ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී ස
කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල ජීවත් වන ලක්ෂ 50 ක් පමණ වන ජනතාවගේ ජීවිත විශාල අවදානමක.
කැලණිය පට්ටිවිල ජල පවිත්‍රාගාරය ට මුසුවන අපවිත්‍ර ජලය හේතුවෙන් මේ දිනවල මෙම දිස්ත්‍රික්කවල ජනතාව ට මෙම පවිත්‍රාගාරයෙන් නිකුත්කරනු ලබන ජලය පරිබෝජනයට ගතනොහැකි තත්වයකට පත්ව ඇත .
ලංකා කනිජතෙල් පිරිපහදුවෙන් නිකුත් කරනු ලබන විස රසායනික ද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය හා ලාෆ් ගෑස් සමාගමෙන් නිකුත් කරනු ලබන සියලු අප ද්‍රව්‍ය හා විස රසායනික ද්‍රව්‍ය මාබිම ,පට්ටිවිල වෙලට මුදා හරින අතර එම වෙල හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇල මාර්ගයට මේ සියලු අපද්‍රව්‍ය මුසු වේ.
ප්‍රදේශයේ අනිකුත් කර්මාන්ත ශාලා ( බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා ) මගින් නිකුත් වන විෂ රසායනික ද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය මෙම ජල පවිත්‍රාගාරයට ආසන්නයෙන් කැළණි ගගට මුදා හරි .මෙම ඇල මාර්ගය කැළණි ගගට මුසුවන ස්ථානයෙන් ජල පවිත්‍රාගාරයට ජලය ගනුලැබේ .
මෙම පවිත්‍රාගාරය සදහා ජලය ගත යුත්තේ හෝ ජල පවිත්‍රාගාරය ඉදිකළ යුත්තේ ගගේ මුල් කොටසට වන්නටය. (අවිස්සාවේල්ල ආදී )
නමුත් පරිසරවේදීන් , ඉංජිනේරුවරුන් , සහ බොහෝ උගතුන් බුද්ධිමතුන් සිටින රටක ශක්‍යතා අද්යනයක් සිදුකර පරිබෝජනය සදහා ජලය ලබා ගැනීමට මෙම ස්ථානය සුදුසුද නුසුදුසුද කියා තීරණය කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.
මෙමගින් මුදා හැරෙන ජලය මේ දිනවල පාවිච්චි කිරීමට නුසුදුසු තත්වයක පවතී. අධික දුර්ගන්දයක් සහ මඩ සහිත මෙම ජලය
ඉහත දිස්ත්‍රික්ක වල ජනතාව මේ පිළිබද නොදැනුවත්කමින් හා වෙනත් විසදුමක් නොමැති කමින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට මුදල් ගෙවමින් පරිබෝජනයට ගනී. නමුත් රජය මේ පිළිබදව මහජනතාවට කරුණු වසන් කරමින් ස්ථීර විසදුමක් වෙනුවට නාවික හමුදාව යොදවා (2018.06.01 දින) පැලැස්තර විසදුම් යොදමින් සිටී . රජයක් හැටියට මේ කරන බලපතල වැරැද්ද නිවැරදි කර නොගතහොත් අපේ ජනතාව ඉදිරියේදී වකුගඩු ආබාධ ,මී උණ ,උණසන්නිපාතය ,සෙංගමාලය ,ලේ අතීසාරය , පාචනය ආදී නොයෙකුත් රෝගාභාදයන්ට ගොදුරු වී අවසානයේ මරණය දක්වාද පත්විය හැක .
ඒ නිසා අපි රජයට බලකර සිටින්නේ මෙම අපජලය මිනිසුන් වෙත මුදා නොහැර කඩිනම් ස්ථීර විසදුමක් මේ සදහා ලබාදි අහිංසක ජනතාව මේ මර උගුලෙන් මුදාගන්න ලෙසය.
ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී සිංහල ලේ කකියන