1. araki

    මාක්‌ස්‌ ඉපදී වසර 200 ක්‌

    මාක්‌ස්‌ ඉපදී වසර 200 ක්‌ මාක්‌ස්‌ ඉපදී වසර 200 ක්‌ ... ඔහුගේ දහම අදට වලංගු ද? කාල් හයින්රිච් මාක්‌ස්‌ - වැඩිම දෙනා දන්නා පරිදි කාල් මාක්‌ස්‌ - උපත ලැබ දැන් වසර දෙසීයක්‌ ගතව තිබේ. දාර්ශනිකයකු, ආර්ථික විද්‍යාඥයකු, ඉතිහාසඥයකු, දේශපාලන චින්තකයකු, සමාජ විද්‍යාඥයකු, පුවත්පත් කලාවේදියකු...
  2. araki

    රටක්‌ වෙනස්‌ කළත් සෑම්ගෙන් අපේ රටට වැඩක්&#8204

    රටක්‌ වෙනස්‌ කළත් සෑම්ගෙන් අපේ රටට වැඩක්&#8204 රටක්‌ වෙනස්‌ කළත් සෑම්ගෙන් අපේ රටට වැඩක්‌ ගත්තේ නෑ තරංග රත්නවීර රටක් වෙනස්‌ කළ විදේශිකයෙක්‌ වේ නම් ඒ ඔහු පමණි. හේ දේශමාන්‍ය අමරදිවාකර සෑම් සමරසිංහය. අගමැති ලී ක්‌වාන් යූ සිංගප්පූරුව නමැති මුඩු බිමෙහි මහා සංවර්ධන සංග්‍රාමයක්‌ අරඹන විට...
  3. araki

    පළමු දුම්රිය අනතුරට වසර 90යි

    පළමු දුම්රිය අනතුරට වසර 90යි පළමු දුම්රිය අනතුරට වසර 90යි ජෝර්ජ් ස්ටීවන්සන් නිපදවූ දුම්රිය ලොව ප්‍රථම වරට ධාවනය කරවන ලද්දේ 1829 වසරේදීය. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මකවූ එම ‘රොකට්’ නම් වූ දුම්රිය එන්ජිම මුල්වරට ධාවනය වූයේ එංගලන්තයේ ලිවර්ෆුල් වරාය සහ මැන්චෙස්ටර් වාණිජ නගරය අතරය. එම දුම්රිය...
  4. araki

    ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි

    ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි 2016දී පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී මිලියන 50කට අධික ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත අවභාවිත කර ඇතැයි යන හෙළිදරව්වත් සමඟ ෆේස් බුක් සමාගම විශාල අපවාදයකට මුහුණ දුන්නේය. මෙම අවභාවිතය සිදුකර තිබුණේ දේශපාලන උපදේශනය සහ විශ්ලේෂණ...
  5. araki

    කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත&#3530

    කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත&#3530 කැලණිය විහාරය බොදු ජනතාවට රැක දුන් සේදවත්තේ ළමාතැනී එදා රජ දවස රාජ්‍ය පාලකයා හඳුනා ගැනීමේ එක් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස විහාර කර්මාන්තය හැඳින්විය හැකිය. වෙසෙසින්ම ඉපැරණි විහාර කර්මාන්තය රාජ්‍ය පාලකයාගේ සිතැඟි පරිදි සිදුවූ කර්මාන්තයක් බව මහා වංශය...
  6. araki

    ඇබා යළිත් කරළියට

    ඇබා යළිත් කරළියට ඇබා යළිත් කරළියට ජනප්‍රිය පොප් සංගීතයේ ආරම්භක සංගීත කණ්ඩායමක් වූ ගායක, ගායිකා යුගල දෙකකින් සමන්විත ස්වීඩනයේ ඇබා සංගීත කණ්ඩායම යළි එක්වී තිබෙනවා. 70 සහ 80 දශකවල ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ ඔවුන් අවසන් ගීතය පටිගත කර තිබුණේ 1982 වසරේදියි. ඔවුන් නැවතත් එක්වී නව ගීත දෙකක් ද...
  7. araki

