1. C

    ගෝරිල්ලට Starlink... (සම්මා Starlink)

    මු කෙසේ වෙතත් මුට මෙව දෙන එවුන් මොනවගේ උන්ද ? මේ ඔක්කොම JVP ඇරියස් ජීවිත....
  2. C

    පුනරුදය උදා වෙලා City Of Dreams වල 40% Jobs වලින් අයින් කරලා

    ඕකෙ management එක ඉන්දියන් අයට යන සීන් එකක් තියෙන්නෙ...
  3. C

    🇸🇦🇺🇸 Trump says Muhamed Bin Salman- MBS- the leader of Saudi Arabia kissed his ass, Al Baik මෙහෙ වර. මේ මොනවද

    මු ඇමරිකාවට කඩේ යන නේටෝ උන්, මැදපෙරදිග තම්බි පච කරනවා.... :ROFLMAO: ....
  4. C

    කාර් එක අදින්නෙ නැහැ සිංහලු!

    clutch එක ස්ලිප් වෙනවා වගෙ
  5. C

    සලේ සර් වෙනුවෙන් අත්සන් ලක්සයක්

    රහස් පොලිසිය අධිකරණයට සලේ අත්ඩංගුවට ගත් හේතුව ලෙස දක්වා ඇත්තේ පාස්කු ප්‍රහාරය සදහා කුමන්ත්‍රණය කිරීම, ප්‍රහාරකයන්ට තොරතුරු ලබාදිම ,මෙ පරික්ෂණය කරන්නෙ Channel 4 ඒකේ පෙන්නපු documentary එකක කියන කරුණු පදනම්ව
  6. C

    සලේ සර් වෙනුවෙන් අත්සන් ලක්සයක්

    මෙක හොද නඩුවක්.. අද උසාවියෙදි විනිශ්චයකාරය අහල තිබ්බ සලේට විරුද්ධව channel 4 වැඩසටහනේ පදනම්ව අත් අඩංගුවට ගත්තනන් , ඒ කරුණු දක්වපු පුදගලයාගෙන් ප්‍රකාශ ලබාගත්තෙ නැත්තෙ මොක්ද කියල ඒ වගෙම රහස් පොලිසිය මේ තාක් සලේ සම්බන්ධව පර්ක්ෂණ තොරතුරු උසාවියට වාර්තා කරල නැ
  7. C

    වසරේ කාන්තාව

    ඕක මාරාන්තික වැඩක්...ආයුධයක් අරන් ආව එකෙක් නන් ජීවිතය නැතිවෙන්න තිබ්බා
  8. C

    කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ විදේශීය හිමිනමක් කොටි ප්‍රහාරකින් මරුට 😲 🫨 🫢

    අනතුරු අදුනාගෙන ජීවිතය රැකගන්න තරම් අවබෝධයක් නැති කෙනෙක්ට නිවන් අවබෝධ කරගන්න පුලුවන්ද ?
  9. C

    මං හිතුවෙ නෑ සුනිල් හදුන්නෙත්ති ඇමතිතුමා මේවගේ මෝඩ හුත්තෙක් කියල

    👆 මෙය සේදීම සදහා ඩෝබි විසින් අලුත් ක්‍රම සොයායැමේ උත්සාහයක් බව සලකන්න...
  10. C

    අන්තර්ජාතිකව ලංකාව බයිට් වෙන වැඩක් ජෙප්පෝ කරයි

    පැලවත්තෙ ක්‍රමයට හදපුවා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. C

    wena job ekakata yanna

    Gratuity සේවකයින් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සමාගම්වල අවම වශයෙන් වසර 5ක අඛණ්ඩ සේවා කාලයක් තියනව නම් වැඩකරපු අවුරුදු ගානට එක අවුරුද්දකට මාස 1/2 බැගින් දෙන්න ඕනැ. අයින් වෙනකොට ඉල්ලන්න. බැරිවෙලාවත් දෙන්න බැ කිවුවොත් කම්කරු දෙපාර්තමෙන්තුවට පැමිණිලි කරන්න EPF අයින් වෙනකොට B card එක ඉල්ලන්න...
  12. C

    ජනපතිට පමණක් වෙන් කළ ජ’පුර රෝහලේ විශේෂ කාමරය ඊයේ සිට පොදු ජනතාවට ඇරේ

    ජපුරෙ කාමරේ අයින් කරල, අංගොඩ ජාතික මානසික රෝග විද්‍යා ආයතනයේ ජනාදිපතිට කාමරයක් වෙන්කරල
  13. C

    සමාජ මාධ්‍ය මර්ධනයට 88/89 ක්‍රම්වේදය යොදාගන්න ජවිපේ සලකා බලයි...කැලුම් ජයසුමනට ගල් කටස් උණ්ඩයක්... 🤬🤬🤬

    ආනන්ද විජේපාල ඇතුලු මැති ඇමති ඇඩ්මින් සෙට් එකක් ඉන්න ගෲප් එකක 88/89 ක්‍රමයට කැළුම් ජයසුමනව අතුරුදහන් කිරීමට කුමන්ත්‍රණයක්
  14. C

    පොළී සල්ලි යාදෙනවද බන්?

    යාදිමේ කතාව පොලියට සල්ලි ගන්න උන් හදපු එකක් වැදගෙන ගිහින් සල්ලි අරගෙන ගෙවන්න බැරි කමට හරි , ගෙවන්න ලෝබ කමට හරි, එන හිතේ අමාරුව නැති කරගන්න කතන්දර කියනවා .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. C

    ඇයි ලංකාවේ BMW, V8,Range Rover, Volvo වලින් බැහැලා එන ගෑනු මිනිස්සු වැඩිහරියක්

    ඕක මොකක්ද කැද නැති ජෙප්පො පාරවල් වල පිකට් කලත්, ජනාදිපති උනත්, ඇමති උනත්, ගම්වල හිටියත් මුලු ජීවිතේම ඉන්නෙ මුන පුක කරගෙන නෙ...

    No contents