1. hariuda

    China's ex-President Hu Jintao forcefully removed from chinese congress (Video)

    Economist එකේ The Prince podcast එකේ Xi ගැන හොඳ research කරලා තියෙනවා. ඔය case එක ගැනත් පොඩ්ඩක් තියෙනවා. link
  2. hariuda

    ගෙදර තියටර් හදපු අය ඉන්නවද?

    කලින් Harmon Kardon AVR151 receiver, Pioneer 5.1 speakers, LG 55 TV එකයි දාලා හදලා තිබ්බා. දැන් නම් LG sound bar එකයි tv එකයි තමා තියෙන්නේ. Movies බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ.
  3. hariuda

    Refugee dala giya lankawe ekek

    Canadian accent එක ආවට සුරේ ගලවන්න අමතක වෙලා
  4. hariuda

    Seafood සවල

  5. hariuda

    උණවටුනේ JUNGLE කුණු BEACH

    අප්පෝ අපේ උන් ගිය තැන රෙනවා. සක්කිලි හැත්ත.
  6. hariuda

    Aliexpress අලුත් ට්‍රැකින් contact number help

    ඔව් බන්.. මම refund request එකක් වත් දැම්මේ නෑ. ලංකාව චාටර් වෙන නිසා. $87අමතක කරන්න වෙයිද දන්නේ නෑ.
  7. hariuda

    Aliexpress අලුත් ට්‍රැකින් contact number help

    මගෙත් ආවේ නෑ. මේකේ තියෙන numbers එකක්වත් වැඩ කරන්නෙත් නෑ.
  8. hariuda

    ලංකාවේ අලුත් Tax එක justify කරන උන්

    Why ban.. They can reduce gvt expenditure, Sell loss making SOEs
  9. hariuda

    ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගනී

    පොරගේ Chinaman එකත් පට්ට. මෙකත් ගත්තාට තාම කියවන්න හම්බ උනේ නෑ.
  10. hariuda

    Used book shops in SL?

    Deen the Bookman වැල්ලම්පිටියේ දැන් ඉන්නෙ.. පොර deliver කරනවා.
  11. hariuda

    නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පමණයි.. සින්හලු අසරණ වෙලා..

    මම නම් කියන්නේ law collage විතරක් නෙවෙයි ඉස්කෝලේ subjects ඔක්කොමත් english වලින් උගන්නලා සිංහල/දෙමල compulsory subjects විදිහට දාන්න ඔනි.
  12. hariuda

    Aliexpress කේස්

    ඔව්
  13. hariuda

    Aliexpress කේස්

    මගෙත් ආවේ නෑ. Tracking වල පෙන්නනවා Delivery failed unable to contact recipient කියලා. මට මොකෙක්වත් කතා කරෙත් නෑ. උන්ගේ දාලා තියෙන hotline numbers එකක්වත් වැඩ නෑ.
  14. hariuda

    පෙට‍්‍රල් ඩීසල් මිල විශාල ලෙස පහත දමයි.. නව මිල ගණන් මෙන්න…

    දැන් තව සති දෙකකින් විතර media briefing එකක් තියලා කියයි diesel වලින් මෙච්චරක් පාඩුයි petrol වලින් අච්චරක් පාඩුයි කියලා.
  15. hariuda

    Chicken 1 kg 1500?

    Hamadama na ban.. its on certain days.. gihin balapan..
  16. hariuda

    Chicken 1 kg 1500?

    SPAR එකේ offers යනවා සමහර දවස් වලට. ගිය සතියේ whole chicken 1kg 800යි. Thighs 1kg 1400යි.
  17. hariuda

    මේ දත හදන්න පුලුවන් වෙයිද බං, පට්ට අව්ලක ඉන්නේ💔

    ඇයි බන් නාමල්ගෙත් කලින් ඔහොමනේ තිබ්බේ.

    No contents