1. sanjaya1975

    අස්වීමේ සහතිකය නැති වෙලා

    උඹත් එක්ක හිටිය, තරහ එකෙක් ඉස්සුවද දන්නේ නැහැ.... කෝකටත් ඉස්කෝලෙන් අහල බලපන් අලුත් එකක් ගන්න පුලුවන්ද කියලා....
  2. sanjaya1975

    වාස්තු ප්‍රශ්න......

    තියෙන බාත්රුම් එක කඩලා අලුත් එකක් හදන්නම වෙන සීන් එකක් තියෙන්නේ..... :(
  3. sanjaya1975

    වාස්තු ප්‍රශ්න......

    වාස්තු ප්‍රශ්න...... ගෙදර බාත් රූම් එක ඊසාන පැත්තේ තියෙන්න හොඳ නැද්ද? එකෙක් ඇවිල්ල කියපු කතාවක් නිසා, ගෑනි මාව කන්න හදනවා....... :growl:
  4. sanjaya1975

    Prank #තේ_ගැසීම

    එක පාරටම මට හිතුනේ "වටවල තේ ගැසීම" වගේ එකක්.... :rolleyes:
  5. sanjaya1975

    සිවුරත්_කාල්_මාක්ස්ටද

    3% ජෙප්පෝ මගෙත් කපලා _ කාල්_මාක්ස්ටද02-29-2020 12:51 PMTho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya සිවුරත්_කාල්_මාක්ස්ටද02-29-2020 12:34 PMPala huththo puka nodi
  6. sanjaya1975

    සිවුරත්_කාල්_මාක්ස්ටද

    ඔන්න JVP මානසිකත්වය.... :angry:
  7. sanjaya1975

    MCC - දැන් සතුටුද?

    සිරස බොරු අහන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න..... GVHYZR4b4bs ;)
  8. sanjaya1975

    MCC - දැන් සතුටුද?

    UNP/JVP හිගන්නොන්ට රිදෙන තරම
  9. sanjaya1975

    MCC - දැන් සතුටුද?

    Cabinet decides NOT to sign the Millennium Challenge Cooperation agreement (MCC) based on the recommendations of expert committee - Cabinet Spokesman - adaderana.lk
  10. sanjaya1975

    ගොටාගෙන්_සිසිල්පැන්

    අනික එළකිරි Donald Trump කියන්නෙත් ඔයාමයි කියල දැන් හැමෝටම තේරෙනවා...... Mr. nikdw
  11. sanjaya1975

    ගොටාගෙන්_සිසිල්පැන්

    ඔය කතාව ඔයාටම කියාගන්න....... දැන්වත් UNP / JVP වහල් කමෙන් මිදෙන්න මේ වගේ බොරු news promote නොකරන්න,,,,........ :angry:
  12. sanjaya1975

    මදුරුවෝ solution

    https://www.ebay.com/itm/Mosquito-Magnet-MM4200-Patriot-Plus-Mosquito-Trap/162263319437?epid=1401411092&hash=item25c7a5c38d:g:8OQAAOSwz2tZpqRZ
  13. sanjaya1975

    නුවර අවටින් form bricks (ගඩොල්) අවශ්‍යයි...

    නුවර අවටින් foam bricks (ගඩොල්) අවශ්‍යයි... නුවර අවටින් ෆෝරම් බ්‍රික්ස් හදන තැනක් දන්නවද?? 12mm කම්බි දාල කොලොම්ස් හදල තියෙන stucture එකක තට්ටු 3 යන්න ඕනේ.. ෆෝරම් බ්‍රික්ස් වලින් බිත්ති බැන්දොත් බර අඩු කරගන්න පුළුවන් නේද? ICC කොන්ක්‍රීට් එක නොර්මල් කොන්ක්‍රීට් එකට වඩා බර අඩුයි නේද?
  14. sanjaya1975

    විමල් වීරවoශ ලීක් කර ගනියි

    මුලදී මොබිටෙල් නම නෙමෙයි තිබ්බේ වගේ මතක... කෝල්ලින්ක් ද කොහෙද....
  15. sanjaya1975

    ගෝටා_සල්ලි_Highway

    :lol: අංක ජෙප්පා රොක්ස්..... (3% සෝක් වෙලා ඉඳලා දැන් රිකවඩ්)
  16. sanjaya1975

    ඊයෙ හයිවේ එකක් ඕපන් කරලලු

    උඹ පව් බං .... උඹේ ලොක්කත් පව්... ඌ තාම සංකේතයක් නැතුව දගලනවා.... උඹ මෙතන හිතේ දුකට කවි කියනවා.....
  17. sanjaya1975

    විමල් වීරවoශ ලීක් කර ගනියි

    පොටෝ එකේ අව්ලක් තියෙනවා නේ.... 2000 මොබිටෙල් තිබ්බේ නෑ මට මතක හැටියට.... මේ මොබිටෙල් ලෝගෝ එක අවරුදු 5-6 කලින් දැම්මේ.......
  18. sanjaya1975

    හොඳම වාහනේ තෝරලා දියල්ලකෝ

    Aqua වල 70,000KM පැනපු ගමන් බැටරි කේස් ...... එකයි 4M තිබුණු වාහනේ 2.7M වලට බැස්සේ...

    No contents