1. hariuda

    nft ගැන දන්නවද?

    FTX කේස් එක නිසා crypto, nft ඔක්කොම තව ටික කාලයක් යයි up වෙන්න.
  2. hariuda

    ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් බෑ - ජනපති රනිල්

    ඔව් ඒ අපේ පැත්තෙන් IMF එකෙන් කියලා තියෙන ඔක්කොම ටික හරියට කෙරුනොත්. China කැමති නෑ debt restructuring වලට. උන් කියන්නේ උන් තව loan එකක් දෙන්නම් එකේන් පොලිය ගෙවන්න කියලා.
  3. hariuda

    ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් බෑ - ජනපති රනිල්

    තාම china වලින් debt restructuring වලට කැමති නැති නිසා IMF එකෙන් දීලා තියෙන් December deadline එක නම් මිස් වෙයි. එතකොට මුන් සල්ලී හොයා ගන්න ඉන්නේ කොහොමද දන්නේ නෑ. දැන් මිනිස්සුත් සද්දයක් නැතුව ඉන්නේ තෙල් ටිකයි කරන්ට් එකයි shape එකේ තියෙන නිසා. ආපහු මාර්තු, අප්‍රෙල් වගේ පැය 13,14 කරන්ට් කපලා...
  4. hariuda

    Marvel බලන අඩු මානසික පොන්ස් ලා

    Deadpool වල rating එක කොහොමත් R එන්නේ කියලා Kevin Feige කියලා තිබ්බා. ඉතින් එහෙනම් මේකේ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැතුව බලන ලබ්බක් බලන් ඉඳපන්කෝ.
  5. hariuda

    Marvel බලන අඩු මානසික පොන්ස් ලා

    X-men අයිතිය තිබ්බේ Fox එකට. Disney එකෙන් උන්ව ගත්තාට පස්සේ තමා ඒ X-men, Fantastic four, Deadpool වගේ characters ඔක්කොම දැන් ටික ටික MCU movies වලට එන්නේ. උඹ ඒවාට කැමති නැත්තන් නොබලා ඉඳපන්.
  6. hariuda

    ඔයගොල්ලො Twitter එකේ Follow කරන Accounts, Topics, Hashtags වල list එකක් දෙන්න පුළුවන් ද?

    මේ යන විදිහට නම් twitter එක තව කොච්චර කාලයක් තියෙයිද sure නෑ.
  7. hariuda

    මේ ගැජට් එක මොකක්ද

    මේ ගෑණි අර හාමුදුරු සෙට් එකටත් වඩා ලොකුයිද එතකොට?
  8. hariuda

    Aliexpress කුරියර්

    මගෙත් එකක් නම් උන් බොරුවට delivered කියලා දාලා එකට sellerටත් මුකුත් කරන්න බෑ කියලා කිව්වා. තව එකක් නම් order කරලා දවස් 5න් ආවා.
  9. hariuda

    Custom කේස් එක 😕😕😕

    commercial quantities වලට විතරයි නේද ban එක තියෙන්නේ?
  10. hariuda

    Birth Certificate English Translation

    https://jps-sworn-translation-service.business.site/
  11. hariuda

    🔥 පිටරටක දී ආගමන විගමන නිලධාරීන්ට හොරෙන් පනින්න සුපිරි ට්‍රික් එකක් 🔥

    මුගේ ගේ නේද ගිනි තිබ්බේ අරගලේ කාලේ? එතකොට මුකුත් කර ගන්න බැරි වුනේ ඇයි දන්නේ නෑ.
  12. hariuda

    පොන්න පොලිස් ඇසිඩ් ගහලලු ගුපියනේ

    මොකක්ද බන් පොලිසියට වෙලා තියෙන්නේ? පාරෙ බල්ලොන්ට කන්න දීපු එකෙක්ව ඇරෙස්ට් කරලා තලංගම පොලිසියෙන්.
  13. hariuda

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ වෙනසක්

    Extra mile ගහනවාට වඩා පොඩි ගානක් වැඩිපුර දීලා super diesel ගහන එක හොඳයි.
  14. hariuda

    BREAKING - ඩොලර් බිලියන 4.5 ක IMF ණය අනුමතයි!

    එකත් staff level agreement එකක් විතරයිනේ. psychiatrist කෙනෙක් හම්බවෙයන් ගිහින්.
  15. hariuda

    ballonta mehema

    අපේ GSD දෙන්නටම මම දෙන්නත් මෙහෙම තමා.
  16. hariuda

    Uganda successfully launches its first satellite into space

    Uganda on Monday successfully launched its first ever satellite into the international space station following its construction by three Ugandan and Japanese engineers under a multinational satellite design programme. link

    No contents