ලස්සනම ජෙට් එක

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලස්සනම අතින් බැලුවොත් නම් 5th Gen ඒවගෙන් SU 57 මරු.

    මේකේ තාම හදලා තියෙන්නෙත් 20යිද කොහේද. Multi role fighter type. එකම අවුල අවුල F35 තරම් combat proven කරලා නැති එක. Syria වලදී use කරා කියලා තිබ්බ දැක්කා. ඒ වුනාට මේ එකේ specification විතරක් compare කරලා බැලුවොත් නම් SU 57 තමයි clear winner.

    තව china උන්ගේ J -20 එක තියෙනවා. F22 එකේ එහෙම් පිටින්ම කොපියලු. උන්ගේ වැඩ කිඩ බල ගන්න වෙන්නේ thaiwan ඉල්ලන් කන්න ගියොත් තමයි. :baffled:

    Su57 එකේ ජෙට් එකේ පුක තනි තනි ව එහෙට මෙහෙට කරකවන්න පුළුවන්. ඒ හින්දා maneuver කරන්න පුළුවන් ලු සුපිරියටම.

    Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.

    කළු දුම දානවා නේ. ප්ලග් සවුත්තු වෙලා වගේ😁
    ------ Post added on Mar 5, 2023 at 10:42 AM
     
    • Like
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Su57 එකේ ජෙට් එකේ පුක තනි තනි ව එහෙට මෙහෙට කරකවන්න පුළුවන්. ඒ හින්දා maneuver කරන්න පුළුවන් ලු සුපිරියටම.
    :yes: :yes:

    මෙ වගෙ aerobatics show එකක් බලන්න patta ආසයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    maxresdefault.jpg
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93

    කළු දුම දානවා නේ. ප්ලග් සවුත්තු වෙලා වගේ😁
    ------ Post added on Mar 5, 2023 at 10:42 AM
    කළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ
    Russian ජෙට් එන්ජින් trottle down කරන්නේ ignision chamber එකේ fuel supply එක අඩු කරලාලු. එතකොට oxygen rich burn එක නිසා NO2 හදනවා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.

    මරු සවුන්ඩ් එක මෙකෙත් අර WW II stuka ප්ලෙන් එකෙ වගෙ සයිරන් එකක් හයිකරලා තියද මන්දා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ
    Russian ජෙට් එන්ජින් trottle down කරන්නේ ignision chamber එකේ fuel supply එක අඩු කරලාලු. එතකොට oxygen rich burn එක නිසා NO2 හදනවා.
    Tu-160 එකේ ඕක සැරටම තියෙයි

    01.jpg.55b105c5a04a02f6f60705872bf25903.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ
    Russian ජෙට් එන්ජින් trottle down කරන්නේ ignision chamber එකේ fuel supply එක අඩු කරලාලු. එතකොට oxygen rich burn එක නිසා NO2 හදනවා.
    American ඒව trottle down කරන්නෙ කොහොමද?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    American ඒව trottle down කරන්නෙ කොහොමද?
    එකට නම් හරි උත්තරයක් මං දන්නේ නෑ බං.
    මොකක් හරි advanced technology එකක් වෙන්න ඇති
    Russian උන් සෝවියට් කාලේ ජෙට් engine ම modify කර කරනේ use කරන්නේ.
    තව American ජෙට් sulfer අඩු fuel එකක්ලු use කරන්නේ.
    එකත් reason එකක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: scorpion MW

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Frontline eka kyiv kittuva thiyeddith ova ave na. Stategic bombers dura indan strike karaddi hangenavane bunkers asse
    ඔය su 34 වැඩිම ගානක් බිම දාලා කාලේ බැළුවනම් ඔය ප්‍රශ්නෙ එන්නේ නැහැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එකට නම් හරි උත්තරයක් මං දන්නේ නෑ බං.
    මොකක් හරි advanced technology එකක් වෙන්න ඇති
    Russian උන් සෝවියට් කාලේ ජෙට් engine ම modify කර කරනේ use කරන්නේ.
    තව American ජෙට් sulfer අඩු fuel එකක්ලු use කරන්නේ.
    එකත් reason එකක් වෙන්න ඇති.
    හාපෝ බං තාම russian federation එකට new jet engine එකක් design කර ගන්න බැරි ද?
     
