කාම්බෝජයේ අභිමානය
කාම්බෝජයේ අභිමානය
ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලය, අග්නිදිග ආසියාවේ කෙමර් අධිරාජ්‍යය පැවැති යුගය ලෙස සැළකෙයි.
කෙමර් අධිරාජ්‍යයේ අගනුවර අන්කෝර් ය. අතීතයේ සියම (වර්තමානයේ තායිලන්තය) සහ කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව, කාම්බෝජයට අයත් ප්‍රදේශයේ අන්කෝර් පුරය...