ගොඨා සහ ආණ්ඩුව ?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    munta kala madi wage thaw kapana kapan isra nam kapu ada ada hitiya dan inna eun kana gaman eke sathuten bukthi vidinaawa. me rate eun hari amuthu appaa... eke pawalkata kanna denakan munta ninda giye ne dan itng hari :D
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ? නැත්තෙම නෑ. තිබුණු පාන්ඩුවට වැඩිය දාහෙන් සම්පතයි.
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ. ඇස් වහගෙන ඉන්න එකාට බල්ටි පෙන්නේ නැහැ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා. ඉල්ලන එක සාදාරනයි.
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ. මේක නම් තව speed කරන්න තිබුන.
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා. ගොන් ආතල් එකක් දුන්නේ
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා. ඔව් ඔව් UNP ආණ්ඩුවෙන් වැඩේ දීල තිබුනේ, ෆොටෝ එක්කම දාල තිබුනේ මේකේ ත්‍රෙඩ් එකක්.
    එම් සී සී එකෙ ගුණ වයනවා. අත්සන් කරන්නේ නෑ කිව්වනේ.
    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. පගාව ගහන එක අඩු වුනා.
    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා . නිදහස් කරේ නෑනේ.
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා. රණවිරුවෝ ගැන නම් කතාකරන්න එපා මගෙ දෙයියෝ. මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ.
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ. කතා කරලා වැඩේ කරගන්න පුළුවන් නායකයෙක් ඉද්දි මොකටද බොරුවට බෙරිහන් දෙන්නෙ. ඔය අවලංගු කරේ.
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ? උඹලට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ.
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්. ඒකනේ. නළු නිලියෝ දැම්මේ නැත්නම් පොහොට්ටුව පරදිනවා. :lol::lol::lol: උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න. ටික ටික තමයි වෙනස් කරන්න ඕන.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි . මගේ රටට දළදා හිමි සරණයි.

    :yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    well said....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes: :yes: :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    bayyo tama gama atha arala ne wage.. mun nam oya mahiinda kyana musala nakiya maruna dawasatawath oya paulata kabura eka nawattana ekak ne.. malli mallige putha ayage puthage putha oka iting iwara wenne meka kantharyak una dawasta tama... mun irimansa kana paulak.. :dull:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    bayyo tama gama atha arala ne wage.. mun nam oya mahiinda kyana musala nakiya maruna dawasatawath oya paulata kabura eka nawattana ekak ne.. malli mallige putha ayage puthage putha oka iting iwara wenne meka kantharyak una dawasta tama... mun irimansa kana paulak.. :dull:

    වේදනාවේ උපරිමය...
    පියවර හතරයි,
    1. කොමෙන්ට් බැලීම.
    2. ක්ෂණිකව ලොගවුට් වී අනිත් නමින් ලොග් වීම.
    3. කමෙන්ට් කර හැකි ඉක්මණින් ලොගවුට් වීම.
    4. නැවත් පෙර නමින් ලොග්වී කමෙන්ට් බලා සිනා පහල කිරීම

    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    ඇස් වහගෙන ඉන්න එකාට බල්ටි පෙන්නේ නැහැ.
    :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මුස්ලිම් චන්ද කැඩෙයි කියලා පුදා එකෙම් නහයෙන් අඩලා ලයිට් ගන්න යනකොට නවත්තපු එකාට චන්ද දෙන්න ගිය වුන්ට පෙන්න දාන්නේ ටිකක් රිදෙයි ?( අපිට ඕනේ රටේ නිතිය අනුව නඩු තීන්දුවේ ඉතුරු ටිඅකත් ක්‍රියාත්මක වෙන්න )

    77268939_10158017629631934_130179080057257984_n.jpg

    නැගෙනහිර උතුරේ පන්සල් ඩෝසර් කරද්දී හැමදුරුවනට ගහද්දි පන්සල් වල ආරක්ෂාවට හිටපු පොලිස් හමුදාව අයින් කරද්දී කැම්ප් වලින් දානයක් දෙන එකත් තහනම් කරද්දී නින්දාගෙන හිටපු වුන් අහනවා සිංහලුන්ට මොකද්ද ලැබුනේ කියලා.

    80369140_10158089977701934_8349726412688588800_o.jpg

    https://www.facebook.com/OneLawCountry/videos/768275386980233/

    සිංහල නම් උසස්වීම් නොලැබුණු රටක (රන්ජා ඕඩියෝ ) යකෝ හාලි පෙර්මිට් එක ගන්නත් සිංහල කම බාදාවක් වුනු සිංහල ක්‍රිකට් ටීම් එකට වත් යන්න බැරි වුනු රටක. දේශපාලකයෝ සිංහල බෞද්ද්යෝ ජතිවාද්යෝ නුගත්තු හම්වඩු ගහනකොට , පින් කැටේට බදු ගහන්න සිල් තියලා හැමදුරුවරු හිරේදාද්දි උදේ හවා බෞදයනට ගරහද්දී රාජය අනුග්‍රහයෙන් සිංහල බෞද්යා හැල්ලු කරන නාට්ටිය හදලා ගරහ්ද්දී ඇහැරුණු නැතිවුන් ඔන්න එකපාර ඇහැරිලා පව් යකෝ

    අන්තවාදීන්ට වැට බදින්න ගත්ත වැඩ හැබැයි කරණක් මේවා ගණන් ගන්න බැහැ කරනකම් විස්වාස නැහැ

    ඊළමට ජාතික ගිය විකුර්තිය
    මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක්
    http://nethnews.lk/article/73585

    දෙමළුනට බයේ පන්සලකට ගිය නැති ජන්දිපතියෙක් හිටපු රටක් වග නින්දෙන් ඇහැරුණු යට අමතකයි වගේ :lol::lol::lol:

