රෝද හතරේ වාහනයක් තියෙනවා නම් මධ්‍යම පන්තිය, වාහන දෙක තුනක් තියෙනවා නම් ඉහල මධ්‍යම පන්තිය. රෝද දෙකේ වාහනයක් විතරක් තියෙනවා නම් පහළ මධ්‍යම පන්තිය. වාහන එකක්වත් නැති නම් හිඟන පන්තිය. ඊළඟට වාහන ගන්න දෙපාරක් හිතන්න වද වෙන්න ඕනේ නැත්නම් ගන්න පුළුවන් නම් ඒ ධනපති පන්තිය. මන් ඔය ජෝක් එකට කිව්වේ, නමුත්...