1. araki

    සෙනරත් පරණවිතාන

    සෙනරත් පරණවිතාන 20 වැනි සියවසේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන එම්. පී. ඒකනායක ඇතාබැඳිවැව, ත්‍රිකුණාමලය ඉතිහාසය යනු කුමක්‌ද? යන්න සම්බන්ධයෙන් නූතනයේ දක්‌නට ලැබෙනුයේ අදහස්‌ සමූහයකි. නොයෙකුත් වූ ප`ඩුවන් විසින් තමා පිළිගන්නා දේශපාලනික, සමාජ, සංස්‌කෘතික හා ආර්ථීක දර්ශනයන්ට අනුව එය විවරණය...
  2. araki

    කරුමය උරුමයක් වූ රුවන්ඩාව

    කරුමය උරුමයක් වූ රුවන්ඩාව කරුමය උරුමයක් වූ රුවන්ඩාව වළ පල්ලට ගිය රටවල් රටවල් භාර ගන්න පාලකයන් නිතරම කියන කතාවක් ඇත. ඒ කතාව නම් තමන් ගම් මට්ටමින් බිම් මට්ටමින් රට ගොඩ ගන්න බවයි. එහෙත් ඔවුන් මුහුදු මට්ටමින්වත් ඒ රටවල් ගොඩ ගන්න බවක් පෙනෙන්නට නැත. මම අදත් ලියන්නේ තවත් සෙනසුරු අපලය උදා වුණ...
  3. araki

    චීනයේ සුන්දර සිචුවාන් පළාත

    චීනයේ සුන්දර සිචුවාන් පළාත චීනයේ සුන්දර සිචුවාන් පළාත නිරිතදිග චීනයේ පිහිටි සිචුවාන් Sichuan පෙදෙස විවිධත්වය අතින් මෙන්ම සොබා සෞන්දර්යය අතින් ද දැකුම්කලු ප්‍රාන්තයකි. චීනයේ අභිමානවත් ප්‍රෞඪ සංස්කෘතිය විදහාලන විශිෂ්ට ප්‍රාන්ත අතර සිචුවාන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනිසාම ඇතැම්...
  4. araki

    එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන

    එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන්ට අහිමි වේද ? කයෙන් සහ මනසින් ගිලන්ව සිටිනා රෝගියාගේ ඉටු දෙවියා වෙන්නේ වෛද්‍යවරයාය. ජීවිතයේ අවසන් හුස්ම පොද දක්වා ජීවත්වීමට යත්න දරන රෝගියා බලාපොරොත්තු තබා ගන්නේ වෛද්‍යවරයා පිළිබඳවය. සැබැවින්ම රෝගියා...
  5. araki

    පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ &#35

    පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ &#35 පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ මාතෘ නිවාස සහ පාසල් වසා දැමීමට සැරසෙයි ප්‍රමාණවත් ජනගහනය රටකට සම්පතකි. මෙම සම්පතේ අංකුර අවස්ථාව වෙන්නේ දරුවෝ ය. ලොව ලස්සන වෙන්නේ හිරු එළියෙන් සහ දරුවන්ගෙන් යයි කියති. දියුණු රටවල් දරුවන්ගේ සෞඛ්‍ය...
  6. araki

    ලෝකෙන් තුරන් වූ පැරණි උපකරණ ඇති මීපේ දුරක&#350

    ලෝකෙන් තුරන් වූ පැරණි උපකරණ ඇති මීපේ දුරක&#350 ලෝකෙන් තුරන් වූ පැරණි උපකරණ ඇති මීපේ දුරකථන කෞතුකාගාරය ​ටෙලිපෝනය සොයා ගත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ය. 1872 මාර්තු 10 වැනිදා සිට ඔහුගේ නව නිර්මාණය ලෝකය පුරා ජනතාවට මහත් ප්‍රයෝජනයක් විය. අපේ ඇලෙක්සැන්ඩර් සමඟ මීපේ චන්ද්‍රිකා...
  7. araki

    යකඩ කෑලි වලින් දුම්රිය අනුරූ හදන සිත්තරා

    යකඩ කෑලි වලින් දුම්රිය අනුරූ හදන සිත්තරා යකඩ කෑලි වලින් දුම්රිය අනුරූ හදන සිත්තරා කලාව දෝතින් තුරුළු කරගෙන බිහිවන කලාකරුවෝ මේ හෙළබිමේ විවිධ දක්ෂතා දක්වති. ඔවුන් කලාවට සේවය කරනුයේ කිසිදු අයකුගේ දිරිගැන්වීමක් හෝ අනුග්‍රහයක් නැතුව මෙන්ම දහසින් බැඳි පියලි සඳහා නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ...
  8. araki

    සෞදි කුමරුන්ට වෙඩි තියලා

    සෞදි කුමරුන්ට වෙඩි තියලා සෞදි කුමරුන්ට වෙඩි තියලා සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු වෙඩි ප්‍රහාරයකට ලක් වී තුවාල ලබා රෝහල්ගතව සිටි බව සෞදි පුවත් සේවා අනාවරණය කළේය. පසුගිය අප්‍රේල් 21 වැනිදා, සෞදි රජ මාලිගය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවිය. ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද වෙඩි ප්‍රහාරයට ලක් වී...
  9. araki

