Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවේ තාම ත්‍රස්තවාදීන් නෑ කියන්නේ කවුද?
සංස්කෘතිය වෙනස් කරන්න කතාකරන්නේ නැතුව පිටරටකට ගිහින් ජීවත්වෙන්න පුලුවන් කම තියෙද්දි ගඟට ඉනි කපනව වගේ සමාජේ හදන්න කතාකරන රැඩිකල් එවුන් ඉස්සරහට දාලා තමයි අන්තවාදීන් ගේම ගහන්නේ.
DjAnomaly
Thread
Aug 23, 2021
Replies: 1
Forum:
Open Forum
පූස බලහන්කෝ 😂
DjAnomaly
Post #13
Aug 23, 2021
Forum:
ElaKiri Talk!
Sweet.Girl.2021
DjAnomaly
Post #10
Aug 23, 2021
Forum:
Movies TV and Radio
මහමොලකරු ඔබද ? කතෝලික සභාව අසයි
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය බවට කතාවක් ඇත.
DjAnomaly
Post #33
Aug 23, 2021
Forum:
ElaKiri Talk!
බාමියන් බුදු පිළම විනාශයට වගකිවයුත්තේ ජපානය ද?
😂
DjAnomaly
Post #13
Aug 23, 2021
Forum:
ElaKiri Talk!
බාමියන් බුදු පිළම විනාශයට වගකිවයුත්තේ ජපානය ද?
ජපන්නු ලංකාවට බෝම්බ දැම්මා වගේ ඕකටත් වග කියන්න ඕනේ ජපන්නු වෙන්න පුලුවං.
DjAnomaly
Post #9
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
කොවිශීල්ඩ් එන්නත් 55000ක් පැන්නුවේ ගොමා ල ද
ගොමාලද දන්නේ නෑ සයිටම් ඉගනගත්තු අඳුරන ඩොකෙක් ගෙදර අයට ගැස්සුවලු ඇස්ට්‍රා සනිකා එක.
DjAnomaly
Post #11
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
රන්දෝලි පෙරහැරෙන් දළදා කරඬුව වඩම්මන වෙලාවටම පාංඩු බැල්ලියන්ගෙ ජංගි පෙන්නන රෙනෝගෙ තුප්පහි චැනල් පඩංගුව
ඊයේ අරක්කු අරං තියෙන්නෙත් මේකට තමයි:- Poya day
DjAnomaly
Post #31
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
කොහොමද මෙයා..❤
උඹ ඉන්දියන් කෑලි දැකලා නැතුව ඔහොම කියන්නේ, උන් එක්ක අපේ එවුන් තියන්නවත් බෑ. ------ Post added on 1629583359
DjAnomaly
Post #42
Aug 22, 2021
Forum:
New Artist or Actor
නීතීඥ වෘත්තිය අඩුකුලේ රස්සාවක් (Proven)
නඩු යන්නෝ වැනසෙන්නෝ කියලා අහලා නැද්ද? අපේ සීයා අවුරුදු 20ක් නඩු කියපු බෙදුම් නඩුවක් ඊයෙ පෙරේදා නඩු තීන්දුව ආවේ එතකොට සීයා මැරිලා දැන් ඒ ඉඩම අයිතිකරගෙන ඉන්නේ බෙදුම් නඩුවේ වෙනත් පාර්ශවයක්. ඔන්න ඔහොමයි ලංකාවේ නඩු වලට වෙන්නේ.😕😡
DjAnomaly
Post #9
Aug 22, 2021
Forum:
ElaKiri Talk!
නීතීඥ වෘත්තිය අඩුකුලේ රස්සාවක් (Proven)
DjAnomaly
Thread
Aug 21, 2021
Replies: 11
Forum:
ElaKiri Talk!
බයියෙක්ගෙන් ජනාධිපතිට
නාමලයටයි, රනිලටයි විතරලු බඳින්න කලින් පෙන්ෂන් එක හැදිලා තිබුනේ.
