1. hariuda

    Working at an office 👀

  2. hariuda

    Dollar Exchange

    මම සැප්තැම්බර් අන්තිමට වගේ මාරු කරේ. දැන් රේට්ස් නම් දන්නේ නෑ.. කෝල් කරලා අහලා වැඩක් නෑ උන් අඩුවෙන් කියන්නේ.
  3. hariuda

    Dollar Exchange

    Pushpa jewellers negombo had better rates than prasanna. Ravindu money exchange in wattala is also good.
  4. hariuda

    It's not looking good for the සුද්දිලු මචං

    උඹට HPDවත්ද බන් මෙච්චර මේ එක එක ඒවා දදා attention එක ගන්න ගිහින් චාටර් වෙන්නේ? official news site එකකවත් කිසිම දෙයක් දාලා නෑ හැබයි උඹ දන්නවා ඔක්කොම වෙන දේවල් :unsure:
  5. hariuda

    බඩු ඩැනී කොල්ල ගේමක් දීල ඕසි PR ගනීවිද ගුපියනේ ?? ආපහු ටෝම් එකේ සෙල්ලම් කරයිද ?

    ලංකාවේ pages වල මොන ලබ්බක් දැම්මත් වැඩක් නෑ හැබයි. 😂 😂 😂
  6. hariuda

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    මගෙත් මෙහෙම තමා.. ඔක්කොම cards මගේ ගාව.
  7. hariuda

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    2009 වගේ hounslow වල හොටෙල් එකක වාස් දැකලා කතා කරන්න ගියාම අපි ලංකාවේ කියලා දැන ගත්තාම පොර පොඩ්ඩක් බයවෙලා වගේ හැසිරුනේ. sure එකටම බඩු කේස් එකකට තමා ඇවිල්ලා ඉන්න ඇත්තෙ.
  8. hariuda

    ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

    කෙහෙලියි, හරීනුයී කියලා කියන්නේ. මූ රමිත්ගේ හොඳ යාළුවෙක්..
  9. hariuda

    දනුස්ක සහ ලිංගික කුහකත්වය

    Paid මගුලක් ගැන කියන්නේ නෑ. The pair met on a dating app කියලා කියන්නේ. අනික යකෝ consent කියලා දෙයක් තියෙනවා. consent නැතුව කසාද ගෑණිට හුකන්න ගියත් ඒක වැටෙන්නේ marital rape විදිහට.
  10. hariuda

    වයිෆ්ට ෆර්ෆියුම් එකක් (පිටරට සුවන්ද)

    20k වලට නම් හොඳ එකක් ගන්න අමාරුවෙයි. Gucci Bamboo එක හොඳයි හැබැයි 40k වත් වෙයි.
  11. hariuda

    සුපර් ඩීසල්

    ඊයේ කිරිබත්ගොඩ Stephen's එකේන් ගහගත්තා. බ්‍රහස්පතින්දා නත්තරම්පොත ceypetco එකේ තිබ්බා.
  12. hariuda

    ලංකාවේ බලාපොරොත්තු සුනේ සුන්

    ඔව් බන් Jerome ඉන්නෙ ඔය ඇඩ් එකේ. 😂 😂
  13. hariuda

    ලංකාවේ බලාපොරොත්තු සුනේ සුන්

    දැන් pastor Jerome අලියා පේයාව බොනවද දන්නේ නෑ
  14. hariuda

    මගේ කුළුදුල් Business එක 🤑 (CAMPIA)

    අද දවසට උඹේ මේ වගේ ත්‍රෙඩ් දෙකක් දැක්කා. මෙහෙම ගොතලා හෑලී ලියන්න පුලුවන් නිසා තව බිස්න්ස් එකක් විදිහට නවකතාවක් ලියලා පබ්ලිෂ් කරා නම් තවත් සල්ලී හොයන්න තිබ්බා
  15. hariuda

    Sri Lankan එක විකුණන එක මේ පාරවත් වෙයිද?

    කට්ටිය ගන්න කැමති ground handling එකයි catering එකයි විතරයි. එකෙත් 51/49 ratio එකට කැමති නෑලූ.
  16. hariuda

    "සත්‍ය ජයගන්නවා" - රිෂාඩ් බද්යුදින් පාස්කු ප්‍රහාරයෙන් නිදොස් කොට නිදහස්

    මේ තිලින ගමගේ හැම එකාවම නිදහස් කරනවා නෙද? මුගේ අලි කේස් එක ඇදලා ගන්නවා කියන්න ඇති කියන විදිහට වැඩ කරේ නැත්තන්.
  17. hariuda

    කිංස්ලි රත්නායක ඕස්ට්‍රේලියාවට පනි

    මම දන්න අයියා කෙනෙක් ගියා 2019. පොර perth වලින් 400km වගේ ඇතුලේ තියෙන mining town එකක motel එකක් ගත්තා. පොරට ගියේ 350k කිව්වා. දැන් ගනන් නම් දන්නේ නෑ.
  18. hariuda

    කිංස්ලි රත්නායක ඕස්ට්‍රේලියාවට පනි

    Investor visa එක්ද? rural පැති වල AUD 350,000 වගේ investment එකක් කරාම හම්බ වෙනවා නේද?

    No contents