කසාද ප්රශ්නයක් 18+(බැදපු අය විතරක් එන්න)

.
.
.
.
.
..
.
.
.
කුජ දෝෂය ගැන ප්රශ්නයක්
යාළුවනෙ මට පොඩි දෙයක් දැන ගන්න තියනවා. කුජ දෝෂය තියන ගැනු කෙනෙක්ව බැදපු කවුරු හරි ඉන්නවද. කුජ දෝෂය තියන කෙනෙක් බදින්න ඕනි ඒ දෝෂයභංග වෙන කේන්දරයක් තියෙන කෙනෙක්වමද? අත්දැකීම් තියන අය කියන්න. බැදපු අයගේ අදහස් තමයි මට ඕනි. බැදපු නැති අය තමුන් ගේ අදහස කිව්වට කමක් නැහැ. හැබැයි බැදලද නැද්ද කියලත් කියලම දාන්න

මම ඔව්වා දන්නෙ නෑ.
හැබැයි පුතෝ ඕවාගේ ඇත්තක් නැත්තෙමත් නෑ. කිරියේ ඉන්න බැදපු උන් ගෙන් අහලා බලපන්.