1. Inigo Montoya

    මෙන්න මේක මරු නේ....

    උන් ඔක්කොගෙම අතේ මේ කොඩිය තියෙනවා. එක කොල්ලෙක් සොලමන් අයිලන්ඩ් කියල ගහපු කොඩිය තියන් ඉන්නවා. ඒ දූපතේ ඉන්නෙත් පැපුවා උන් තමයි බන්. ඔස්ට්‍රේලියාවට උතුරෙන් තියෙන දූපතක් නෙ
  2. Inigo Montoya

    මෙන්න මේක මරු නේ....

    අරුන් ගාව තිබ්බ කොඩිය නම් පැපුවා නෙවේ. අප්‍රිකන් එකක් වගේ.
  3. Inigo Montoya

    Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

    මෙහෙ උන් ඕක අරගෙන ටොයෝටා ෂෙල් එක දාගෙන දුවයි. මන් ටාටා ඒවත් දැකල තියෙනවා එහෙම කරපුව.
  4. Inigo Montoya

    දණහිසෙන් පහළ රිදෙනවා. ඇට දෙකත් එක්කම.

    උඹ ඊයේ මොනවද කෑවේ? කළු පාටට යන එක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන දෙයක්. යකඩ අඩංගු විටමින්, සමහර රතු පාට එළවලු වගේ කෑවාම පාට වෙනස් වෙන්න පුළුවන්. එත් සමහර වෙලාවට ආහාර මාර්ගයේ තුවාලයක් නිසා ඔහොම වෙන්න පුළුවන්. ආහාර මාර්ගයේ ඉහල කෙලවරේ තුවාල තමයි වැඩියෙන්ම හේතුව. උඹට මහන්සි දැනෙන එකයි ඔය කළු පාටට ගිය...
  5. Inigo Montoya

    ලූණූ ගෙඩියේ පුස්

    විකුණන්න තියෙන ළූණු වලින් හැම තොගයකම ඔය පුස් තියෙනවා නෙ බන්. අලුත්ම ළූණු වුනත් පොත්ත දිළිසෙන්න තිබුනත් සමහරවිට පොත්ත ගැලෙව්වාම ඇතුලේ පුස් තියෙනවා. මම මෙතෙක් කල් කළේ සෝදලා ගත්ත එක.
  6. Inigo Montoya

    ලූණූ ගෙඩියේ පුස්

    අපි සෝදලා අරන් පොත්ත අයින් කරලා නේ කන්න ගන්නේ. ඇතුලේ පුස් නැහැ නෙ. එහෙම කන එකත් එපාද?
  7. Inigo Montoya

    දවසක් මම ලතා වල්පොල මැතිණියටත්, නන්දා මාලනී මැතිණියටත් දුරකථන ඇමතුම් දෙකක් අරං දෙයක් ඇහුවා 😟

    ඒ මනුස්සයෝ බය වෙන්න ඇති මුලට ස යන්න දාලා මොන වගේ නමක් ගමට දාවිද දන්නේ නැති නිසා.
  8. Inigo Montoya

    Toyota Premio G superior VS brand new vehicle

    ටොයෝටා රිලයබල් තමයි, ඔය කියපු වාහනේ සෑහෙන හොඳ එකක් තමයි. එත් බන් ඕක දවස ගානේ පදිනකොට සෑහෙන වියදමක්, වාහනේ පරණ නිසා වෙනත් අමතර අලුත්වැඩියා එන්න පුළුවන්. ඊට වඩා හොඳයි නේ හොඳට තෙල් කරන අලුත් එකක්?
  9. Inigo Montoya

    කල්මුනේ අශ්රොප් රෝහලේ......

    ජාතික ගීය ගයන්න ඕක පාසැලක් නෙවේ නෙ බන්.
  10. Inigo Montoya

    උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

    මගේ ගතවුණු ජීවිත කාලේ බැලුවම ගොඩක් තියෙනවා පැරදුණ තැන්, බලාපොරොත්තු නැති වුනු තැන්, ඒවා මතක් වෙනකොට දුකක් ඇති වෙනවා. දැන් තියෙන අත්දැකීම් ඒ කාලේ තිබ්බ නම් මම නැහීගෙන වැරදුනු තැන් හදා ගන්නවා. එත් දැන් ඒවා කරන්න බෑ නේ. ඊළඟට මන් දැන් ඉන්නේ සන්තෝසයෙන්. එක නිසා යටගිය දේවල් මතක් කර කර ඉන්නේ නෑ.
  11. Inigo Montoya

    Toyota Premio G superior VS brand new vehicle

    අවුරුදු 15ක් විතර පරණ කාර් එකක් අලුත් එකක් එක්ක සසඳන්න බෑ බන්. උඹ ඕක දවස ගානේ දුවනවා නම් අලුත් එකක් ගන්න එක සැහෙන වාසී වෙයි.
  12. Inigo Montoya

    ඊලඟ කසාදෙ නම් දෙමළ හෝ ඉන්දියානු තමයි..

    ජින්ජි සර් ඇන්ඩ් වයිෆු
  13. Inigo Montoya

    බයික් එක ටවුන් එක මැද නතර වුණා. ස්ටාට් වුණේම නෑ

    ප්රීමියෝ ජී සුපීරියර් එකක් තියෙනවා කොල්ලට.
  14. Inigo Montoya

    නන්දාමාලිනීව ඇයි මේ උඩදාන්නෙ

    රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපවත් වෙලා දවස් දෙකයි, එත් ආණ්ඩුවෙන් අපි දැක්කේ නැහැ ශෝක ප්‍රකාශ. ජාතික අවමගුල් උත්සව. සිද්ධාර්ථ හාමුදුරුවොත් ජවිපෙ උන්ට උදවු කරලා තියෙනවා. එත් අපිට ඒවා වැඩක් නෑ. මොකද උන්වහන්සේ කරපු සේවය අපිට ඇති.
  15. Inigo Montoya

    තබ්ලා ක්ලාස් කොහෙද තියෙන්නෙ

    මොටිවේෂන් ටෝක් එපා සර්.
  16. Inigo Montoya

    මොණරාගල, කුඹුක්කන පාලම මතදී ටිපර් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් ට්‍රැක්ටර්යේ ගමන් ගත් 8 දෙනෙකු අතුරින් 05 දෙනෙකු මියයයි.

    කැබිලිත්ත වන්දනාවේ ගිය කණ්ඩායමක්, ට්‍රැක්ටර් 3ක ගිහින්. මැදින් ගිය ට්‍රැක්ටර් එක තමයි හැපිලා තියෙන්නේ.
  17. Inigo Montoya

    Budget eka 30,000 - 50,000 th athara Android Phone ekak ganna oni

    චීන ඒවායේ බියුටිෆයි ෆිල්ටර් දාල නෙ බන්. මේක නැචුරල් ෆොටෝ එන්නේ. මට නම් අවුලක් නෑ

    No contents