1. hariuda

    මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා උබලට හිතෙනවද ?

    පිස්සුද බන්. මෙච්චර මේ කෙල වෙලා තියෙන වෙලාවේ රාජ්‍ය ඇමතිලා 37ක් පත් කරලා. එකෙක්ට වාහන 6ක් දෙනවාලු. උන් 37දෙනාගේ මාසෙක fuel allowance එක ලීටර් 111,000. ඊට පස්සේ උන්ට ස්ටාෆ් එක 11ක් ගන්න පුලුවන් ලූ. එතකොට රාජ්‍ය ඇමතිලාගේ විතරක් ස්ටාෆ් එක 407ක් ඉන්නවා. උන්ට පඩියයි තව allowance එහෙමත් ගෙවනවා. රනිලා...
  2. hariuda

    Cocker Spaniel or GSD😍🐕‍🦺🐾

    GSD තමා. අපෙත් Lab එකයි GSD දෙන්නයි ඉන්නවා. GSD එකෙක් rescue එකෙක්. ඌ පොඩි කාලේ ඉඳන් හදපු උන් දෙන්නටම වඩා loyal & obedient. rescued සතෙක් හදන එක වෙනම experience එකක්.
  3. hariuda

    හිගන්නොත් එක්ක බැ බන්

    මම නම් දැන් එකෙක්ටවත් දෙන්නේ නෑ.
  4. hariuda

    සුද්දෝ ආවේ නැත්තන්.

    සුද්දා එනකොටත් කෙල වෙලානේ තිබ්බේ. කට්ටිය රට කෑලී වලට බෙදාගෙන සුද්දාගේ හෙල්ප් එකෙන් නේ රට එක් සේසත් කරන්න ගියේ. දැන වගේ තමා කිසි වෙනසක් නෑ ඉතින්.
  5. hariuda

    iPhone 14 එක ගන්න එපා. සත පහක වැඩක් නෑ. ස්ටීව් ජොබ්ස්ගේ දුව කියයි. අ‍ැපල් සමාගමට ඩොලර් බිලියන 50 ක් අහිමි වෙයි. 🤯🤯

    Steve Jobsගේ දුව නෙවෙයි Steve Jobs වලෙන් නැගිටලා ඇවිල්ලා ගන්න එපා කිව්වත් ගන්න එකා ගන්නවා.
  6. hariuda

    රැජිනට කුණුහරපෙන් බනින්න එපා බන් commonwealth scholarship visa case යනවා

    මන් දැක්කා chevening scholarship එක ගත්ත ගෑනියෙකුත් බැනලා දාලා තිබ්බා 😂 😂
  7. hariuda

    iphone 14 pro models could reach up to over 1million Sri Lanka rupees

    I have been doing this since 2014.. iStudio @ changi has some good offers.
  8. hariuda

    වෙන match වලත් මෙහෙම ද?

    post game commentary එකෙත් උන් තනිකර කතා කරේ ඉන්දියාව තාම series එකේ ඉන්න එක ගැනයි උන්ට final එන්න තියෙන chances ගැනයි 😂 😂
  9. hariuda

    මිනිසුන් පරිණාමය වීම ආරම්භවුනේ වර්තමානයේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන Lemuria නම් ප්‍රදේශයට පැමිණි පිටසක්වල ජීවීන් පිරිසකගෙන්ය කියලා කතාවක් අහලා තියෙනවද?