    උතුරු කොරියා දකුණු කොරියා සාමය

    උතුරු කොරියා දකුණු කොරියා සාමය උතුරු කොරියා දකුණු කොරියා සාමය උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර පැවැත්වුණු හමුව ලෝක දේශපාලනයේ පෙරැළියක් විය. පසුගිය සිකුරාදා (27) කොරියාවේ වේලාවෙන් උදේ 9 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 6 ට පමණ) පමණ රාජ්‍ය නායකයන් දෙදෙනා...
  8. araki

    ඓතිහාසික හමුව

    ඓතිහාසික හමුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වන ‘කොරියන් සමුළුව’ දෙරට දේශසීමාවේදී ආරම්භ විය. උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. සමුළුව ඇරැඹුණේ දැඩි ආරක්ෂාවක් මැදය. දකුණු...
  9. araki

    වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා

    වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා වයස අවුරුදු 96 දී සංගීතය උගන්වන සංගීතඥයා ලෝකයේ වැඩිම ජනතාවක් ස්නේහයෙන් බැඳ, සනසාලන සංගීතය වනාහී මායිම් වැට කඩොලු නැති විශ්ව භාෂාවක් බව එදා පටන්ම පිළිගැනීමට ලක් වූයේ එහි ඇති සියලු දෙනා ඇද ගන්නා අපූර්වතම නාද රටාවන් නිසාය. සංගීතය විශ්ව භාෂාවක් යන්න...
  10. araki

    සංහිඳියාව සහ වෙල්ලාල ජනයාගේ කුල පීඩනය

    සංහිඳියාව සහ වෙල්ලාල ජනයාගේ කුල පීඩනය සංහිඳියාව සහ වෙල්ලාල ජනයාගේ කුල පීඩනය මුලදී දෙමළ අරගලය වර්ධනය වී ආවේ වෙල්ලාල කුලය දෙසට මිස සිංහලයන් වෙත නොවේ. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක් දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙල්ලාල විරෝධී අරගලය පටන්ගෙන...
  11. araki

    සචින් තෙන්දුල්කාර්

    සචින් තෙන්දුල්කාර් ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී ශතක 100 කඩඉමට ළඟා වූ ලොව ප්‍රථම පිතිකරුවා සචින් තෙන්දුල්කාර් මතකයෙන් නොමැකෙන තරු ලොව බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතළොස්ස අතර ඔහුටද හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. 2013 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම ක්‍රීඩකයා...
  12. araki

    ක්‍රිකට් ක්‍රීඩාවේ ප‍්‍රහාරකයා ශ්‍රීමත&#

    ක්‍රිකට් ක්‍රීඩාවේ ප‍්‍රහාරකයා ශ්‍රීමත&# ක්‍රිකට් ක්‍රීඩාවේ ප‍්‍රහාරකයා ශ්‍රීමත් විවියන් රිචඩ්ස් මතකයෙන් නොමැකෙන තරු ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භ වූයේ 16 වැනි සියවසේ අග භාගයේදීය. ගිනිකොනදිග එංගලන්තයෙන් ඇරඹි එය 18 වැනි සියවසේ එරට ජාතික ක්‍රිඩාව බවට පත් විය. 19 වැනි සහ 20 වැනි...
  13. araki

    භූතයෙක් බෝතලයක සිර කළ හැටි

    භූතයෙක් බෝතලයක සිර කළ හැටි භූතයෙක් බෝතලයක සිර කළ හැටි අනුරාධපුර දිස්ත‍්‍රික්කයට නුදුරු පිටිසරබද ගම්මානයක් බියපත් කළ මුහුද දෙබෑකරමින් ආ භූතයා පිළිබඳ සත්‍ය කතාවකි. මෙම ගම්මානයේ කුඩා පැල්පතක ජීවත් වූ රන්බණ්ඩා මියයන විට අවුරුදු පනස් අටකි. ඔහු දෙදරු පියෙකි. රන්බණ්ඩා තම පුතා වන සංජීවට හා...
  14. araki

