ආණ්ඩුවක් ආවම පළමු දින 100න් පෙනෙනවා උන්ගේ ප්‍රතිපත්තිය සහ අනාගත වැඩපිළිවෙල. ඔය දවස් 100 දිහා බැලුවම අපිට හොඳටම තේරුනා මුන්ගේ ප්ලෑන් උන් කියවන හිතළු කියල. උඹල බලපන් කලින් ආණ්ඩු, ජේආර් කියුව කඩිනම් මහවැලිය - කරලම පෙන්නුවා, ප්‍රේමදාස කියුව රක්ෂා දෙනවා කියල - ගාමන්ට් හැදුව, උපාධිධාරීන්ට ආණ්ඩුවේ...