    • Sad
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    හාපෝ බං තාම russian federation එකට new jet engine එකක් design කර ගන්න බැරි ද?
    ඒ වැඩේට තියා su 57. සල්ලිවලට ගන්න වත් russia වලට සල්ලි නෑ.
    Su 57 ජෙට් 21i තියෙන්නේ. ඒකෙනුත් 10ක් prototypes. Actual operational ජෙට් 11i තියෙන්නේ.
    ඒකනේ යුක්රේන් air space එකට su 57 දාන්නේ නැත්තේ. 1ක් බිම දැම්මොත් 9% fleet loss එකක්.
     
    • Like
    Reactions: scorpion MW

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඒ වැඩේට තියා su 57. සල්ලිවලට ගන්න වත් russia වලට සල්ලි නෑ.
    Su 57 ජෙට් 21i තියෙන්නේ. ඒකෙනුත් 10ක් prototypes. Actual operational ජෙට් 11i තියෙන්නේ.
    ඒකනේ යුක්රේන් air space එකට su 57 දාන්නේ නැත්තේ. 1ක් බිම දැම්මොත් 9% fleet loss එකක්.
    Su 57 වලට සල්ලි නැති කේස් එකට වඩා තියෙන්නේ තාම mass production run එකකට plane එක ලැහැස්ති නැති එක. සාමාන්‍යයෙන් අවුරුදු විස්සක් තිහක් යනවා එක plane එකක් development cycle එක.su 57 එක දැනට ඒකේ අවසන් අදියරේ තියෙන්නේ. අනික SU 57 කියන්නේ පලවෙනි ජෙට් එක රුසියානු පෙඩරේශන් එක develop කරපු.ඒක දැනට තියන production run එක්ක කරන්න බැහැ. වෙන එකක් තියා. අවුරුදු හතලිහක් පරණ tu 160 එක production line එකක් හදා ගන්න බැරුව රුසියාව තාම ඉන්නේ. සෝවියට් දේශේ වැටෙන කොට ඔක්කොම high end factory ටිකම වගේ යුක්‍රේනෙට තමා අයිති උනේ.ඒකෙන් ගොඩක් technology රුසියාවට නැති උනා. T14 එකට වෙලා තියෙන්නෙත් ඒක. Production run එක පටන් ගන්න තරම් development එකක් නැහැ.. සම්බාධක එක්ක ගොඩක් system වලට ඕනේ semiconductors නතර වුනා එක තව හේතුවක්. අනික production cost එක. දැනට මේ දේවල් වලට විසදුම් හොයාගන්න ගමන් තියෙන්නේ. රුසියාව යුධ ආර්ථිකයකට මාරු වෙලා දැනට. ඒ කියන්නේ priority එක ඔය දේවල් වලට තමා.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    US is always ahead with their fighters, they are way ahead of each generations, but Sukhio and MiGs are always proven to be more manoeuvrable over western fighters, if its a dog-fight Russian may win but if its an electronic warfare and a stealth base war, oh boy its the US, this applies to china as well

    හාපෝ බං තාම russian federation එකට new jet engine එකක් design කර ගන්න බැරි ද?
    if British didn't allow them a RR back then, they might be still using combustion engines, they did the reserve engineering on the engine they have taken from England in 50s
    ------ Post added on Mar 5, 2023 at 11:07 PM
     
    • Like
    Reactions: scorpion MW

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    US is always ahead with their fighters, they are way ahead of each generations, but Sukhio and MiGs are always proven to be more manoeuvrable over western fighters, if its a dog-fight Russian may win but if its an electronic warfare and a stealth base war, oh boy its the US, this applies to china as well

    if British didn't allow them a RR back then, they might be still using combustion engines, they did the reserve engineering on the engine they have taken from England in 50s
    ------ Post added on Mar 5, 2023 at 11:07 PM
    මාත් මේක කියෝලා තියෙනවා.ජෙට් එකක් ඉස්සෙල්ලම අරන් තියෙන්නේ එංගලන්තෙන්.ඇමරිකාව දෙන්න බෑ කියනකොට.ඒක බලන් තමයි හදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: scorpion MW