1. rukmalranaweera

    හරියට වීදුරු බෝතල් කපමු.

    Galss cutter එකක් තියෙනව නම් ඔච්චර දඟලන්න ඕනෑයෑ. බෝතලේ බිත්ති මුල්ලකට හේත්තු කරල කරකවන ගමන් cutter එක අල්ලන් හිටියා නම් හරි නේ 😂
  2. rukmalranaweera

    SINHALA MOVIES

    "තාල " හොයාගන්න බැරි වෙයිද?
  3. rukmalranaweera

    Hybrid Magur Fish

    ඈ බං උන්ට කෑම දාන්න ඕකට බහින්න ඕනායෑ! එලියෙ ඉඳලා දාන්න පුළුවන් නේ. මාළු කී දෙනෙක් පෑගෙනවා ඇතිද? 🙁
  4. rukmalranaweera

    බල්ලෙක්ට ජලභීතිකාව හැදුනම

    වල් බල්ලෝ නම් ජල භීතිකාවක් හැදිලා ගොඩක් කල් ජීවත් වෙනවා. බලපන් රාජිතයයි චතුරයයි!😁
  5. rukmalranaweera

    Suzuki vitara escudo 2007

    Reselling market එක කොහොමද?
  6. rukmalranaweera

    මුස්ලිම් බඩු සහ කඩ [Muslim product & shop]

    Caravan Fresh මුස්ලිම් නේද? මම අද යන්නත් ගිහිල්ලා Sure නැති නිසා ආපහු ආවා. Google කරලා බලද්දී අයිති කාරයා Mohammed කෙනෙක්! 😖 Source:
  7. rukmalranaweera

    Space X Falcon Heavy

    I watched it live!
  8. rukmalranaweera

    කඹය 2019 - තරගය

    වැඩිම rep දෙන කණ්ඩායමට මගේ මනාපය!
  9. rukmalranaweera

    Pc එකේ අවුලක් හෙල්ප්

    Problem with the power supply.! 😎
  10. rukmalranaweera

    Suzuki vitara escudo 2007

    Fuel නම් අවුලක් නෑ මචං. Office එකෙන් දෙනව
  11. rukmalranaweera

    Suzuki vitara escudo 2007

    උඹ කියන්නේ Helly Hansen model එකද? ගන්න කොට විශේෂයෙන් Check කරන්න මොනවත් තියෙනව ද?
  12. rukmalranaweera

    Suzuki vitara escudo 2007

    මචන් මම Suzuki vitara escudo එකක් ගන්න කියලා බැලුවේ. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර දාපන් කො. මෙකෙ models දෙක තුනක් තියනවාද? මොකක්ද හොඳ model එක? Market price එක කොහොමද? Fuel consumption එක කීයද? මෙකේ දන්නා ලෙඩ මොනවා හරි තියනවාද? ගන්න කොට විශේෂයෙන් Check කරන්න දේවල් මොනවද? Please help...
  13. rukmalranaweera

    Who pays War Robots ???

    I do
  14. rukmalranaweera

    90% off for watches

    Machan මේක genuine ද fake ද? https://www.currenstore.com/collections/all?sort_by=best-selling
  15. rukmalranaweera

    SLT basterds

    Machan මට හිතෙන විදිහට අවුල තියෙන්නේ උඹලාගේ ගෙදර Internal Wire එකේ. උඹේ තව pararel lines එකේම තිබෙනවාද? එහෙම නැත්නම් wire දිරල ඇති.
  16. rukmalranaweera

    CCTV hard drive heat?

    CCTV වලට use කරන්න ඕනේ WD Purple Surveillance Internal Hard Drive. ගොඩක් අය දන්නේ නැතුව PC Hard disk use කරනවා. එතකොට තමා HDD එක heat වෙන්නේ!
  17. rukmalranaweera

    සිනමාවේ වීරයා මම...

    the Original movie is Flight Plan (2005) පට්ට movie එක :yes::yes:
  18. rukmalranaweera

    IT හදිස්සියක්

    press & hold the power key for 5 sconds
  19. rukmalranaweera

    වස්ති Proposal

    පට්ට චාටර් එක මචන්!

    No contents