අම්මට අලුත් phone එකක් අරන් දෙන්න හෙලුප් එකක්
මචන්ලා, අම්මට අලුත් එකක් අරන් දෙන්න ඕන. දැන් තියෙන්නෙ සැම්සුන්ග් J1 එකක්. ඒත් ඒක දැන් වෙලාවකට ස්ටක් වෙනව සහ ඔටෝ ඕෆ් වෙනව. කාලයක් අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්, ලෙඩ නැති, ගන්න ගානට වටින, බැට්‍රි ලයිෆ් එක හොද, එක්ස්පැන්ඩබල් මෙමරි එකක් තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රෙකමන්ඩ් කරපන්කො. 35,000 - 40,000 වගේ වෙද්දි හෝ අඩුවෙන් ගන්න පුලුවන් මොනවද ඔප්ශන් තියෙන්නෙ. පොඩි හෙල්ප් එකක් දියන්කො.