ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී ස
කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල ජීවත් වන ලක්ෂ 50 ක් පමණ වන ජනතාවගේ ජීවිත විශාල අවදානමක.
කැලණිය පට්ටිවිල ජල පවිත්‍රාගාරය ට මුසුවන අපවිත්‍ර ජලය හේතුවෙන් මේ දිනවල මෙම දිස්ත්‍රික්කවල ජනතාව ට මෙම පවිත්‍රාගාරයෙන් නිකුත්කරනු ලබන ජලය පරිබෝජනයට ගතනොහැකි තත්වයකට...