මේක අපේ company එකටත් උනා.
උන් එකපාර ඔකොම genuine ගන්න කියන්නේ නෑ.
උඹලගේ Genuine copy එකක්වත් නැත්ද ?
ඉස්සල්ලම උඹලගේ PCs වල සහ server වල QTY එකයි OS එකෙයි list ව්කක් ඉල්ලනවා.
පස්සේ Windows Open license ගන්න කියනවා. හැබැයි මේවා OEM license වලට වැඩ ටිකක් ගණන්.
මේ ගැන advice ගන්න ඕනෙනම් මම...