සෙනරත් පරණවිතාන
20 වැනි සියවසේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන
එම්. පී. ඒකනායක
ඇතාබැඳිවැව, ත්‍රිකුණාමලය
ඉතිහාසය යනු කුමක්ද? යන්න සම්බන්ධයෙන් නූතනයේ දක්නට ලැබෙනුයේ අදහස් සමූහයකි. නොයෙකුත් වූ ප`ඩුවන් විසින් තමා පිළිගන්නා දේශපාලනික, සමාජ, සංස්කෘතික හා ආර්ථීක දර්ශනයන්ට අනුව එය විවරණය...