කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයාම පිලිගන්නවනෙ ඔයාලගෙ හැටි...

    ඔයා නම් අවංකයි වගේ ... අනිත් කෙල්ලො අවංක නැහැනෙ නංගි... එකනේ ප්‍රශ්නේ....!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේ thread එක කොල්ලෙක් දැම්මනම් මුන් පස්ස හරවල බලන්නෙ නෑ බලපල්ලකො දැන් comment 3 4 දානවා :P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔයාම පිලිගන්නවනෙ ඔයාලගෙ හැටි...

    මම මුලින් කියපු දේ අපහු බල එන්න මම මුලින් කිව්වේ 50% 50% කියල එක නිසා මට ඒ ගැන කියන්න පුළුවන් අපෙනුත් වැරදි වෙනවා කියල
    ඔය ඔය කතාව මටම පෙන්නනවා නම් මන් අහනවා එතකොට කෙල්ලගේ කොටස කෝ කියල ඒ කෙල්ලත් ඔතන අවංකද

    තව දෙයක් ඔය කෙල්ලට boy friend ඉන්නවා නම් ඔය කෙල්ල ඔය කොල්ල ගාවත් හුරතල් වෙන්නේ ඔහොම නේද
    එහෙම නැත්තන් අවංකවම ඔය ගැන කාට හරි කියන්න පුලුවන්ද ???
    "මම ලොක්කත් එක්ක හුට පටයක් තියනවා කියල "
    කොල්ලෝ කියනවා මොකද උන් බය න කෙල්ලෙක් කවදාවත් කියන්නේ න මොකද වෙන කොල්ලෙක් සෙට් කරගන්න බැරි වෙයි කියල
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ thread එක කොල්ලෙක් දැම්මනම් මුන් පස්ස හරවල බලන්නෙ නෑ බලපල්ලකො දැන් comment 3 4 දානවා :P

    සොබාව දර්මයේ චමත් කාරය කියන්නේ එක තම බන්
    :P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කෙල්ලොන්ට වඩා කොල්ලෝ අවංකයි කියල මන් මුලින් කිව්වේ අපි කරපු දේවල් අවංකවම පිලි ගන්න නිසා
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    api piligannawa apen waradi wena than waladi. eth office wala inna wesa kello piliganne nane oka nangi . un kata karanne api balen rape karanna haduwa wage

    ඔෆිස්වල වැඩ කරාම අපි එහෙමයි කියලා ඔයා කොහොමද කියන්නෙ? පහත් විදිහට කතා කරන්න එපා.. ඔයා කොහොමද එහෙම කියන්නෙ?
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    ඔෆිස්වල වැඩ කරාම අපි එහෙමයි කියලා ඔයා කොහොමද කියන්නෙ? පහත් විදිහට කතා කරන්න එපා.. ඔයා කොහොමද එහෙම කියන්නෙ?

    hamoma gana newei pahath karala kiwwe adala aya gana witarai. e karana aya piliganne na eka. so wht
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    පැටියා;9505219 said:
    ඇයි මචං උඹ අහලා නැද්ද ගෑනු සෑහීමකට පත්වෙන්නෙ නෑ කියලා. උං හිතන්නෙ ඒක කොල්ලාගෙ වැරැද්ද කියලා.
    ඕක ජීව වීද්‍යාත්මක සාධකයක් බං. උංගෙ කාර්යය හැකිතාක් වරගයා බෝ කිරීමනේ.
    සෝ හු*ගන්නමයි ට්‍රයි කරන්නේ. සැටිස් වෙන්නෙත් නෑ. ඉතිං කොල්ලට වඩා ඇගපත, හයිය, ප*ය තියන එකෙක් දැක්කහම ඉතිං දන්නවනෙ වෙන දේ
    :confused:

    ජීව විද්‍යාත්මක කෙහෙල්මලක් නෙවේ ; they last longer while men reach orgasm fast :P
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේ ප්‍රශ්නෙට කෙටි සරල පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන එක ගැටළුවක්. ඒ ඒ පාර්ශවයට ඇගිල්ල දික්කරන්න බැහැ, තනි තනි පුද්ගලයාගේ අදහස්/කැමත්ත මත වෙන දෙයක් නිසා ඇගිල්ල දිගුකල යුත්තේ ඔව්නටමයි බව මගේ අදහස.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ජීව විද්‍යාත්මක කෙහෙල්මලක් නෙවේ ; they last longer while men reach orgasm fast :P

    පිරිමියා වනාහි රොකට්ටුවක් වැනිය ....... පත්තු උ පසු ගින්දර දම ඉහල ගොස් "ටෝක්" ගා පුපුරා අලංකාර රට මව නිශ්ශබ්ද වේ
    ගැහැණිය වනාහි ඩිසල් එන්ජිමක් වැනිය ........ ඇරබු තැන් පටන් නොනවත්වා දාවනයෙහි සමත්ය :P
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    apo na nangi. api kiyana wachana godakin oyalata ahenne sex kiyana wachane witarai. oyalage katha hitha. balanna man kiyapu sentence 2th ekama sex wachanayaine tibbe. oya dakketh e wachanema witaraine
    අපිට නම් කැත හිතක් නැහැ .කාටද කැත හිත් තියෙන්නෙ කියලා ඔයාලා දාන threads වලින්ම හොඳටම පේනවා...දවසට sex සම්බන්දව threads කීයක් දානවද ඔයාලා .. ගනන් කරලාම බලන්න..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අවංක කොල්ලො නම් තවම ඉපදිලවත් නැහැ යියෙ. .

    ඔයාට පුලුවන්ද කෙල්ලෝ අවංකයි කියල ඔප්පු කරන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිට නම් කැත හිතක් නැහැ .කාටද කැත හිත් තියෙන්නෙ කියලා ඔයාලා දාන threads වලින්ම හොඳටම පේනවා...දවසට sex සම්බන්දව threads කීයක් දානවද ඔයාලා .. ගනන් කරලාම බලන්න..


    LOVE = SEX

    So this thread is also related to SEX.



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif