ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............මං එහෙම පිලිගත්තා කියලා මේ ලෝකේ ඉන්න පිරිමි අයගේ අවංකත්වයට අඹමල් රේණුවක වරදක්වත් වෙනසක්වත් වෙන්නෑ....ඔයාලගේ චපලකමට වෙනසක් වෙන්නෙත් නෑ.... අපි දෙන්නට තමයි ෂෝයි ඉතින්.....මං ආදරෙයිනේ ඔයාට.....
![]()
machan nangige address nethi wela aya aka hoyanawa.poddak paduwe aka hoyanna deepan![]()

ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............

මුල ඉඳලම thread එක කියවන්න කවුද හරි කවුද වැරදි කියල ඔයාටම පෙනේවි...........ඔයාගේ වයස කියාද ?????
මුන් මේ මෙතන රණ්ඩු වෙලාද ඉන්නේ ????
ඔය වගේ සරල දෙයක් තෙරුන් ගන්න බැරි ඔයා කොහොමද කෙල්ලෙක්ගෙයි කොල්ලෙක් ගෙයි අවංකත්වය ගැන කතා කරන්නේ
අනිවා ඔයා තාම ඉස්කෝලේ යන චුටි කෙල්ලෙක්
ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............



මුල ඉඳලම thread එක කියවන්න කවුද හරි කවුද වැරදි කියල ඔයාටම පෙනේවි...........
ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...මොකක්ද මෙතන තියෙන කපටිකම දැන්?මං ඔයාට ඇත්තටම කිව්වේ.... ඔයා හා කියලා දාන්න මේ දැන්ම වාහනයක් එවන්නම් ගෙදරට අපි යං රෙජිස්ටර් කරන්න.ඇත්තටම.....[/SIZE]![]()
AA kiwwe![]()

ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...
ඔයා ඔයදේම තව කීදෙනෙකුටනම් කියල ඇතිද? ඔයා දැන්වත් වංකයි කියල පිලි ගන්න අයියෙ...