ජය මා කාලී - පොටක් පෙන්නේ නෑ

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    ජය මා කාලී - පොටක් පෙන්නේ නෑ

    :oo: මේ අවුරුද්දට මට 24යි ,A/l මැත්ස් කරලා 3ම ෆේල් සකන්ඩ් ශයි කරේ නෑ ජොබ් කරා හරි ගියේ නෑ ඊට පස්සේ Esoft HND in Networking පටන් ගත්තා 2015 ඒක ඉවරයක් උනේ ගිය සතියේ HND එකෙන් ගොඩයන්නත් බෑ වගේ please Help :(
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    213
    30
    28
    Earth
    uba kammali nethiwa wadakaranna puluwan porak nan:angry: hospitality(hotel scl) wage try karanna habai kalayak yanakan full katta kanna balagena inna one :dull: habai kalayak katta kala goda yanna puluwan :D
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    uba kammali nethiwa wadakaranna puluwan porak nan:angry: hospitality(hotel scl) wage try karanna habai kalayak yanakan full katta kanna balagena inna one :dull: habai kalayak katta kala goda yanna puluwan :D

    Hotel karanna Singapoore wage yana eka aulda