1. rukmalranaweera

    Pettah වල ..........

    Branded Marvel baby pampers ගන්න පුළුවන් Rs. 25/- ගානේ with packing.:yes: loose නම් ගන්න එපා. quality කොහොමද දන්නේ නෑනේ! :sorry: දැනගන්න ඕනෙනම් PM එකක් දාපන්
  2. rukmalranaweera

    Roller Door Remote එකක් ebay එකෙන් ගන්න උදවු.

    433Mhz or 315Mhz But you have to pair the remote to the controller before use
  3. rukmalranaweera

    Office Get-together location

    ඔව් බං දන්නා තැනක් නැද්ද ? Thanks!:love: Thanks!:love: Thanks!:love: Thanks!:love: Thanks!:love: Thanks!:love:
  4. rukmalranaweera

    Office Get-together location

    මචන්ලා අපේ office එකේ annual Get together එකට location එකක් හොයනවා.:P 400ක විතර set එකක් ඉන්නවා.:rofl: Colombo ඉඳල පැය 1-1.5 විතර යන්න පුළුවන් තැනක් තමා බලන්නේ. උඹලා දන්නා හොඳ Locations තියෙනවද ?
  5. rukmalranaweera

    slt to dialog 4g

    මමත් dialog 4g ඉඳලා Slt 4g වලට මාරු උනා. මම කඩවත. Dialog signal තිබුනා එ්ත් connection එක very slow. ගොඩක් වෙලාවට 1 mbps වලටත් අඩුයි. Complan කරල 3-4පාරක් චෙක් කරන්න අැවිල්ලා හරි කියල ගියා එ්ත් අයිති එහෙන්ම තමා. පස්සෙ return කරලා Slt ගත්තා එළටම වැඩ. 35mbps විතර එනවා!
  6. rukmalranaweera

    Magic කොපි කිරීම

    මෙන්න කොපිය pe464ENSvf4 මෙන්න original එක 3QvQsnF4950 :lol::lol::lol:
  7. rukmalranaweera

    SINHALA MOVIES

    Nice Movie! Thanks machan! :love:
  8. rukmalranaweera

    ලක්ෂ 10 ට විතර වාහනයක්

    ලක්ෂ 10 ට විතර වාහනයක් මචන් මට වාහනයක් හඳුනා ඕනේ ලක්ෂ 10 කට විතර. A/C required P/S - optional ( good if have) TATA indicar ගැනත් කැමැත්තක් තියෙනවා. කාර් ගැන දන්නා අය පොඩි උදව්වක් දෙනවද ? :)
  9. rukmalranaweera

    Exclusive For Elakirians..

    හත් පණ දාපන්කෝ මචං:D
  10. rukmalranaweera

    හිනා ගිහින් නහරත් පුපුරනවා යකූ...,,,

    අපෝ Joke මචං. ඒකවත් තේරෙන්නේ නැත්ද ?:lol::lol:
  11. rukmalranaweera

    හිනා ගිහින් නහරත් පුපුරනවා යකූ...,,,

    මේකත් බලපල්ලා oY2nVQNlUB8
  12. rukmalranaweera

    Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

    මචන් TNT හරහ phone එකක් ගේනකොට custom case නැද්ද ? සාමාන්‍යයෙන් phones ගේනකොට custom එකෙන් case දානවා නේද ?
  13. rukmalranaweera

    වමෙන් ඉස්සර කිරීම

    හපොයි! :sorry:
  14. rukmalranaweera

    වමෙන් ඉස්සර කිරීම

    වමෙන් ඉස්සර කිරීම මචන්ලා 25,000 දඩ ගහන එක වැරැද්දක් තමා වමෙන් ඉස්සර කිරීම. මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? අපි හිතමු lane දෙකක පාරක් කියල. අපි වමේ lane එකේ යනවා කියල හිතමු. එතකොට අපිට වමේ lane එකෙන් දකුණේ වාහනය ඉස්සර කරන්න බැරිද ?:confused::confused:
  15. rukmalranaweera

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    මෙන්න මගේ cheque එකත් අද ආවෝ!! :D:D:D
  16. rukmalranaweera

    Car DVR Camera G-sensor Night Vision

    CAR DVR එකක් ගන්නවානම් Novatek 96650 chipset එක තියෙන එකක් ගනින්. නැත්නම් video quality එකක් වැඩක් නෑ :yes::yes:
  17. rukmalranaweera

    Korean Phones

    G5
  18. rukmalranaweera

    පෘතුවිය පැතළි රවුම් නෑ|ඇත්ත හොඳේ නිබොරුය

    :lol::lol::lol: Why Muslims are so funny !!!! :lol::lol::lol:
  19. rukmalranaweera

    කාර් එක WAX කරමු

    මම Kadawatha Padma එකෙන් ගත්තේ!

    No contents