තිස්ස ජනනායකගෙන් සහ මුතුගලගෙන් ජීව විද්‍යාව උගෙන වෛද්‍ය විද්‍යාලයට ගිය පසු..

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Screenshot_20240306-150205_Chrome.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තිස්සයයි මුතුගලයයි බෝධිපූජා තියන්න කියලද මුන්ට...
    කෝ වීඩියෝ දහන්..

    ICU ඉස්සරහ බෝධි පූජා තියන්න දෙන හොස්පිටල් එක මොකක්ද

    mokk hari wadak karanda athi hospital eka athule oya post eke photo wagekuth thibba lamayi 150k witara ekatu wela innawa. Meka liyala thiyenne pakshekin un wagakiima gannawa
    wtf
    ------ Post added on Mar 6, 2024 at 4:14 PM
     
    • Like
    Reactions: Gunther and wawula

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නිරාලා - දැට් ස් මයි ටර්න්
    ආගම් අදහන එකේ අවුලක් නෙමේ මුන්ට පන්සල් රෝහල් පැටලිලා මුන් සමාජයට දෙන පණිවිඩේ ලෙඩ හොද කරනව කියල ගාන ගරන පූජකයන්ගෙන් හොර වෙද්දුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද
     
    • Like
    Reactions: wawula

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බෝධි පූජා ගැන තුන්වෙනි කතාව කියවන්නට ලැබුණේ අද උදැසන ෆේස්බුක් සංචාරයක දී ය.

    ඒ කතාවට අනුව, පසුගිය සති අන්තයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් කැලණි පන්සලේ මහා බෝධි පූජාවක් සංවිධානය කර ඇත.

    ඒ කාගේ හෝ විවාහයක් කඩාකප්පල් වෙන්න කියා ප්‍රාර්ථනා කිරීමට නොවේ.

    එසේ ම, සයිටම් ආයතනය නැති කුජීත වී, භංගස්ථාන වී යන්නැයි කියා ප්‍රාර්ථනා කිරීමට ද නොවේ.

    මේ බෝධි පුජාව පැවැත්වී ඇත්තේ එකී වෛද පීඨ ද්වයේ භෞතවේදය පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වූ ද, පීඨාධිපතිවරයෙකු වූ ද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (හිටපු?) සභාපති වූ ද, මේ දිනවල අසනීප වී සිටින කාලෝ ෆොන්සේකාට සුවය පතා ය.

    එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාමිකයෙකු වූ ද, හේතුවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ද, කාලෝ ෆොන්සේකා සඳහා නම් නොවේ!

    http://rasikalogy.blogspot.com/2017/03/neo-rationalists-or-anti-rationalists.html
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ලංකාවේ ලේසියෙන්ම කඩේ යවන්න පුළුවන් සෙට් ඒක තමා ඔය නිරාල කියන්නේ.

    හවස් වෙනකොට බලපන් ඔය පේජ් එකේ ලයික් කොච්චර වැඩි වෙලා තුයෙයිද කියල. නිරාලම ශේයා කරලා මේක
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පිස්සු නිරා bro කෙනෙක් තමයී ඉතිං,
    නිකන් ICU එක ඇතුලේ තොවිලයක් නටලා කොරිඩෝවේ බෝ ගහක් පැල කරලා බෝධි පුජා කරා වගේ ලියලා තියන්නේ.
    ඕන කෙනෙකුට බෝධි පුජා තියන්න පුළුවන්, ඒකෙ වරදක් නෑනෙ.
    ඒ වුණාට අනාථ nira bro ලා දැකල නෑ (මමත් දැක්කේ ලඟදි) මේ punnakku deshaplaka bros ලා රාජ්‍ය නැකත් කමිටුව කියලා එකකුත් හදල, උන්ටත් අපි ගෙවන්න ඕන. යකෝ අර පාරේ පහරන ඉන්දියාවේ වත් නෑ බං මෙහෙම විකාර, උං හඳටත් ගියා,
    ඊනියා nira bro ලා ඕවා දකින්නේ නෑ, සල්ලි දෙන එවුන් ඒවාට කතා කරන්න කියන්නෙත් නෑ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,322
    3,938
    113
    ඔය වගෙ ගොන් කතා කියන atheist වුන් පිටරට වලවත් නැහැ
    ඩෝකින්ස් කාරය වුනත් කරදරයකදි pray කරන එකට එහෙම මුකුත් කියන්නෙ නැහැ
    උන් කතා කරන්නෙ ආගම් වල පොඩි ලමයින්ගෙ බ්‍රෙන් වොශ් කරන එක ගැන වගෙ සාමාජීය හානියක් වෙන මාතෘකා ගැන විතරයි
    ලංකාවෙ ගොබ්බ හැත්තට තමයිඔය වගෙ ගොන් කතා කිය කිය ඉන්නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ICU එකක් ඉස්සරහා පහන් කෙසේවෙතත් මලක් තියන්න දීපු ෆොටෝ එකක්වත් නැතෙයි.
    හොස්පිටල් වල වෝඩ් රවුන්ඩ් වල මෙඩිකල් ස්ටුඩන්ට්ලට ඩොකාලා බනින බැනිලි හැටියට පහනක් තිබ්බනම් මෙඩ්ඩො ටිකට ගෙදර තමා යන්න වෙන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඕවා ඉතින් සාමාන්‍ය දේවල් බන්. කරාට වරදක් නෑනෙ. මම දන්න මාරම දක්ෂ කෝටි ගනන් හම්බ කරන ඩොක්ටර්ස්ලා ඉන්නව සෑහෙන ලොකු බොක්කෙන්ම බෞද්ධයො.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    ඉස්සරහට prescription එකෙත් යටින් ලියය් දවස් 7ක් බෝදි පූජා තියල ඇවිත් පෙන්නන්න කියල..
    Jesuuuuuuuuuu ළඟ හූ කියන්න එපා ද කල්ලතෝනි ය

    ඕවා ඉතින් සාමාන්‍ය දේවල් බන්. කරාට වරදක් නෑනෙ. මම දන්න මාරම දක්ෂ කෝටි ගනන් හම්බ කරන ඩොක්ටර්ස්ලා ඉන්නව සෑහෙන ලොකු බොක්කෙන්ම බෞද්ධයො.
    කල්ලතෝනින්ට තමයි බන් ලොකු ම අවුල
    ------ Post added on Mar 6, 2024 at 5:05 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    කල්ලතෝනින්ට තමයි බන් ලොකු ම අවුල
    මමත් මහලොකු ආගමික ඩයල් එකක් නෙමේ. හැබැයි අනිත් මිනිස්සු ඇයි ඒවා කරන්නෙ කියන එක තේරුම් ගන්න පුලුවන්. ලෝකෙ විවිධාකාරයි. අපි තමයි හරිම කියල හිතන් ඉන්න එක මෝඩයි.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය කොයි නිරාගෙත් බය වෙච්ච වෙලාවට කටින් පනින එකම වදන බුදු අම්මො.....
    අයින්ස්ටයින් පල්ලා මම මෙ කියන්නෙ පට්ට ඈත්ත