1. hariuda

    සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්…

    මූට UN එකෙනුත් අයින් වෙන්න උනා නේද මුගේ travel expenses වැඩී කියලා audit වලින් මාට්ටු උන නිසා?
  2. hariuda

    Sri Lanka cabinet approves downgrade to 'low income country'

    ඔව් එතකොට තව හිඟා කන්න ලේසීනේ.
  3. hariuda

    ලංකාවේ නවතම පුද්ගලික ගුවන් සේවය fitzair

    Compete කරන්න මුන්ගේ කිසිම දෙයක් නෑනේ. මුන් Dubai වලට $320යි. Emirates $340යි. මුන්ගේ පාන් පෙත්ත කාලා ඔහේ උඩ බලන් යනවට වඩා තව $20ක් දීලා Emirates එකේ අළුත් aircraft එකක හොඳ meal එකකුත් කාලා movie එකකුත් බලගේන යනවනේ. මට ආරන්චියක් ආව මේකේ කොණකත් නාමල් ලොක්කා ඉන්නවා කියලා. පොර spark air පටන් ගන්න...
  4. hariuda

    තිලිණි ප්‍රියමාලිගේ වැඩ කිඩ ගැන හඬපටය..

    මූ කතා කරන විදිහෙන්ම තේරෙනවා subject එක ගැන කිසිම දැනුමක් නැතුව script එකක් බලන් කියවන්නේ කියලා. මේවටත් අහුවෙනවනේ මිනිස්සු.
  5. hariuda

    නලින්ද ඉදිරියේ රෙදි ගලවා ගනිමු!

    මේ තට්ටයා මොකාද? මම මුලින් හිතුවේ චාමර රණවක කියලා 🤔
  6. hariuda

    දුම්රිය කෞතුකාගාරයක් හදන්න රුපියල් මිලියන 300ක් - බන්දුල

    වැඩේ හොඳයි. මේ වෙලාවේ වෙන්නම ඕනි දෙයක්. ඔය මිලියන 300න් 200ක් මූයී මුගේ වටේ ඉන්න සෙට් එකයි බෙදාගෙන ඉතිරි 100න් මොකක් හරි අටවලා ලොකු උත්සවයක් තියලා ඒකටත් තව ලොකු ගානක් වියදම් කරලා මූටම ගිහින් ඕපන් කරන්න පුලුවන්. 👏
  7. hariuda

    Ford වාහන පාවිච්චි කරලා තියෙන අය...

    මෙහෙට එන ගොඩක් Ford වාහන ඉන්දියන්. අපේ අප්පච්චීට company එකෙන් දීලා තිබ්බා Ford Everest එකක්. මට නම් ඒකේ කිසි ගතියක් තිබ්බේ නෑ.
  8. hariuda

    GOMA නිහඬයි ගුපියනේ

    මම මේක දැකලා දන්න ඩොක්ට කෙනෙක්ගෙන් ඇහුවා. ගත්ත කටටම කිව්වා මූට කියන්නේ "කලා මලා" කියලාලූ.
  9. hariuda

    Singapore dollar ගන්න තැනක්

    USD අරන් ගිහින් මාරු කර ගන්න එක ලේසී.
  10. hariuda

    F1 කාර් එකක් පදින හාමුදුරුවෝ

    මේක මම හදපු එකක් නෙවෙයි. twitter එකෙන් ගත්තේ. හැබයි electricity bill එකටත් හාමුදුරුවරු කියන්නේ මේ වගේ කතාවක්ම නේ. 🤔
  11. hariuda

    ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

    ඔව් උන්ගේ දවසට පැය 18ක් විතර power cut එකක් යනවාලූ. අපෙත් තව ටික දවසකින් මේකම වෙයි. දැන් ආයේ ණය දෙන්න කවුරුවත් නෑ. රටට එන ආදායමෙන් ඇමතිලා ටික නඩත්තු කරන්න ඕනිනේ.
  12. hariuda

    සිංගා බෝයිස්ලා කව්ද ඉන්නෙ?

    iStudio මම ගන්නේ මේකෙන්. Changi dutyfree තියෙන එකේ තව ගාන අඩුයි.
  13. hariuda

    කලම්බෝ සිටි සෙන්ටර් එකේ ෆිල්ම් එක්ක ටිකට් එකක් 1,100ක් කරාට පස්සේ මිනිස්සු අඩු වෙලා නේ.

    ඔය ෆිල්ම් එක ආවේ ජූනි 10 නේ බන්.. අපි බලන්න ගියා අගෝස්තු මැද වගේ.. එතකොටත් තියටර් එක ෆුල්.. දැන් බලන උන් බලලා ඉවරයි.
  14. hariuda

    මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

    අඩේ ලංකාවේ immigration එකේ වැඩ ටික කරන්නේ custom එකෙන් කියලා දැනගත්තේ අදනේ.
  15. hariuda

    මං සිස්ටම් එක හැදුවා.. ක‍්‍රිකට් කණ්ඩායම දිනන්න පටන් ගත්තා විතරයි.. තවත් බොහෝ දිනනවා..- නාමල්

    මේ හිපාටුවා තාම හැදිලා නෑනේ. කලින් QR වැඩේට හොම්බ දාලා චාටර් උනා.. අපේ ඊලඟ ජනාදිපති මේකා කියලා මතක් වෙනකොට දැනෙන සනීපේ.. හම්මේ..

    No contents