1. araki

    ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත&#3530

    ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත&#3530 ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය. ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ පැවැත්වීමේ අරමුණින් මෙම...
  2. araki

    මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මත&#3482

    මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මත&#3482 පාරෙන් පිට පැන්න වෑන්රියට කැනඩාවේ 10ක් බිලි කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන් 10දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම වාහනය අනතුර කර පැනගොස් සිටි...
  3. araki

    දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු ස්කොට්ලන්තයෙන&

    දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු ස්කොට්ලන්තයෙන& දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු ස්කොට්ලන්තයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. එඩිම්බරෝ...
  4. araki

    පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රික

    පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රික පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක් පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ. The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ ෆ්ලොරීඩා...
  5. araki

    බම්බු වගුරේ ගිලුණු කෝච්චිය

    බම්බු වගුරේ ගිලුණු කෝච්චිය බම්බු වගුරේ ගිලුණු කෝච්චිය දුම්රිය යනු අප රටේ සංස්කෘතියට වටිනාකම් එක්කරමින් සුද්දා ප්‍රදානය කළ උප සංස්කෘතියක් යැයි මට සිතේ. ඒරොප්පෙන් සුද්දා ගෙනා කෝච්චියෙන් අදත් ගමනේ යනෙන අප සුද්දගේ කාලේ හැදූ වේදිකාවට ගොඩ ​ෙවන්නේ එකී උප සංස්කෘතියේ අපූර්වත්ව විඳිමිනි...
  6. araki

    චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භය

    චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භය චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරාස්ථම්භය සිහිවටනයක පසුබ්ම් කතාව “තෙරක් නොදන්නා මහ සයුරේ පහන් කණුවක එළිය පෙනෙන විට ඔබව නිතැතින්ම අපේ සිහියට එනවා.” අපට​ මේ පදපෙළ නිතැතින් මතකයට ආවේ පසුගියදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රඳවා සිටි කුටිය ගැන කරුණු...
  7. araki

    මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය

    මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය මුහුද යට කැස්බෑවන්ගේ රූපලාවන්‍යාගාරය ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඬේවිඩ් ඇටන්බොරෝ ඉදිරිපත් කරන බීබීසී නිෂ්පාදනයක් වන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවට පාදක වන්නේ සාගරයයි. අතිශයින් ජනප්‍රිය...
  8. araki

    ප්‍රාණ ඇපකරුවන්ට මරණය ගෙන ආ ඊජිප්තු යානය &#351

    ප්‍රාණ ඇපකරුවන්ට මරණය ගෙන ආ ඊජිප්තු යානය &#351 ප්‍රාණ ඇපකරුවන්ට මරණය ගෙන ආ ඊජිප්තු යානය මුදා ගැනීම නිල් අහසේ දඩයක්කාරයෝ පැහැරගත් ගුවන් යානය ඊජිප්ට් එයාර් 648 ගුවන් යානා මංකොල්ලය, ලෝකයේ සිදුවී ඇති ගුවන්යානා පැහැර ගැනීම් අතර වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තා වූ දරුණුම ගණයේ...
  9. araki

    අඟහරු ග‍්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා

    අඟහරු ග‍්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා අඟහරු ග‍්‍රහයා මත ඇවිදින්න ඇමෙරිකාවේ ඌටා කාන්තාරයේදී පුහුණු වෙති අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ තවත් ඉදිරි පියවරක් ලෙස ක‍්‍රිස්තු වර්ෂ දෙදහස් විස්සේදී අඟහරු ලොවට මිනිසෙකු යැවීම හා ඉන් පසුව එහි ජනාවාස පිහිටුවීම සඳහා, ඇමෙරිකානු නාසා ආයතනය දැන් අවසන්...
  10. araki

    ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන&#

    ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන&# ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන් ශ්‍රී ලාංකිකයනට සේවා සපයන අපූරු ශ්‍රී ලාංකිකයාසුසන්ත කටුගම්ප අභියෝග ජයගත් මිනිස්සු ඕස්ට්‍රේලියාව යනු ජීවත්වීමට වඩාත් සුදුසු රටක් යැයි වාර්තා මගින් පෙන්වා දෙයි. එනයින් විවිධ රටවලින් බොහෝ දෙනා එරටට...
  11. araki

    ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම

    ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, ඉහළ කෝට්ටේ, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය හන්දිය, මහනුවර, ගෙලිඔය, ගම්පොළ, උලපනේ, නාවලපිටිය, නාවලපිටියේ සිට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා...
  12. araki

