1. Boniya

    ඉනට හරියන්ඩ කලිසම මහගන්ඩ බැරි රනිල් ආර්ථිකේ හදයිද

    අවංකවම ආර්තිකෙ නම් තිබුණු තැනින් ගොඩ ගත්ත අවුරුදු 74 වයස අපේ සීයත් එක්ක බලනකොට මූ හොදයි
  2. Boniya

    Uvindu Wijeweera

    දේශපාලනෙ අත දරුවො තාම තව අවුරුදු 20ක් වත් යයි පරිණත වෙන්ඩ
  3. Boniya

    තිස්ස ජනනායකගෙන් සහ මුතුගලගෙන් ජීව විද්‍යාව උගෙන වෛද්‍ය විද්‍යාලයට ගිය පසු..

    ආගම් අදහන එකේ අවුලක් නෙමේ මුන්ට පන්සල් රෝහල් පැටලිලා මුන් සමාජයට දෙන පණිවිඩේ ලෙඩ හොද කරනව කියල ගාන ගරන පූජකයන්ගෙන් හොර වෙද්දුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද
  4. Boniya

    තිස්ස ජනනායකගෙන් සහ මුතුගලගෙන් ජීව විද්‍යාව උගෙන වෛද්‍ය විද්‍යාලයට ගිය පසු..

    mokk hari wadak karanda athi hospital eka athule oya post eke photo wagekuth thibba lamayi 150k witara ekatu wela innawa. Meka liyala thiyenne pakshekin un wagakiima gannawa
  5. Boniya

    facebook logout unada

    අනුර අයියත් හාන්සියි බුකිය නැති උනොත්
  6. Boniya

    ශ්‍රී ලංකාව ඉන්දියාවේ විදුලි රැහැන් සමඟ මුහුද යටින් සම්බන්ධකිරීම නුදුරේදී..වියදම ඩොලර් බිලියන 1.2 යි..📛

    හොද වැඩක් ඒකකයක් ලංකාවෙ හදන්ඩ යන ගානට වඩා අඩුවෙන් ගන්ඩ පුලුවන් මණ්ඩලේ උන් ඩීසල් බලාගාර දාගෙන කරපු මාෆියාවත් ඉවර වෙයි
  7. Boniya

    colombo parttime jobs

    Uber
  8. Boniya

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    අමාරු වේවා හොද වේවා අඩුවට ගන්ඩ මොකාද අකමැති රට ආයෙත් 2019 ආර්තිකේට යන්ඩ තව අවුරුදු කීයක් යයිද කියල තීරණය වෙන්නෙ ජන්ද ප්‍රතිපලෙන් තමයි
  9. Boniya

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    පැළ තවානක්(plant nursery) එකකට ඕන බඩු ගන්නෙ කොහෙන්ද?
  10. Boniya

    කොටුවෙන් බඩු ගන්න අයට

    පැළ තවානක්(plant nursery) එකකට ඕන බඩු ගන්නෙ කොහෙන්ද?
  11. Boniya

    Fiverr SEO

    Bump

    No contents