1. DjAnomaly

    ඇමරිකාවෙන් ෆෝන් ගේන්නේ කොහොමද

    TRC Approval illuwata samaharawita lebena eka ne.
  2. DjAnomaly

    mokadda ban me USA case eka

    ඇමරිකාවට ඊයේ පෙරේදා පොළොස් මාළුවකුයි, වෙනිවැල්ගැට පාර්සලයක් යවලා . අයිති කාරයට ඩොලර් 300 දඩගහලා. ඕන්නන් එෆ් බී එක දෙන්න පුලුවන්.
  3. DjAnomaly

    ඇමරිකාවෙන් ෆෝන් ගේන්නේ කොහොමද

    ඇමරිකාවෙන් ජපානයෙන් පෝන් ගේන්න එපා, නෙට්වර්ක් චෙක් කරලා ගේන්න, ලංකාවේ සමහර බෑන්ඩ් නෑ. Blackberry ගෙනාවා ඒකේ සිග්නල් කේස් එකක් ආවා. PBI (Pitney Bowes) එකෙන් ගෙනාවේ.
  4. DjAnomaly

    Nature works with Complex Numbers

    සංකීර්ණ සංඛ්‍යා කියන්නේ වර්ගඵලයක දර්පණ ප්‍රතිබිම්බය, කොන්ටම් වලදි Mirror කරනවා කියන්නේ ඕකයි.
  5. DjAnomaly

    දේශපාලකයෙක් වෙන්න කැමතිද?

    මානසික ලෙඩෙක් වගේ දේශපාලණේ කරන්න පුලුවන්නං කැමතියි. ලංකාවේ තියෙන්නේ ප්‍රී පේඩ් දේශපාලණයක්. පෝස්ට් පේඩ් එකක් උනානන් තමයි එහෙම වෙන්නේ.
  6. DjAnomaly

    ශ්‍රී ලංකාවේ පොටෝ-කොපි ජාවාරම

    සිම් කාර්ඩ් එකට රුපියල් 100 වියදන් කරන්න පුලුවන්, ෆෝටෝ කොපියට රුපියල් 10ක් වියදන් කරන්න බෑ, සංස්කෘතික හීනමානයයි, ටෝනර් තීන්ත මාෆියාවයි තමයි ඕකට හේතුව. රුපියල් දෙකට දුන්නත් ඕකගන්න තරමේ වහල්ලු ටිකක් බිහිවෙලා තියනවා. ------ Post added on 1635767294
  7. DjAnomaly

    ශ්‍රී ලංකාවේ පොටෝ-කොපි ජාවාරම

    ටෝනර් ගණන් නන් අඩුවට දෙන්නේ කොහොමද? ඒක තමයි මෙතන ජාවාරමක් සිද්ධ වෙනවා කියන්නේ.
  8. DjAnomaly

    ශ්‍රී ලංකාවේ පොටෝ-කොපි ජාවාරම

    ආණ්ඩුවේ කන්තෝරුවක අයිස් ගහන, නිදාගෙන පඩ ඇර ඇර ඉන්න එකෙක් නේද උඹ? මේවා මේ අපිවගේ ස්වයං රැකියා කරන උන්ට තියන ප්‍රශ්ණ.
  9. DjAnomaly

    ශ්‍රී ලංකාවේ පොටෝ-කොපි ජාවාරම

    මම කියන්නේ low DPi (Text) ඵොටෝ කොපි නෙවෙයි, අයිඩී, පාස්පෝර්ට්, ෆොටෝ තියන ඒවා, ඒවා කොහොමද රු5 ට දෙන්නේ?
  10. DjAnomaly

    ශ්‍රී ලංකාවේ පොටෝ-කොපි ජාවාරම

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමට ඇමති මණ්ඩලය ගන්නා ලද තීරණයට අනුව කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 945 සිට රුපියල් 1145 දක්වාද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 සිට 2050 දක්වා ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 සිට රුපියල් 1055 දක්වාද, තිරිඟු පිටි මිල...
  11. DjAnomaly

    Mobile Phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද

    send SMS to 1909 after typing IMEI<15 digit IMEI number> sim slot dekenma me SMS eka gahala balanna
  12. DjAnomaly

    ට්‍රිප් ස්විච් ප්‍රශ්නයක්

    Trip 2k danna double phase nettan 3 phase da? Single phase nan trip 2k danne ne. ekata thiywnawa RCBO kiyala device ekak.
  13. DjAnomaly

    කුවින්ටන් මා ඔබට ආචාර කරමි

    ඔයා සම බිමද නැත්තං අළුත් පියාපත්ද?
  14. DjAnomaly

    කුවින්ටන් මා ඔබට ආචාර කරමි

    ඒ කියන්නේ ලංකාවේ Racism තියනවා, ඒක නවත්තන්න ඕනේ කියලනේ.:p:sneaky:
  15. DjAnomaly

    කෙල්ලොන්ට ආයුධ දුන්නොත්

    ලංකාවේ කෙල්ලොන්ට බඳිනකන් ආයුධ, ඒ කියන්නේ ගිණි අවි දෙන්න ආණ්ඩුව තීරණය කලොත් උඹලා ඒක දකින්නේ කොහොමද? කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන අය නැත්තං ගෑණු ළමයි ඉන්න තාත්තලා ඇතිනේ.
  16. DjAnomaly

    මේ කියන්නෙ අපේ රට ගැනද

    search open defecation in YouTube

    No contents