DjAnomaly
Post #10
Aug 21, 2021
Forum:
ElaKiri Talk!
බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!
2වෙනි ප්‍රහාරේ එල්ලවෙන්න තිබුනේ බෞද්ධ පුදබිමකට, ඒ කියන්නේ දළදා මාලිගාව වගේ තැනකට, එහෙම උනානං මහානායකලගේ රෙදිත් නෑ. අර ලොරියේ ඩ්‍රයිවර් නැත්තං මේ පොලිස් කාරයොන්ගේ ජොබ් එකත් නෑ. ඌට දීලා තියෙන්නෙත් ලක්ෂ 50යි ලු.
DjAnomaly
Post #21
Aug 20, 2021
Forum:
ElaKiri Jokes
බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!
ඒක නෙවෙයි මුං නැති නීතියක් ක්‍රියාත්මක කරන්න යන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්නෙත් අල්ලස් අරං, අනික සුද්දො ගෙනාපු පොලිසිය දැන් බෞද්ධයන්ගේ වෙන්නේ කොහොමද? "ධම්මො හවේ රක්ක්ති ධම්මචාරී" කියලා වෙනදෙයක් වෙනකන් බලං ඉන්න තියෙන්නේ.
DjAnomaly
Post #13
Aug 20, 2021
Forum:
ElaKiri Jokes
’’ඕනෑම රටකට ඕනෑම එන්නතක් ලබා ගෙන යන්න පුළුවන්’’-ශවේන්ද්‍ර සිල්වා
ඒ කියන්නේ කොක්ටේල් එකක්ද ගන්නේ? දැන් අපි Sinopharm එකනේ ගහලා තියෙන්නේ
DjAnomaly
Post #28
Aug 20, 2021
Forum:
News and Updates
බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!
අනිත් උන් බයියො කියමු, රනිලා රෝයල් ඉගෙනගත්තු එකා, ලැජ්ජ නැද්ද බං මුන්ට? පිටරට සූට් එක ගහගෙන ඉන්නේ, හරිනන් ඊලඟ දවසෙම ඉල්ලා අස්වෙන්න ඕනේ.
DjAnomaly
Post #9
Aug 20, 2021
Forum:
ElaKiri Jokes
බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!
මෛත්‍රීපාලයා හිතන් ඉන්නේ ඌට ඡන්දේ දුන්න උන් උගේ පුක හෝදන එකයි ඔක්කොම කරන්න ඕනේ කියලා. සිරාවට ඡන්දේ දෙන උන්ටයි ගහන්න ඕනේ.
DjAnomaly
Post #7
Aug 20, 2021
Forum:
ElaKiri Jokes
බෞද්ධ පොලිස් යුනියන් එක කෑගහයි!
දැන් මේගොල්ලො කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ උනේ කතෝලික මිනිස්සුන්ගේ කර්මය (කරුමේ) හින්දා කියලද?
DjAnomaly
Thread
Aug 20, 2021
Replies: 21
Forum:
ElaKiri Jokes
ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා
ගෙදර පාවිච්චි කරන මල්ටි ප්ලග් චෙක් කරලා (ගලවලා) බලන්න.
DjAnomaly
Post #16
Aug 20, 2021
Forum:
ElaKiri Help
Questions
Hilbert's infinite Hotel Paradox (/∞)
අනන්තය ගැන තේරුම් ගන්න ලේසිවෙන්න තමයි ජර්මන් ජාතික හිල්බර්ට් කියන ගනිතඥයා මේ ගැටලුව ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකක්ද මේ Infinity Hotel Paradox එකෙන් කියන්නේ? උපකල්පනය කරන්න ඕනේ අනන්තයක් කාමර තියන හෝටලයක් තියනවා කියලා. මේ හෝටලේට අලුත් ගෙස්ට් කෙනෙක් ආපුවම කොහොමද කාමරයක් දෙන්නේ? පුලුවන් අය තේරුම්...
DjAnomaly
Thread
Aug 19, 2021
Replies: 4
Forum:
Education
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom