විද්‍යාඥයාට සහන මරණයක්
විද්‍යාඥයාට සහන මරණයක්
තමන්ට මියයෑමට අවශ්‍ය බව පවසා, ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ටේලියා විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්ට ‘සහන මරණයක්’ ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.
ඬේවිඞ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත්...