නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති
March 10, 2020 12:13 pm
නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු...