කොල්ලෝ ඔහොම තමයි කුන්ටන්.
සමහර තීරණ තියනවා ගන්නේ හරිම හදිස්සියෙන්. ටිකක් ආවේගයෙන් හිතනකොට හරි වැරැද්ද තෝරගන්න ටිකක් අමාරු වෙනවා.
හැබැයි ටිකක් නිවී සැනසිල්ලේ හිතුවොත් තමන්ගේ තීරණ වල අඩුපාඩු පේන්න ගන්නවා. සමහරවිට තමන්ගේ තීරණය ආපහු හරවන්න බැරි තරමට දුරදිග ගිහින් තියෙන්න පුලුවන්. තමුන්ට අසීමිත පීඩාවක් ගෙනවිත් තියෙන්නත් පුලුවන්.
අන්න ඒ වගේ මොහොතක තමන්ගේ අඩුපාඩු නැවත 100% ක් අනික් පැත්ත හරවගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. අසීමිත ධෛර්යයක් ඕන වැඩක්.
ඔබගේ හිතේ හයිය මා විශ්මයට පත් කලා. නැවත ප්රෝටියාස් හිස් වැස්ම ඔබේ හිසේ තිබෙනු දැකීම මා උද්දාමයට පත් කලා.
ඔබට ජය පතමි.
තරඟාවලියේ ඉදිරියටම යන්න ලැබේවා.

Last edited: