ඒ උනාට මචන් මේක බෞද්ධ රටක්, උඹ මල් වගේ හිත් තියෙන සමනළ පැටව්න් ගේ හිරි ඔතප් බිඳින්න එපා කුනුහර්ප පෝස්ට් දාලා:frown: උඹ කෙල්ලව කිස් කරන්නේ කවුරුවත්ම නැති පාරවල් වල විතරද? කිස් කරන ෆීලින්ග් එක ආවම මම නම් කිස් කරනවා මොකා හිටියත්. උන්ගේ අම්මලා අප්පලා කිස් කලේ නැත්තම් උන් මේ ලෝකෙත් නැති එකේ ඕකට මොකටද...