ඕක හදාගන්න ලේසිම විදිය,
දැන් ඔයා සැහෙන interview ගානකට face කරල තියන හින්දා ඒ වල අහපු ප්‍රශ්ණ ඔක්කොම list down (technical+general) කරන්න. එවට model answer හදලා ලියන්න.
මෙක කරන්නෙ ඊලග interview වලදි ඒව ආයිත් අහයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඔයාට interview question එකකට answer එකක් ගලපගන්න...