    දිගම චිත්‍රපට තේමා ගීතය හැදූ ෂෙල්ටන් ප්‍&#3515

    දිගම චිත්‍රපට තේමා ගීතය හැදූ ෂෙල්ටන් ප්‍&#3515 දිගම චිත්‍රපට තේමා ගීතය හැදූ ෂෙල්ටන් ප්‍රේමරත්න වයස අවුරුදු 18ක් පමණ වූ තරුණයකු සිංහල චිත්‍රපටයක සංගීත අධ්‍යක්‍ෂණය සඳහා තෝරා ගත් බව කීවොත් ඇතැම් විට ඔබ පුදුම වෙනවා ඇති. එපමණක් නොව ඔහු සිනමාවේත්, කරළියේත් පෙරළි කළේ දෙවරක් තුන්වරක් නොවේ. ඔහු ඒ තරම්ම...
  10. araki

    කන්ද උඩරටින් සබරගමුවට එක්වූ ඇහැලේපොළ මහා

    කන්ද උඩරටින් සබරගමුවට එක්වූ ඇහැලේපොළ මහා කන්ද උඩරටින් සබරගමුවට එක්වූ ඇහැලේපොළ මහාධිකාරම ඇහැලේපොළ අදිකාරම නූතන ඉතිහාසඥයන්ගේ මතභේදයට ලක් වූ චරිතයකි. එමෙන්ම කන්ද උඩරට මහත් පෙරළියට තුඩුදුන් එතුමාගේ දිවියට වඩා ඔහු අපේ ඉතිහාසය ඔපවත් කළේය. මාතලේ දිස්ත්‍රික්කයේ ‘ඇහැළේ පොළ’’ නම් ග්‍රාමය...
  11. araki

    හරිත සාගරයේ විස්මිත වික්‍රම

    හරිත සාගරයේ විස්මිත වික්‍රම හරිත සාගරයේ විස්මිත වික්‍රම සීත ඍතුවේ අඳුරු මාස තුනක ඇවෑමෙන් පසු, අපූරු ලෝකයක් පිබිදෙන්න සූදානමින් බලා සිටී. වසන්තයේ හිරු සාගරයට පතිත වී, සාගරය උණුසුම් වෙද්දී, සීතල සමඟ නිද්‍රාගතව සිටි සාගර ජීවීහු රැසක් අවදි වෙති. පළමුවෙන්ම අවදි වෙමින්, සක්‍රීය වෙන්නේ...
  12. araki

    හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග වි&#3490

    හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග වි&#3490 හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග විජයග්‍රහණයේ සැමරුමට එක්වෙයි මුලු රටම භීෂණයෙන් මරණයෙන් වෙළා දැමූ ත්‍රස්ථවාදී යුද්ධය මුලුමනින් නිමා කළ මැයි 18 දිනය 9 වැනි වරටත් සමරමින් ශ්‍රී ලාංකිකයන් විවිධාකාරයෙන් එම ජයග්‍රහණය සිහිකරද්දී ඩුබායි හි...
  13. araki

    ප්‍රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්‍රස්තවාදීන

    ප්‍රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්‍රස්තවාදීන ප්‍රභාකරන් සහ ඔහු ආරක්ෂා කළ ත්‍රස්තවාදීන්ගේ සිරුරු වැටී තිබුණා ප්‍රභාකරන් සොයා ගිය අවසන් මෙහෙයුම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා වසර 35කට අධික කාලයක් හමුදා සේවයේ නිරත විය. දශක තුනකට අධික කාලයක් ඊළාම් යුද්ධය පැවැති...
  14. araki

    ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය

    ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 29 - නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ...
  15. araki

    ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් &#3523

    ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් &#3523 Oad1qWy-ir0 ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති එංගලන්ත ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් සම්බන්දයෙන් අල් ජසීරා නාලිකාව හෙලි දරවු කරගෙන තිබේ. ගාලු ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තරග ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි තණ...
  16. araki

    Great Movie - In Darkness 2018

    A good movie - In.Darkness.2018 Torrent https://rarbg.to/download.php?id=1zdq2ae&f=In.Darkness.2018.1080p.WEB-DL.DD5.1.H264-FGT-[rarbg.to].torrent
  17. araki

    හැරී මේගන් නිල මංගල ඡායාරූපය

    හැරී මේගන් නිල මංගල ඡායාරූපය හැරී මේගන් නිල මංගල ඡායාරූපය හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ මංගල ඡායාරූපය ද මේ වනවිට අන්තර්ජාල පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී අවසන්ය. මෙම සමූහ ඡායාරූපයේ, නව යුවල සිටින්නේ දෙවැනි එලිසබත් මහ රැජින, ඇගේ වල්ලභයා පිලිප් කුමරු, චාල්ස් කුමරු, කැමිලා ආදිපාදවරිය...
  18. araki

    Lady Kitty Spencer - niece of Princess Diana

    Lady Kitty Spencer is the niece of Princess Diana who stole the show in the Royal Wedding that took place last Saturday the 19th of May 2018.
  19. araki

    සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?

    සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද? සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද? ජයතිස්‌ස තෙන්නකෝන් සිරිපාදය හෙවත් ශ්‍රී පාදස්‌ථානය ජාති, කුල, ආගම්, වර්ණ හා පන්ති භේදයෙන් තොරව මේ රටේ පොදු ජනයාගේ වන්දනා මානයට පාත්‍ර වූ පරම පූජනීය සිද්ධස්‌ථානයක්‌ ලෙසද ශ්‍රී ලංකාවේ ඇති ස්‌වභාව සෞන්දර්යෙන් අනූන අති...
  20. araki

    Near Collision Over Japan Boeing 747 Almost Crash with a DC-10

    Near Collision Over Japan | Boeing 747 Almost Crash with a DC-10 | Japan Airlines Mid-Air Incident 1V-NURlZ0Jc

    No contents