    පොඩි කාලේ ඉඳන්ම ලෝකෙන් උතුම් රට ලංකාව කියලා කියලා තමා මේක වෙලා තියෙන්නේ. ඇති ලබ්බකුත් නෑ. ලොකේ වටේ යනවා හිඟා කන්න. හැබැයි පුරාජේරුව නම් තියෙනවා.
  10. hariuda

    කැමතිම සුරතලා

    ඉස්සර බල්ලොන්ට විතරයි කැමති වෙලා හිටියේ. covid lockdown කාලේ ගෙදරට ආව පූසෙක්ට කෑම දුන්නා. පස්සේ ඌත් අපේ ගෙදරම settle උනා. දැන් බල්ලෝ තුනයි පූසෝ පහයි.
  11. hariuda

    ලක්මව් නම පැලන්ද - සක්වළ රජ මහින්ද 😍

    ඉතින් ලොකු පුතාත් ඒ වගේමනේ. Law Collage exams වල වැඩිම ලකුණුනේ? සමහර subjects වලට ලකුණු අනූ නවයයිලූ. අත් අකුරු වලට තමා එකක් කපලා තියෙන්නේ.
  12. hariuda

    සිරිලන්කන් LinkedIn Comments - ගොබ්බ සින්හල මෙන්ටැලිටි

    ලංකාවේ ගොබ්බ හැත්ත LinkedIn ඒකත් කනවා restaurant reviews දාන්න ගිහින්.
  13. hariuda

    දැන්මම peg ටික ගලව ගනිල්ලා. නැත්තම් ලබන මාසෙ අන්තිම වෙද්දි හාන්සියි.

    ඔක්කොටම කලින් කියපන්කො ජපානේ බිලියන 8ට මොකද උනේ කියලා?
  14. hariuda

    ලංවිම සේවකයන් 26,000 න් 50%ක් පමණයි වැඩේ කරන්න ඕන.අනික අය වාහාම ඉවත් කල යුතුයි. #කන්චන

    QR එකට කට්ටිය මූට හොඳ කියද්දී ඇවිල්ලා කිව්වේ ඒකේ concept එකේ ඉඳන් ඔක්කොම කරේ මයිනා කියලා. මුන් මොනවා කරත් අරුන්ට උඩින් යන්න බයයි. උන් හැතිකරේම නැතිවෙනකන් මුන් උන් කියන විදිහට තමා නටන්න්නේ.
  15. hariuda

    ලංවිම සේවකයන් 26,000 න් 50%ක් පමණයි වැඩේ කරන්න ඕන.අනික අය වාහාම ඉවත් කල යුතුයි. #කන්චන

    කරත් මිනිස්සු මුගේ හොඳ කියන්න ගත්තම media conference එකක් තියලා කියයි මේක කරේ නාමල් රාජපක්ශ මැතිතුමාගේ අදහසක් අනුව කියලා.
  16. hariuda

    කතරගම මහ දේවාලයේ කෝටි 12ක් කපුවන් සොරාගනිති.. පූජා කල රත‍්‍රන්ල අරන් යති..

    අනේ මන්දා මිනිස්සු දෙයිය්යෝන්ට පූජා පඬුරු තියලා එක එක දෙවල් බලාපොරුත්තු වෙනවා. ඒත් දෙයියොන්ට පඬුරු ටිකයි රත්තරන් ටිකයි කපුවොන්ගෙන් බේරගන්න බෑ. ඒක හොයලා දෙන්නත් පොලිසියට තමා පැමිනිලි කරලා තියෙන්නේ.
  17. hariuda

    ලොතරැයි ගන්න ගුපියො ඉන්නවද ?

    මමත් app එකේ schedule එකක් දාලා තියෙන්නේ. ගිය සතියේ text එකක් ආවා ලග්න වාසනා 1st prize එක app එකෙන් ගත්ත එකෙක්ට ඇදුනේ කියලා. මට නම් වැඩිම 10,000 තමා ඇදිලා තියෙන්නේ.
  18. hariuda

    🔴 පාඩු ලබන තෙල් සංස්තාව පිං පඩි ගෙව ගෙවා රජය යටතේම තියා ගන්න

    අපේ ගෙවල් ගාවත් කසිප්පු පෙරන බුවෙක් හිටියා. පොර රත්වත්තෙට වැඩ කරලා ඒ දවස් වලම CEYPETCO එකට පැන ගත්තා. දැන් උගේ පරම්පරාවම ඒකේ වැඩ.

    No contents