    කයිමන් දොරකඩ සීනු කණුව

    කයිමන් දොරකඩ සීනු කණුව කයිමන් දොරකඩ සීනු කණුව සිහිවටනයක පසුබ්ම් කතාව විදේශීය සංචාරකයින් උදෙසා කොළඹ ඉපරැණි කෞතුක වටිනාකමක් ඇති ස්ථාන හඳුන්වා දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිකමින් මෙරට ජාතික ධනයට එක්විය යුතු මහා විදේශ මුදල් කෝටි ගණනක් නොලැබී යන බව කොළඹ ඇති එවැනි ඓතිහාසික වටිනා ස්ථාන ගැන...
  15. araki

    ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව

    ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව ජනපතිවරුන් 25ක ගෙන් වැනසුණු ලයිබීරියාව වළපල්ලට ගිය රටවල් කුණු කඳු පාලකයන්ගේ කාර්යභාරය වියයුත්තේ ලැබුණ බලය මහජන අභිවෘද්ධිය සඳහා යෙදවීමයි. දිනාගත් බලය තුළින් ජනතාව ගසා කෑම අද බොහෝ රටවල පාලකයින් විසින් සිදු කරන්නකි. වළපල්ලට යන්නේ ඒ රටවල්ය...
  16. araki

    පටක රෝපණයෙන් බීජ අර්තාපල්

    පටක රෝපණයෙන් බීජ අර්තාපල් පටක රෝපණයෙන් බීජ අර්තාපල් කන්ද උඩරට ගොවි ජනතාවගේ ප්‍රධානතම කෘෂි භෝගයක්‌ ලෙස අර්තාපල් වගාව හැඳින්විය හැකිය. අර්තාපල් වගාවේදී 60% ක්‌ වැනි විශාල වියදමක්‌ බීජ අර්තාපල් සඳහා වැය කිරීමට ගොවියාට සිදු වී තිබේ. ඇතැම් විට බීජ අර්තාපල්වල පවතින විවිධ රෝගකාරක නිසා වගා විනාශ...
  17. araki

    ලොව විශාලතම පැරණි බොදු වෙහෙර බොරෝබුදුර්

    ලොව විශාලතම පැරණි බොදු වෙහෙර බොරෝබුදුර් ලොව විශාලතම පැරණි බොදු වෙහෙර බොරෝබුදුර් සමස්ත බොරෝබුදුර් විහාරස්ථානය විදහා දක්වන්නේ බෞද්ධ දර්ශනයෙහි ඇති ගැඹුරු ඉගැන්වීමයි. මෙහි එවකට ප්‍රචලිත වූ මහායාන බුදු දහමේ ඉගැන්වෙන කාමධාතු, රූප ධාතු හා අරූප ධාතු යන සංකල්ප මෙමගින් විකසිත කෙරේ. තෘෂ්ණාවට ලැදි...
  18. araki

    බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය

    බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය අපට ලෝකෝත්තර ජයගැනීමට පෙර ලෞකික ජීවන සටනක්‌ තිබේ. එම ජීවන සටන ජය ගැනීම අනිවාර්ය වේ. ආර්ථික, අධ්‍යාපනික, සංස්‌කෘතික ආදී සෑම අංශයන් කෙරෙහිම අවධානය යොමු කිරීමට සිදුව ඇත. කාලය කළමනාකරණය කරගෙන සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කළොත් රටක වසන...
  19. araki

    කියුබාවේ නව පෙරළිය

    කියුබාවේ නව පෙරළිය කියුබාවේ නව පෙරළිය වසර හැටකට පසු කියුබාවේ නව පෙරැළියක් සිදුව තිබේ. කස්ත්‍රෝ කුලයට අයත් නොවූ නමුත් එම කුලකයටම අයත් පාලකයකු බිහිවීමත් සමගිනි. වඩාත් ලිබරල්වාදි අදහස් දරන නව ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පදවිප්‍රාප්ත වූයේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ ඇතුළු පාලක...
  20. araki

    දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක්

    දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක් දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක් (ඩයනා උදයංගනී) එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ...

    No contents