1. C

    ෆෝන් බැටරිය 100% ක් චාජ් වුණාට කමක් නෑ. දිගටම චාජරේ ගහල තියන්න එපා කියල කියන්නෙ

    ඔවු රැ එළිවෙනක්න් චාජ් එකට ගහල තිබ්බහම ෆොන් එකට නිදාගන්න වෙලාවක් නැතිවෙනවා. නිදිමත හින්දා පහුවදා හරියට ෆෝන් එක වැඩ කරන්නෙ නැ
  2. C

    ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    මම දැකල තියනවා FB, tiktok වල යුරෝපයේ ට්‍රක්, බස් drive කරන ලංකාවේ අය කරන video. සමහර අය ඒ ජොබ් හොයාගන්න හැටිත් කියනවා
  3. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    missiles with cluster bombs
  4. C

    අතිගරු අනුරයියා සම්බන්ධ වූ ලාලයියාගේ දානමය පිංකම.

    පච කොටත් ගිහින් ඌර වගෙ ගිලිනවා...
  5. C

    කිඩ්නි සම්බන්ධව පෙන්වන්න හොද ඩොකෙක්

    Dr. RUSHIKA D LANEROLLE, Nephrologist මේ doctor හොදයි can channel at Nawaloka
  6. C

    අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

    ඕක සාපෙක්ෂයි. සමහර අය සාමාන්‍ය අවශ්‍යතා සපුරාගෙන ජීවිතයක් ගෙවන එක ප්‍රමාණවත් කියල හිතනවා තවත් අය වඩා සුවපහසු ජීවිත හොයාගන්න උත්සාහ කරනවා. ධනය උපයන්න ඔනැතරම් හැකියාව තියෙද්දි සාමාන්‍ය ජීවිත ගතකරන අය ඉන්නවා
  7. C

    උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

    පෝය දෙකෙන් රට ගොඩගන්න ජනාදිපති කෙනෙක් ඉන්නෙ එකේ රට වැටෙන්නෙ නැ. පෝය දෙකක් ඉවසපන්.. 😜 😜 😜
  8. C

    උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

    මෙච්චර හොද ආණ්ඩුවකුයි, ජානාදිපති කෙනෙකුයි ඉන්දැද්දි රනිල් මොට බාරගන්නවද ?...🤪🤪😜😜
  9. C

    උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

    ඒ උනාට ජාතික ලැයිස්තුවෙ හිටපු ඊබ්‍රාහිම් නානායි පුත්තු දෙන්නයි කලේ නැ කියල නන් විශ්වාස කරනවා.. 🤬
  10. C

    උබල wisky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

    සෙට්වෙලා ගහමු අඩියක්..🥃🥃🥃
  11. C

    2022 අරගලයේ මුල්ම වෙඩිමුරයට අදට අවුරුදු 4යි!

    අන්තිමට ගං කබරයි ජනාදිපති මන්දිරේ pool එකට බැහැල සබන්ගාල නෑව....
  12. C

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    මේ වගෙ කිසිම විශන් එකක් නැති, මෝඩ රැලක් ඉන්න (අනික් ආණ්ඩුවල හිටියෙ ටිකයි මෙකෙ ඔක්කොම ගොන්, ජනාදිපතිත් ගොන් ) , මොකුත්ම කරන්න බැරි ආණ්ඩුවක් මැත අපි දන්න කාලෙක තිබිල නැ.
  13. C

    එදා J R ජයවර්ධන

    තබුත්තේගම ගං කබරය මේවගෙ තැනකට ගියානන් මාසයක් ආතල් ගන්න දේවල් කරල එන්නෙ.....
  14. C

    තෙල් ඇතුළු සියලු ප්‍රශ්ණ නිමයි - රට ගොඩනැගීමට පැය දෙකහමාරක සාකච්චාවක්... 🚀🚀✌️✌️

    ජනාදිපති අනුර දිසානායක හා ජනාදිපති උපදේශක සුදත් තිලකසිරි අතර රටේ ප්‍රශ්ණ වහා විසදන ආකාරය පිළිඹද සාකච්චාවක් පැවැත්වී ඇත.
  15. C

    හිමාලයේ බන කියන මොනරු ඉන්නවද?

    උදේට... උදේතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තූ නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා හවසට තව එකක් තියනවා
  16. C

    ජැකාගේ වාහනේ හැප්පුන අලියට පින් සිද්ධ වෙන්න

    අමාරුවක් නැතිනන් මොකටද පොන්නයො ඕව ගෙනැල්ල thread වල එල්ලන්නෙ
  17. C

    ජැකාගේ වාහනේ හැප්පුන අලියට පින් සිද්ධ වෙන්න

    කවුරුහරි කාල බීල ආතල් එකේ ඉන්නව දැක්කොත් ලංකාවෙ උන්ට හෙන අමාරුවක් තියෙන්නෙ....

    No contents