    වළ පල්ලට ගිය උගන්ඩාවේ ඇතුල් පැත්ත

    වළ පල්ලට ගිය උගන්ඩාවේ ඇතුල් පැත්ත වළ පල්ලට ගිය උගන්ඩාවේ ඇතුල් පැත්ත ජීවිතයට අවශ්‍ය සියළු දේ ජනතාව අතරේ බෙදා දීම රටක අවංක පාලකයින්ගේ යුතුකමකි. මහජන දේපොළ බදා ගෙන බුක්ති විඳින දේශපාලකයින් සිටීම රටකට පිළිලයකි. බොහෝ රටවල් ඇද වැටී ඇත්තේ මෙවැනි දේශපාලකයින් නිසාය. ඔව්හු රටේ සාරය බෙදා හදා ගෙන...
  13. araki

    බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුව&

    බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුව& බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බිහිවෙයි විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය. උපත ලබා ඇත්තේ පිරිමි දරුවකු යැයි ද එම නිවේදනයේ සඳහන් විය. බ්‍රිතාන්‍යය...
  14. araki

    මීයා කලීෆා තර්ජන ගැන කියයි

    මීයා කලීෆා තර්ජන ගැන කියයි මීයා කලීෆා තර්ජන ගැන කියයි නිල් චිත්‍රපට නිළියක (පෝර්න් ස්ටාර්) ලෙස ලිංගික දර්ශනවල පෙනී සිටි මීයා කලීෆා, පසුගිය දා බී.බී.සී. ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූවාය. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් තමන්ට එල්ල වුණු තර්ජන සම්බන්ධයෙන් මීයා...
  15. araki

    ෆේස්‌බුක්‌ දත්ත පිටතට ලබා දීමේ පලහිලව්ව

    ෆේස්‌බුක්‌ දත්ත පිටතට ලබා දීමේ පලහිලව්ව ෆේස්‌බුක්‌ දත්ත පිටතට ලබා දීමේ පලහිලව්ව පෑනේ මිතුරන් ලෙසින් අතීතයේ පැවැති සමාජ සම්බන්ධතාවයට මනාව ආදේශකය වූ මුහුනු පොත හෙවත් ඔබට ඉතා හොඳින් හුරු පුරුදු facebook නිර්මාතෘවරයා මාක්‌ සකර්බර්ග්ය. ඔහු විද්යුත් සන්නිවේදන ජාලය උඩු යටිකුරු කළේය...
  16. araki

    සම්බුදු තෙම`ගුල සමයේ "යශෝධරා" සිනමාවට පැම&

    සම්බුදු තෙම`ගුල සමයේ "යශෝධරා" සිනමාවට පැම&
  17. araki

    ලොව විශාලතම ගුවන් යානය ගොඩ බෑ හැටි

    ලොව විශාලතම ගුවන් යානය ගොඩ බෑ හැටි ඉන්දියාවට කුණු කොල්ලයට දෙන්නට යන මත්තල වී ගබඩාවට ලොව විශාලතම ගුවන් යානය ගොඩ බෑ හැටි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආරම්භයේ පටන් මේ දක්‌වා කාලය තුළ විවිධ හේතූන් නිසාවෙන් ලංකාවේ ජනතාව අතර මෙන්ම ලෝකවාසි ජනතාව අතර ද මත්තල ගුවන්තොටුපොල විශේෂ අවධානයට පාත්‍ර වූ...
  18. araki

    රටක්‌ වෙනස්‌ කළ සිංහලයෙක්‌

    රටක්‌ වෙනස්‌ කළ සිංහලයෙක්‌ රටක්‌ වෙනස්‌ කළ සිංහලයෙක්‌ - සිංගප්පූරුවේ 20%ක්‌ තිබූ බෞද්ධ ප්‍රතිශතය මම 42%කට වැඩි කළා තරංග රත්නවීර රටක්‌ වෙනස්‌ කළ විදේශිකයෙක්‌ වේ නම් ඒ ඔහු පමණි. හේ දේශමාන්‍ය අමරදිවාකර සෑම් සමරසිංහය. අගමැති ලී ක්‌වාන් යූ සිංගප්පූරුව නමැති මුඩු බිමෙහි මහා සංවර්ධන...
  19. araki

    He Saved 669 Children from the Holocaust

    He Saved 669 Children from the Holocaust f5bwo0qkY0s http://www.bbc.co.uk/guides/zymfvcw
  20. araki

    What's the Deepest Hole We Can Possibly Dig?

    What's the Deepest Hole We Can Possibly Dig? E39GIysMevQ

    No contents