    Ampitiye-Sumana.jpg
    :(:(:(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    වේදනාවේ උපරිමය...
    පියවර හතරයි,
    1. කොමෙන්ට් බැලීම.
    2. ක්ෂණිකව ලොගවුට් වී අනිත් නමින් ලොග් වීම.
    3. කමෙන්ට් කර හැකි ඉක්මණින් ලොගවුට් වීම.
    4. නැවත් පෙර නමින් ලොග්වී කමෙන්ට් බලා සිනා පහල කිරීම

    wedanawak enna taram ammak ne iting illan kankota mukuth nokiya inna amarui... uda uda pana taram kisima gammak ne... man nam oya rate jiwath wenna kisima balaporthuwak ne.. thirisan ekka jiwath wenawata wada hodai muhudata panina eka. :rolleyes: echara paw karala ne ubala wage :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    No time to die ,, no time to die,,, fool me once,, fool me twise,,,,,, are you death or paradise...?:love::love:

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    wedanawak enna taram ammak ne iting illan kankota mukuth nokiya inna amarui... uda uda pana taram kisima gammak ne... man nam oya rate jiwath wenna kisima balaporthuwak ne.. thirisan ekka jiwath wenawata wada hodai muhudata panina eka. :rolleyes: echara paw karala ne ubala wage :rolleyes:

    අනුන්ගෙ උත්තරේකට කඩාගෙන පැන්න නෙවෙයි මචං... මොකද්ද සීන් එක. ඇයි එච්චරටම කලකිරුනෙ.. රනිල් සර් පරාදවුන නිසාද...? ලොකු කලකිරීමකින් ඉන්නව වගේ මොකද්ද හේතුව, ඇයි සියදිවි නසාගන්න හදන්නෙ කැමතිනම් කියපන් බලන්න...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    bayyo tama gama atha arala ne wage.. mun nam oya mahiinda kyana musala nakiya maruna dawasatawath oya paulata kabura eka nawattana ekak ne.. malli mallige putha ayage puthage putha oka iting iwara wenne meka kantharyak una dawasta tama... mun irimansa kana paulak.. :dull:

    දෙමළෙන් ජාතික ගීය කියන එක නැවත්තුවට අවුල් වගේද? :rofl::rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    අනුන්ගෙ උත්තරේකට කඩාගෙන පැන්න නෙවෙයි මචං... මොකද්ද සීන් එක. ඇයි එච්චරටම කලකිරුනෙ.. රනිල් සර් පරාදවුන නිසාද...? ලොකු කලකිරීමකින් ඉන්නව වගේ මොකද්ද හේතුව, ඇයි සියදිවි නසාගන්න හදන්නෙ කැමතිනම් කියපන් බලන්න...

    lol in your dream...:rofl: im proud of about some other country that im living .. im ashamed to tell that i born in Sri lanka... :dull:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lol in your dream...:rofl: im proud of about some other country that im living .. im ashamed to tell that i born in Sri lanka... :dull:

    ane hukanno thota lankawa gena adarayak,kakkumak naththan comment nokara hitapanko ponz.
    Thota me ratata mokak unath ekaine
    tho inna rate guna kiyawa kiyawa hitapan e rate forum ekaka. mekata awith puka denne nathuwa
    karima puke amaruwak thota thiyenne
     
    • Like
    Reactions: sidathsaumya

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ane hukanno thota lankawa gena adarayak,kakkumak naththan comment nokara hitapanko ponz.
    Thota me ratata mokak unath ekaine
    tho inna rate guna kiyawa kiyawa hitapan e rate forum ekaka. mekata awith puka denne nathuwa
    karima puke amaruwak thota thiyenne
    ඔහොම කියන ගොඩක් අය ඒ රටේ මොකක්හරි වසංගතයක්, යුද්ධයක් වගේ දෙයක් වුණ ගමන්ම මතක් වෙන්නෙ ලංකාව. එහේ ටුවර් වලට, ඉගෙන ගන්න ගිය එවුන්ටත් කළින් ලංකාවට දුවගෙන එන්නෙ මේ වගේ සෙට් තමයි:lol::lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ? නැත්තෙම නෑ. තිබුණු පාන්ඩුවට වැඩිය දාහෙන් සම්පතයි.
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ. ඇස් වහගෙන ඉන්න එකාට බල්ටි පෙන්නේ නැහැ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා. ඉල්ලන එක සාදාරනයි.
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ. මේක නම් තව speed කරන්න තිබුන.
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා. ගොන් ආතල් එකක් දුන්නේ
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා. ඔව් ඔව් UNP ආණ්ඩුවෙන් වැඩේ දීල තිබුනේ, ෆොටෝ එක්කම දාල තිබුනේ මේකේ ත්‍රෙඩ් එකක්.
    එම් සී සී එකෙ ගුණ වයනවා. අත්සන් කරන්නේ නෑ කිව්වනේ.
    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. පගාව ගහන එක අඩු වුනා.
    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා . නිදහස් කරේ නෑනේ.
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා. රණවිරුවෝ ගැන නම් කතාකරන්න එපා මගෙ දෙයියෝ. මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ.
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ. කතා කරලා වැඩේ කරගන්න පුළුවන් නායකයෙක් ඉද්දි මොකටද බොරුවට බෙරිහන් දෙන්නෙ. ඔය අවලංගු කරේ.
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ? උඹලට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ.
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්. ඒකනේ. නළු නිලියෝ දැම්මේ නැත්නම් පොහොට්ටුව පරදිනවා. :lol::lol::lol: උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න. ටික ටික තමයි වෙනස් කරන්න ඕන.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි . මගේ රටට දළදා හිමි සරණයි.
    made my day broh raped badly ++:lol::lol::lol: