක් වෙන්න ඕන.
  4. Inigo Montoya

    Prathibha LIYANAARACHCHI

    අඩෝ මට වැඩිය සෙන්ටිමීටරයක් උසයි නෙ
  5. Inigo Montoya

    ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් කන සුද්ද කරනකොට රිදෙනවද?

    ඔවු එක දෙන්නේ කණේ කළාඳුරු බුරුල් වෙන්න.
  6. Inigo Montoya

    සැලසුම් කළ උදා ගම්මාන - 2,562 යි. විවෘත කළේ 367 යි, ඉතිරි 2,195 ට වෙච්ච දෙයක් නැහැ. අතරමග නතර වුණු නිවාස ගණන - 44,000 කට අධිකයි මේක අ‍ැත්තද??

    ඔය සංගොජියා කිසිම කැපෑසිටි එකක් නැති පුත්තලම් බූරුවෙක්. එත් උගේ ඉගෝ එක තියෙනවා ගමකට.
  7. Inigo Montoya

    සංවේදී අය බලන්න එපා අවාසනාවන්ත යතුරුපැදි අනතුර

    ඌ හොඳටම බීල වගේ. නැගිටගන්න බෑ
  8. Inigo Montoya

    ⭕ Breaking News : පාපිස්සෙ තිබූ පල්ලේගමගෙ කැරි , DNA සාම්පල් සමග ගැලපේ

    හරි මහාචාරියතුමෝ මං කියපු එක වැරදි කියල ඔප්පු කරපං. අවලාද එපා!
  9. Inigo Montoya

    ⚠️ALERT! New android virus

    මන් බෑන්කින් ඇප් ෆෝන් එකට දාගන්නේ නැහැ. මට ෂුවර් නැහැ ඔය ඇප්
  10. Inigo Montoya

    ⭕ Breaking News : පාපිස්සෙ තිබූ පල්ලේගමගෙ කැරි , DNA සාම්පල් සමග ගැලපේ

    ඇඟේ කොහෙන් ගත්තත් DNA එකයි නේ බන්, ඕක ශක්තිමත් සාක්කියක් නෙවේ. ඔය DNA ගත්තේ ශුක්‍රානු සාම්පලයකින් කියල ඔප්පු කරන්න ඕන. මැරුණු ශුක්‍ර සෛල, ශුක්‍ර වල සීනි ආදිය ඔප්පු කරන්න ඕන. DNA විතරක් මදි.
  11. Inigo Montoya

    ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් කන සුද්ද කරනකොට රිදෙනවද?

    නෑ බන්. ඕකට මැෂින් එකක් තියෙනවා. සුන්බුන් ඔක්කොම සේදිලා එනවා. හැබැයි කනේ සිදුරක් නැතිනම් විතරයි ඒක කරන්නේ.
  12. Inigo Montoya

    පොන්නයො දෙන්නෙක් 🍑

    පෙරහැරේ නිලමේ කෙනෙක් ඇවිදින්න ඕන විදියක් තියෙනවා බන්. එක සම්ප්‍රදායක්. සමහරු එක ඕවර් ගිහින් සවුත්තුවට පෙනෙන්ව.
  13. Inigo Montoya

    Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

    යකෝ, ඉලෙක්ට්‍රොනික් ඉගෙනගත්තොත් ගොඩ නේද.
  14. Inigo Montoya

    ⭕ Breaking News : පාපිස්සෙ තිබූ පල්ලේගමගෙ කැරි , DNA සාම්පල් සමග ගැලපේ

    යකෝ පාපිස්සක DNA සාක්ෂි අපේ ඒවා වුනත් තියේවි. හැමදාම කකුල උරච්චි කරලා පිහිදානකොට එතන DNA ඉතුරු වෙනවා තමයි. ඔතන DNA සාක්ෂිය කියන්නේ උදේ ඉර පෑව්වා කියන එක එක වගේ. ඔතන කිසිම විශේෂත්වයක්, සොයාගැනීමක් නැහැ. මෝඩ හිපාටුවෝ.
  15. Inigo Montoya

    අනේ මේක හොයලා දියෝ 😓😓

    https://elakiri.com/threads/ආයේ-එක-බල්ලෙක්-අහන්-එන්න-එපා-ලින්ක්-ලින්ක්-ගාගෙන-ෆිල්ම්-එකක්-ආවම.2261529/ මේක බලපන්
  16. Inigo Montoya

    මෙන්න මේක මරු නේ....

    නෑ බන් උන් කාල තියෙනවා. මිනී මස් වලට උන් කිව්වේ දිග ඌරෝ කියල. ඒ විතරක් නෙවේ මිනී මස් බුදීම නිසා මුන්ට මොළේ අසනීපයක් හැදිලා තියෙනවා ඔලුවේ පටක විනාශ වෙන ලෙඩක්. පිස්සු ගව රෝගය වගේ එකක් කියල කියන්නේ.
  17. Inigo Montoya

    කොළඹ කොටුව - බදුල්ල දුම්රියක් කුඩ්ඩෝ සුද්ද කරයි

    ඕකුන් ඇප පිට නිදහස් වෙලා ගිහින් ආයෙම ඔය වැඩේ කරනවා. ඕකුන්ට නඩු සීයක් විතර ඇති. නියම සමාජ පිළිල. ආණ්ඩුව වුනත් කෝටි ගානක මහජන දේපල ආරක්ෂා කරන්න මීට වඩා උනන්දු වෙන්න ඕන.

    No contents