1. C

    වැඩකාරයො 7 දෙනෙක්....🐶🐶🐶🐶🐶

    චීනෙ බලු මස් කාරයො පැහැරගෙන ගිය බල්ලො 7 දෙනෙක් ලොරියෙන් පැනල බේරිල සෙට් එක පිටින් කිලොමීටර් 20ක් දුරට ගෙදරවල් හොයාගෙන ඇවිත්....🐶:love2: https://metro.co.uk/2026/03/23/incredible-tail-seven-dogs-escaping-meat-market-escort-eachother-20km-home-27628075/
  2. C

    2010 උඹල මොකද හිතන්නෙ ?

    ෆොන්සේකට Post Traumatic Stress Disorder (PTSD) රෝගය උග්‍ර උනේ ඔය චන්දෙ ඉල්ලිම හින්දා...දේශපාලන වාසී ගන්න මිනිහව උසිගැන්නුවා, හිරෙත් ගියා. මිනිහා ජීවිතේම විදවනවා.
  3. C

    යුද්දෙ චූවින්ගම් වගේ දෙයක් ද නැද්ද ...... 💥🚀

    සරණාගතයන්ගේ බොරු කයිය හා ඇත්ත Link ------https://web.facebook.com/reel/935348818906442
  4. C

    JR බහුතර බලය තියාගෙන ඒකාධිපති ලයින් එකෙන් පාලනය කීරීමයි, අනුරයියා බහුතර බලය තියාගෙන.....

    කවුද අනුරට බහුතර බලය තියනව කියන්නෙ....බලය තියෙන්නෙ ටිල්වින්ට....පාලනය කරන්නෙ පැලවත්තෙ දේශපාලන මණඩලය
  5. C

    💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.

    රටකජු ටිකක් කැවහම සැහෙන වෙලාවකට බඩ් පිරිල වගෙදැනෙනවා, බිස්කට් බත් කනවට වැඩිය හොදයි
  6. C

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    Respecting the deceased has been a cultural ritual since early humans. It may or may not contain religious beliefs.
  7. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Iranian energy infrastructure වලට ගැහුව නං උන් වටේම රටවල ඒවට ගහනවා...අවුරුදු ගානකට oil production එක previous level එකට ගන්න බැරිවෙනවා. Trump කාරයට වටේ ඉන්න උන් කියන්න ඇති ඕක කරන්න එපා කියල
  8. C

    ඉරාන ගැටුමෙන් ට්‍රම්ප්ගේ දේශපාලන ගමන අර්බුදයට!

    ඉදිරි අවුරුදු කීපයේ ඇමරිකාවට economic recession එකක් එනවා. ලංකාව වගෙ රටවලට මේක තදින්ම බලපායි
  9. C

    YouTube“ ඩොබිලා පැලවත්තට කැඳවයි!

    ගං කබරයො පාලකයො උනහම දෙන ආතල්...
  10. C

    රට වටෙන්ම පිළිකා රෝගීන් මහරගමට ගේන්නේ ඇයි?

    අනුර ජනාදිපති වෙලා මාලිමා ආණ්ඩුවක් ආවහම දිස්ත්‍රික්කෙකට එක ගානෙ පිලිකා රෝහල් හදයි
  11. C

    අනුරාධපුරේ big match නෑලු 😔

    NCC, WHC කියන්නෙ මොනවද NCC එක තියෙන්නෙ Maitland Place නෙ
  12. C

    🔴 ආසියාවේ සිටින ආදර්ශමත් නිර්භීතම නායකයා අනුර - හිටපු ඇමරිකන් ජනාදිපති බැරැක් ඔබාමා....😍 😍 😍

    මඩ ගහල බැරි උනහම ජනාදිපති මාධ්‍යය අංශය කයිතන් මිට්ටා පුම්බන්න දාන පෝස්ට්.. ග්‍රාමීය ඩෝබි තෙත්වෙලා කමෙන්ට් කරනවා..... FOX NEWS Logo එකත් දාල... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. C

    චන්දිමාල් ජයසිංහ බර අඩුකරගත්ත විදිහ 🧁 🍪 🍩

    ශරීරයට ලැබෙන පෝෂ්ණය සැහෙන්න අඩුවෙනවා, හරියට monitor කරේ නැති උනොත් nutrition deficiency හින්දා ඇතිවෙන ලෙඩ , හෝමෝන වෙනස්කම් ඇතිවෙන්න ඉඩ ඉතා වැඩියි
  14. C

    අද කවුද මංද ගෑනියෙක්, කෙල්ලෙක්ද මංද මට කෝල් එකක් අරන්

    අනුරාධව ෆලෝ කරන ගැනු ලමයෙක්, තෙල් ප්‍රශ්ණෙ ඉස්සරහට දාල අනුරාධව සෙට් කරගන්න තමයි කෝල් එක දීල තියෙන්නෙ ඔය block එක අයින් කරල කෝල් එකක් අරගෙන කතා කරල බලන්න සමහරවිට ලංකා පාමසියෙ නංගි වෙන්න ඇති..:love::love2:
  15. C

    රැකියාවක් සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍ය කර ඇත.

    උපරිම ලක්ෂ 25 දක්වා වන්දියක් ගන්න පුලුවන් නඩු කිව්වොත්. නඩුවට අවුරුදු 2,3 ක් යයි. නැතිනම් labor department එකට complain එකක් දාල එකගතාවයකට එන්න පුලුවන්, ලාබම විදිය, වැඩි වන්දියක් ගන්න company එක්ක negotiate කරල බලන එක
  16. C

    මල් පැලයක් පාර්ලිමේන්තුවේ මැද ඇඟිල්ලෙන් කරලා දිව දානවා

    මු අරගලේ කාලේ මල්ලක් එල්ලගෙන කැරකි කැරකි ඉදල බුරියානි දෙසැබැවටනෙ අධිකරණ ඇමතිකම දීල තියෙන්නෙ.... ඔයිට හොදයි රැට්ටට හරි , ගෙජ්ජි අප්පුහාමිට හරි දුන්නනන්
  17. C

    ලංකාවේ 50,60,70 දශක වල ඉපදුණු ගොඩක් අය...

    ඔය කාලේ කැම තිබුනෙ නැතිලු. මැතිනිගෙ කාලේ කැම වලට් සීමා දාල තිබුනලු. ප්‍රෝටීන් විටමින් අඩුවෙලා, වර්ධනය බාල වෙලා
  18. C

    25 පැනපු නාකින්ට මගෙන් anti-aging

    acne, melasma වගේ ප්‍රශ්ණයක් නැතිනම් prescription strength retinoid ගාන්න එපා, side effects තියනවා. Cosmetic grade skincare retinol serum එකක් ගාන්න safer approach එක micro needling කරල හොද brand එකක Retinol serum hyaluronic acid serum ගාන්න

    No contents